අපිත් IRD එකේ register විය යුතුද

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Income naththan ai register wenne?
    therumak na thama bn eth issarahata bank account ekak open karannath tax number ekak one wei.
    anith eka tax file open kalama, income eka 100,000 adu unath apita hambena income declare karanna one. oyata 50,000 nam hambenne ekath ird ekata report karanna one. fd ekak thiyenawanam eke poliyath kiyanna one. saving account eke poliyath kiyanna one. anna ekai gov ekata minissunge income track karanna tax file one tax pay nokalath.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,924
    54,501
    113
    Colombo
    බඩු වල ගණන් අඩුවෙන්නේ නැහැ
    උඹේ ඡන්දෙත් එපා තියලා රෝල් කරලා ගහගනින් පුකේ 🤣
    බදු ටික විතරක් වෙලාවට ගෙවාපන් පුතේ අමතක නොකර🤩🤩
     
    • Haha
    Reactions: gamerlk

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,710
    113
    සේදවත්ත
    දැනට කොහොමත් salary එකට tax ගෙවනවා. අර ගොඩක් උන්ට ඇවිත් තිබ්බ letter එක හැබැයි ආවේ නෑ.

    දැන් මමත් අමුතුවෙන්ම IRD එකේ register විය යුතුද?
    18 වැඩි හැමොම register වෙන්න ඕනිද ගෙදර ඉන්න?

    දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න
    ඔව් , කොමත් TIN එකක් ගන්න ඕනේ. ඔය සිස්ටම් එකට දාන්න යන්නේ
    2025 වගේ උබේ නමට තියන වත්කම් ටිකට බදු ගහයි
     
    • Sad
    Reactions: CorD SaC

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මමනම් Register වෙන්නේ නෑ. ඕක සීරියස්ලි යන දෙයක්නම් IRD එකෙන්ම කරලා එවනවාලුනේ. එතකොට 50000 ක දඩේ ගෙවලා භාරගන්නවා. නැත්තන් ඕක පුස් වෙඩිල්ලක් උනොත් තමන් විසින්ම රෙජිස්ටර් වෙච්ච උන් ටිකට හිතෙයි අපරාදේ කියලා.

    හැබැයි මට Tax එක ගැනනම් ප්‍රශ්න ටිකක් තියෙනවා.

    Fiverr එකේන් ඇඩ්සෙන්ස් වලින් Income එක එන අයට අවුරුද්දට LKR 1200000 කට වැඩි ආදායමක් ආවත් ටැක්ස් ගෙවන්න වෙනවාද? මගේ company එකෙන් නම් ගෙවන්න නෑ. ඩොලර් වලින් ආවාට income එක එන්නේ රුපියල් savings account එකට, රුපියල් වලට හැරිලාමයි එන්නේ. එතකොට Withhold tax එකක් වදිනවාද? ඒක අපි වෙනම ගෙවන්න ඕනේ එකක් නෙමේ නේද. බැංකුවෙන්ම කැපෙන එකක් නේද

    Ape nam company ekan register karala bung

    register wenna giyama ID eka already registered kiyala awaa
    company eka venai individual eka venai neda. dekatama vena venama gevanna venawa athi
    ------ Post added on Jan 1, 2024 at 12:48 PM
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මමනම් Register වෙන්නේ නෑ. ඕක සීරියස්ලි යන දෙයක්නම් IRD එකෙන්ම කරලා එවනවාලුනේ. එතකොට 50000 ක දඩේ ගෙවලා භාරගන්නවා. නැත්තන් ඕක පුස් වෙඩිල්ලක් උනොත් තමන් විසින්ම රෙජිස්ටර් වෙච්ච උන් ටිකට හිතෙයි අපරාදේ කියලා.

    හැබැයි මට Tax එක ගැනනම් ප්‍රශ්න ටිකක් තියෙනවා.

    Fiverr එකේන් ඇඩ්සෙන්ස් වලින් Income එක එන අයට අවුරුද්දට LKR 1200000 කට වැඩි ආදායමක් ආවත් ටැක්ස් ගෙවන්න වෙනවාද? මගේ එකෙන් නම් ගෙවන්න නෑ. ඩොලර් වලින් ආවාට income එක එන්නේ රුපියල් savings account එකට, රුපියල් වලට හැරිලාමයි එන්නේ. එතකොට Withhold tax එකක් වදිනවාද? ඒක අපි වෙනම ගෙවන්න ඕනේ එකක් නෙමේ නේද. බැංකුවෙන්ම කැපෙන එකක් නේද

    company eka venai individual eka venai neda. dekatama vena venama gevanna venawa athi
    ------ Post added on Jan 1, 2024 at 12:48 PM
    මම දන්න විදිහට නම් ඔය 18ට වැඩි සේරම රෙජිස්ටර් කරල කරන්න හදන්නෙ බැකු ගිණුම් වල ඉදන් ට්‍රැක් කරල ගාන කපන්න තමා
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මම දන්න විදිහට නම් ඔය 18ට වැඩි සේරම රෙජිස්ටර් කරල කරන්න හදන්නෙ බැකු ගිණුම් වල ඉදන් ට්‍රැක් කරල ගාන කපන්න තමා
    withhold tax eka danatama wadinawa neda bank ekenma? TIN open kara kara gevana ekak nemene eka
     
    • Like
    Reactions: gamerlk

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    දැනට කොහොමත් salary එකට tax ගෙවනවා. අර ගොඩක් උන්ට ඇවිත් තිබ්බ letter එක හැබැයි ආවේ නෑ.

    දැන් මමත් අමුතුවෙන්ම IRD එකේ register විය යුතුද?
    18 වැඩි හැමොම register වෙන්න ඕනිද ගෙදර ඉන්න?

    දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න
    Refund gattada education or medical expenses walata paye tax walata.