අපිව පරිස්සම් කරාට ගොඩක් පින් ❤️

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,201
    956
    113
    still I can't understand why government not filling that vacancy. entire country facing big pandemic, but government not consider it.
    when we compare corona wave 1 and wave 2 there is huge gap. without government wave 1 perfectly managed by gotabaya with his public officers, so wave 2? unfortunately we can say shame about government.

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    .පහුgiය ආණ්ඩු කාලෙ මොන රාජය සේවකයද වැඩ පෙන්නුවෙ එක නමක් මතකද නැනෙ..

    ඒත් අපේ ආණ්ඩු කාලෙ එහෙම නැ රාජය සේවකයො වැඩ පෙන්නව ,ඒවා බලන් ඉන්ඩ බැරි ගු ඇන් පි කුහකයො බුරයො ගනන් ගත යුතු නැ .
    එහෙම කියන්න එපා. ඒ කාලේත් නම තිබ්බ රාජ්‍ය සේවකයෝ හිටියා


    පාස්කු ප්‍රහාරය එල්ල වීමෙන් පසු ඒ පිළිබඳ සොයා බැලීමට පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය විසින් පත් කළ පාර්ලිමේන්තු කමිටුව විසින් අපහසුතාවයට ලක් කිරීමට උත්සාහ කළ අමාත්‍යංශ ලේකම් ජේ. ජේ රත්නසිරි මහතා රටේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වුනි.
    ඒ එම කමිටුව විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට දඬුවම් දෙනු විනා පාස්කු ප්‍රහාරය එල්ල වූ පසුව රාජ්‍ය සේවකයන්ට නියම කළ චක්‍රලේඛකයකින් මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් කඩවූවා යැයි කියමින් ඒ පිළිබඳ කරුණු විමසීමට ඒ මහතා කැඳවා තිබුනා.
    එම සිදුවීම ජනතාව අතර විවේචනය වූයේ පාස්කු ත්‍රස්තයන්ට දඬුවම් දෙනවා වෙනුවට ත්‍රස්තවාදීන්ගෙන් රාජ්‍ය සේවකයන් රැක ගැනීමට නීතියක් පැනවූ අමාත්‍යංශ ලේකම්වරයා කමිටුවට කැඳවීමට රාවූෆ් හකීම් ඇතුලු එම කමිටුව තීරණය කිරීමත් සමගය.
    එහිදී සුමන්තිරන්, රාවූෆ් හකීම්, රවී කරුණානායක ආදීන්ගේ දැවැන්ත ප්‍රහාරයන්ට නොසැලෙමින් ඒ මහතා අභීතව රාජ්‍ය සේවකයන් වෙනුවෙන් පෙනි සිටීම සමස්ත රටේම ආදරයට ලක් වුනා.
    එහිදී ජේ ජේ රත්නසිරි මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය සේවකයන්ට නීති සෑදීමේදී මුස්ලිම්, ද්‍රවිඩ වූ පලියට විශේෂ සැලකිල්ලක් ලබා දීමට නොහැකි බවය. එම ප්‍රකාශයට සුමන්තිරන් හා රාවූෆ් හකීම් දැඩි ලෙස කෝපයට පත්ව අමාත්‍යංශ ලේකම්වරයාට බැන වදිනුද දැක ගත හැකි වූවා.
    කෙසේ වෙතත් පසුගිය රජයේ සුමන්තිරන්ට සහ රාවූෆ් හකීම්ට තිබූ බලය පෙන්වමින් ඒ මහතා පසුව ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්ධූරයෙන් නෙරපා දැමුනා.
    එලෙස නෙරපා දැමුණු ජේ. ජේ රත්නසිරි මහතා නැවතත් ස්වදේශ කටයුතු හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස නැවත පත් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මෙයා අනිවා ලොකු කැපකිරීමක් කළා තාමත් එයා හිටියනම් හොදයි එකත් ඇත්ත
    එත් මෙයාගේ නම ඉස්සරහට දාන් කැගහන උන් මාර්තු අප්‍රේල් වල කියපුවා මතක් වෙද්දී පුකෙන් හිනා 😂 😂
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තනතුරේ ඉද්දි කුණුහරපෙන් බැන්න ගු ඇන් පි ගොන් බඩු විශාම ගියම හොද කියනව ලොල්
    අප්පොච්චිගේ අත පයත් දැං වෙව්ලනවා. කෝකටත් උක හෝදන්න වටේටම ඇප්ලිකේෂන් දාල තියපං.
    කියන්න දන්නේ නෑ නේ......
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    කොටවන්ඩ බලන් ඉන්න ගු ඇන් පු ගොන් බඩු කතා මවනව, පේනවනෙ හමුදාපතිතුමාට කියන කතා..එතුමා දවසක විශාම ගියාම ගු ඇන් පි ගොන් බඩු හොද් කියන්ඩ ගනි..

    කුහකයො කියන කතා අදාලම නැ අපේ ආණ්ඩු කාලෙ රාජය සේවකයො බබලනව ඒක තමයි ඇත්ත..පහුgiය ආණ්ඩු කාලෙ මොන රාජය සේවකයද වැඩ පෙන්නුවෙ එක නමක් මතකද නැනෙ..

    ඒත් අපේ ආණ්ඩු කාලෙ එහෙම නැ රාජය සේවකයො වැඩ පෙන්නව ,ඒවා බලන් ඉන්ඩ බැරි ගු ඇන් පි කුහකයො බුරයො ගනන් ගත යුතු නැ .

    'පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි...... කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….' pampori gahuvata veda thaaama nahaney.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් අර එන පිංපියෝටත් කොරොනා තිබ්බොත් තමා වැඩේ