අව්වක් වැටෙන්නෙම නැති දවස්වලට ?
එහෙම දවස් ලංකාවෙ නෑ බං
අව්ව යන්තන් තිබ්බත් සැලකිය යුතු විදුලියක් එනව
හවස 6 ට වගේ අඩ අඳුර තිබ්බත් සෝල වැඩ.
අව්වක් වැටෙන්නෙම නැති දවස්වලට ?
lassana gedarak supiri![]()
Nice
KandyGood job machan
Malabe/Athurugiriya side eke
neda inne

ROI = 15 year?15 years වලින් වගේ තිබුනේ. මහින්ද මාතියාට පිං සිද්ද වෙන්න දැන් තව අඩු වෙයි.
ගිය දෙසැම්බර් නොවැම්බර් වල එහෙම දවස් ඕන තරම් තිබ්බා..කුණාටු දවස්වල වගේ අහස..එහෙම දවස් ලංකාවෙ නෑ බං
Fimer eke register kale kohomada ban man gawath thiyenne oya inverter ekakFimer එකේ Energy Viewer app එක.
නෑ බං. Hybrid නෙවෙයි.
what happened when ceb down?
http://auroravision.net/ ගිහින් register වෙන්න. එකේ username password තමයි app එකට දෙන්න ඕනේ. අපි ip address එකෙන් inverter එකට දෙන login credential වලින් app එකට log වෙන්න බෑ මචං.Fimer eke register kale kohomada ban man gawath thiyenne oya inverter ekak
ahanna haduwa witharairoof material eka mokak da bn ? amano da ?
උබ වහලට දාලා තියන sheet එක මොකක්ද?
