අපිත් පරිස්සම් වෙමු....

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අපිත් පරිස්සම් වෙමු....

    පරිඝණකය සමග දිනපතා වෑඩ කරනා අපි වෑරදි ලෙස keyboard,mouse බාවිතා කිරීමෙන් අතිවිය හෑකි රෝගයක් පහත දෑක්වෙයි.පහත පින්තූර වල දෑක්වෙන්නෙ එලෙස වෑරදි ඉරියව් නිසා සෑත්කමක් සිදුකරනා අවස්ථාවකි.එම නිසා keyboard,mouse නිවෑරදි ලෙස බාවිතා කරමු.:yes::yes::yes::yes:

    40112472.jpg


    61631496.jpg


    42579421.jpg


    බාවිතා කරනා නිවෑරදි ක්‍රම

    89589986.jpg

    89147655.jpg

    93919907.jpg

    57618783.jpg


    ඒ සදහා වය්‍යැම්

    78862029.jpg
    76951260.jpg
    14669320.jpg
    32024678.jpg


    ත්‍රෙඩ් 1 හොදයි නම් පාරක් rep දන්න:):):):):)