අපිදු පෘථග්ජන

sudhara43

Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    ගැහැණු පතති කය සතපති

    රැවුළු වවති හිස පීරති සුවඳ දියර ගතට ඉසිති
    රට පිළියට පමණි කැමති කිහිලි පෙනෙන ලෙස පොරවති
    ගැහැණු පතති කය සතපති වායු සමන රියෙන් වඩිති
    අපිදු පෘථග්ජන කියමින් තවමත් මුන් සිවුරෙ වෙසෙති!

    මෙහි සිවුරෙ යන පදයට ලෝගුව යන්නත් ආදාල බව සලකන්න..

    -රෙප් බාරගනු නොලෑබේ...

    ~කතන්දර~
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කාලෙ ගෙවෙති, සිරුර දිරති කල කී දේ ගැන සිහිවෙති
    සිත දුක් වෙති, ගත පන නැති ගෙවුන කලට ශාප කරති
    මේවා අහන දනෝ පිනැති, අද අද මරු එතැයි සිතති
    මුලාව ඇති සතුටක් නැති සසරක තනි වූ අරුමැති
     
    • Like
    Reactions: sudhara43

    එළ මචං...:)