මම මහාවන්ශේ වෙනුවෙන්වත් වෙන කෙනෙක් වෙනුවෙන්වත් පෙනී ඉන්නේ නෑ. ඔය එකක්වත් හරි කියල කියන්නෙත් නෑ. එත් මේකට උත්තරයක් දෙන්නකො,මේව ගැන හොඳට හොයල බලල ඇවිල්ල කතා කරන්න .නිකං මෝඩකම ප්‍රදර්ශනය කරන්නෙ නැතුව.
"හෙළ භාෂාවෙන් ලියපු ඉතිහාස ග්‍රන්ථ මොනවත් නැත්තේ ඒවා අපිට ඉරිසියාවට විනාශ කරපු නිසා නං අලුතෙන් ආය මහාවන්ශයක් ලියන එකේ තේරුම මොකද්ද ?"