අපිත් නොදන්න අපේ හැටි

ඉපදුනේ 1982 ට පස්සෙද &

  • 1982 ට කලින්

    Votes: 2 4.3%
  • 1982 ට පස්සේ

    Votes: 44 95.7%

  • Total voters
    46
  • Poll closed .
අපිත් නොදන්න අපේ හැටි

කිරියේ ඉන්න 1982 න් පස්සේ ඉපදුන අය ගැන තමයි මේ වීඩියෝ එක. (හරියටම 1982 කියන්න බැහැ, අඩු වැඩි වෙන්න පුළුවන්)

මේකෙන් අපිට හීනියට අනින ටොක්ක.......




අපි නොදන්න අපේ යතාර්ථය තමයි බන් මේක. :no:
උද වීඩියෝ එක හීනියට ටොක්කක් ඇන්නට පල්ලෙහා වීඩියෝ වලින් තත්වේ දරුණු කමත් කියනවා. :frown:

(ලොකුවට ඩේටා යන්නේ නැහැ)



කොහොම උනත්...................

You've Gotta Love Millennials