Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපිම හදමු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිකම්ම ඉන්න එකෙ තවත් පොඩි නූල් කෑල්ලක් දාන්න හිතුනා...

මෙ කියලා තියෙන විදියට ඔයාලට පුලුවන් තනියම AutoRun CD/DVD එකක් හදාගන්න..

HTML,PDF,Flash,PowerPoint,Exe Application වැනි File වර්ග මෙහෙම AutoRun කර ගන්න පුලුවන්.

මෙ සදහා අපි යොදා ගැනෙනුයෙ Autorun.inf නම්වන file එකයි.

මෙ File එක Text File එකක් විදියට තමා ලියන්න තියෙන්නෙ.ඒ නිසා වැඩෙ අමාරැ නෑ...

ඔයාලට මෙ වැඩෙට Notepad එක Use කරන්න පුලුවන්.

************Autorun.inf සකස් කිරීම*************

මෙම File එකෙ ඇති මූලිකාංගය වන්නෙ ආරම්භ කිරීමට අවශ්‍ය File එකයි.දෙවනුව CD/DVD-ROM එකෙ ICON එකයි.

දැන් ඔබ මුලින්ම Notepad එක ආරම්භ කරගන්න.එයට පහත Code එක copy and paste කර ගන්න.

මෙහි myprograme.exe ලෙස සදහන් වන්නෙ ඔබට ආරම්භ කිරීමට අවශ්‍ය Exe File එකෙ නමයි.එසෙම myicon.ico ලෙස සදහන් වන්නෙ CD/DVD-ROM එක සදහා වන ICON එකයි.මෙහි ඇති නම් වෙනුවට ඔබට ඕනෑම නමක් භාවිතා කල හැක.

එසෙම Folder එකක ඇති Exe File එකක් නම් මුලින් Folder Name එක හා ඉන්පසු "\" එකක් යොදා Exe file එකෙ නම ලබා දිය යුතු වෙ.එය පහත පරිදි දක්වා ඇත.

එසෙම PDF හෝ HTML මෙම ආකාරයෙන් ආරම්භ කල නොහැක.

ඒ සදහා පහත පරිදි ලිවිය හැක.

"index.html" යන ස්ථානයට PDF,Flash,PowerPoint වැනි ඕනෑම File වර්ගයක් ලබා දිය හැක.නමුත් Flash,PowerPoint ආරම්භ වීමට නම් අදාල පරිගනකයෙ Flash,PowerPoint තිබිය යුතුය.

නූල හොද නම් සලකලා ගියාට වරදක් නෑ හොදෙ!!!!

[QUOTE="podi.kollo, post: 14268975, member: 428392"] [COLOR="Red"][SIZE="6"]නිකම්ම ඉන්න එකෙ තවත් පොඩි නූල් කෑල්ලක් දාන්න හිතුනා...:cool::cool: මෙ කියලා තියෙන විදියට ඔයාලට පුලුවන් තනියම AutoRun CD/DVD එකක් හදාගන්න..:yes: HTML,PDF,Flash,PowerPoint,Exe Application වැනි File වර්ග මෙහෙම AutoRun කර ගන්න පුලුවන්.:yes: මෙ සදහා අපි යොදා ගැනෙනුයෙ Autorun.inf නම්වන file එකයි. මෙ File එක Text File එකක් විදියට තමා ලියන්න තියෙන්නෙ.ඒ නිසා වැඩෙ අමාරැ නෑ...;) ඔයාලට මෙ වැඩෙට Notepad එක Use කරන්න පුලුවන්.:yes: ************Autorun.inf සකස් කිරීම************* මෙම File එකෙ ඇති මූලිකාංගය වන්නෙ ආරම්භ කිරීමට අවශ්‍ය File එකයි.දෙවනුව CD/DVD-ROM එකෙ ICON එකයි. දැන් ඔබ මුලින්ම Notepad එක ආරම්භ කරගන්න.එයට පහත Code එක copy and paste කර ගන්න. මෙහි myprograme.exe ලෙස සදහන් වන්නෙ ඔබට ආරම්භ කිරීමට අවශ්‍ය Exe File එකෙ නමයි.එසෙම myicon.ico ලෙස සදහන් වන්නෙ CD/DVD-ROM එක සදහා වන ICON එකයි.මෙහි ඇති නම් වෙනුවට ඔබට ඕනෑම නමක් භාවිතා කල හැක.;);) එසෙම Folder එකක ඇති Exe File එකක් නම් මුලින් Folder Name එක හා ඉන්පසු "\" එකක් යොදා Exe file එකෙ නම ලබා දිය යුතු වෙ.එය පහත පරිදි දක්වා ඇත. එසෙම PDF හෝ HTML මෙම ආකාරයෙන් ආරම්භ කල නොහැක.:no: ඒ සදහා පහත පරිදි ලිවිය හැක. "index.html" යන ස්ථානයට PDF,Flash,PowerPoint වැනි ඕනෑම File වර්ගයක් ලබා දිය හැක.නමුත් Flash,PowerPoint ආරම්භ වීමට නම් අදාල පරිගනකයෙ Flash,PowerPoint තිබිය යුතුය.:yes: නූල හොද නම් සලකලා ගියාට වරදක් නෑ හොදෙ!!!!:yes::yes:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom