Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
අපිත් Genuine තමයි මල්ලි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිත් Genuine තමයි මල්ලි..

අද ගොඩ දෙනෙක් Windows 7 නේ භාවිත කරන්නේ. ඒත් ඉතින් අපේ වගේ රටක අයට Windows 7 OS එකක් බර ගානක්.. ඒක නිසා ගොඩ දෙනෙක් Crack කරගෙන තමා දාගෙන ඉන්නේ.

ඉතින් ඒක නිසා ගොඩ දෙනෙක් Windows update කරන්න බයයි හොර කොපියක් කියල අහු වෙයි කියල.. මම අද ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාලගේ OS එකත් කිසිම අව්ලක් නැතුව Update කරන්නේ කොහොමද කියලා.. මගේ මතය අනුව නම් අපි windows update කරන ඒක හොඳයි..පරිගනකෙ තියෙන වේගය ටිකක් වැඩි වෙනවා update කලාම..

ඔන්න ඉතින් වැඩේ පටන් ගමු..මේකේ මහා ලොකු දෙයක් නෑ..ඔයාලා Control Panal ගිහින් view by : large icon දාගෙන Windows update select කරන්න.

ඊට පස්සේ එකේ පැත්තෙන් තියෙන change settings වලට ගිහින් මෙහෙම දෙන්න

ඊට පස්සේ අයෙ මුලට ඇවිත් Check for updates දෙන්න..ඊටපස්සේ search කරලා පෙන්නුවට පස්සේ පහල රතු පාටින් පෙන්නලා තියෙන එක click කරන්න.

එකේ ඇතුලේ හොයාගන්න Update for Windows 7 (KB971033) කියන update file ඒක..ඒක හොයාගත්තට පස්සේ ඒක උඩ right-click කරලා hide update දෙන්න.මේ වගේ

ඊට පස්සේ OK කරලා update කරන්න තියෙන්නේ කිසි අව්ලක් නැතුව,,

අපි ඒ hide කරන්නේ windows orginal ද කියල බලන ගොනුව..ඒක අපිට අවශ්ය නෑනේ..ඉතින් ඔයාව කවදාවත් හොර කොපියක් කියලා අහු වෙන්නේ නෑ..

ඕගොල්ලන්ට ඔප්පු කරන්න මගේ පරිගනකෙ screen shot එකකුත් බලන්නකෝ..

ප්රශ්නයක් තියෙනවා නම් මෙතන post කරන්න...

(උපුටා ගැනීමක් නොවේ)

මගේ වෙනත් thread:

Mobile Partner 23 for Huawei <new>

[QUOTE="dileeshakr, post: 12011312, member: 160527"] [b]අපිත් Genuine තමයි මල්ලි..[/b] [SIZE=4]අද ගොඩ දෙනෙක් Windows 7 නේ භාවිත කරන්නේ.:yes::yes: ඒත් ඉතින් අපේ වගේ රටක අයට Windows 7 OS එකක් බර ගානක්..:angry::angry: ඒක නිසා ගොඩ දෙනෙක් Crack කරගෙන තමා දාගෙන ඉන්නේ.:yes::yes: ඉතින් ඒක නිසා ගොඩ දෙනෙක් Windows update කරන්න බයයි හොර කොපියක් කියල අහු වෙයි කියල..:rolleyes: මම අද ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාලගේ OS එකත් කිසිම අව්ලක් නැතුව Update කරන්නේ කොහොමද කියලා..;);) මගේ මතය අනුව නම් අපි windows update කරන ඒක හොඳයි..පරිගනකෙ තියෙන වේගය ටිකක් වැඩි වෙනවා update කලාම.. ඔන්න ඉතින් වැඩේ පටන් ගමු..මේකේ මහා ලොකු දෙයක් නෑ..ඔයාලා Control Panal ගිහින් view by : large icon දාගෙන Windows update select කරන්න. ඊට පස්සේ එකේ පැත්තෙන් තියෙන change settings වලට ගිහින් මෙහෙම දෙන්න [IMG]http://img201.imageshack.us/img201/9645/windowsupdate3.png[/IMG] ඊට පස්සේ අයෙ මුලට ඇවිත් Check for updates දෙන්න..ඊටපස්සේ search කරලා පෙන්නුවට පස්සේ පහල රතු පාටින් පෙන්නලා තියෙන එක click කරන්න. [IMG]http://img17.imageshack.us/img17/1534/windowsupdate1.jpg[/IMG] එකේ ඇතුලේ හොයාගන්න Update for Windows 7 (KB971033) කියන update file ඒක..ඒක හොයාගත්තට පස්සේ ඒක උඩ right-click කරලා hide update දෙන්න.මේ වගේ [IMG]http://img259.imageshack.us/img259/899/windowsupdate4.png[/IMG] ඊට පස්සේ OK කරලා update කරන්න තියෙන්නේ කිසි අව්ලක් නැතුව,,:rofl::rofl::rofl: අපි ඒ hide කරන්නේ windows orginal ද කියල බලන ගොනුව..ඒක අපිට අවශ්ය නෑනේ..ඉතින් ඔයාව කවදාවත් හොර කොපියක් කියලා අහු වෙන්නේ නෑ.. ඕගොල්ලන්ට ඔප්පු කරන්න මගේ පරිගනකෙ screen shot එකකුත් බලන්නකෝ.. [IMG]http://img267.imageshack.us/img267/60/windowsupdate2.png[/IMG] ප්රශ්නයක් තියෙනවා නම් මෙතන post කරන්න... [COLOR=RoyalBlue][SIZE=2](උපුටා ගැනීමක් නොවේ) [COLOR=Black][SIZE=3]මගේ වෙනත් thread: [/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE][URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1333507"]Mobile Partner 23 for Huawei <new>[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom