මොනවා උනත් මේ මාලිමාවෙ බබරෙ වැල්ලෙත් කැරකෙන කාලෙ. බලපල්ලා කො චන්දෙ ලං වෙලා අනිත් උන් නාගන්න හැටි.
මෙන්න නාමලයව කෑවා කුට්ටියා
සිරාවටම ලොන්ඩරි බිස්නස් එකත් නරකම නැහැජානක අංකල් මාලිමාවේ ඩෝබියෙක් හින්දා එහෙම හිතෙනවා ඇති.
අනෙක ඉතින් මේ නිහඬ කාලෙවත් කඩේ නොයා ඉන්න.
මේ දවස් දෙකේ ඡන්ද කැම්පේන් බෑ ඩෝබි ජානක මාමේ
මොනවා උනත් මේ මාලිමාවෙ බබරෙ වැල්ලෙත් කැරකෙන කාලෙ. බලපල්ලා කො චන්දෙ ලං වෙලා අනිත් උන් නාගන්න හැටි.
මෙන්න නාමලයව කෑවා කුට්ටියා