අපි අමරැවෙන්

Rama2017

Active member
  • Aug 25, 2017
    537
    106
    43
    අපි අමරැවෙන් දුක් මහන්මසියේන් හරි හම්බකරලා ගෙයක් දොරක් හදලා ඉඩමක් අරගෙන ඒක වෙන කැස්වට්ටෙක් අයිති කර ගත්තෝත් කෙහොමද:confused::confused: සනිපේ අපි ඒහෙම නොවේන්න වැඩ බාලා ගමු



    කාලාවරෝදය
    කාලාවරෝදය කියන කියන්නේ වෙනත් කෙනේකුගේ ඉඩමක් හෝ දේපලක් නීත්‍යානුකුලව හිමි කරගන්න පුලුවන් ක්‍රමයක්

    නමුත් කොන්දේසි කිහිපයක් සැපිරිය යුතුය


    1 තමා ප්‍රධාන කොන්දේසිය

    ඹබගේ ඉඩම වෙනත් පර්ශවයක් පුරා වසර 10ක් කිසිදු බාදාවකින් තොරව භවිතා කලහොත් කාලවරෝදය යටතේ ඒහි හිමිකම ලාබා ගැනිමට හැකිය
    (ඉඩම් අයිතිකරැ විසින් තර්ජනාත්මකව හෝ බලහත්කාරයේන් ඉඩමේන් ඉවත් කලත් ඒය නිතියේන් පිලිනොගනි ඒමනිසා නිතිය තුල කටයුතු කිරිම අනිවාර්්‍යායි )


    2 ඊලග ඒක අදාල භාහිර පුද්ගලයා ඉඩම භාවිතා කරත් බදුකුලියක් හෝ බදුකුලිය වෙනුවට යම් සේවාවක් හෝ ඉඩම් අයිති කරැට සාපයා නොතිබිය යුතුයි


    3 මේන්න තව ඒකක්/// ඉඩම් හිමිකරැ අදාල ඉඩමේ හෝ දේපලේ පාලදාව හෝ ආදයම ඉඩම භාවිතා කරන පර්ශවයට ලාබා ගැනිමට ඉඩ සලසා දීම



    (ඉඩම් බලාගන්න්ට මුරකරැවන්ට නේවාසිකසේවකයින්ට මේ අකාරයේන් අයිතිවාසිකම් කිමට නෝහැක )





    ඉතින් යාළුවනේ ඉඩමක් ඒහෙම නොමිලේ ‌ෙඒහෙම වෙන කෙනේකුට දි ඇත්නම් කලෝචිතද දේ නමමාත්‍රිකව හෝ බදු ඹප්පුවක් සාදා ගැනිමයි නැතහොත් පලදව හෝ ඹබ ලාබා ගැනිමයි


    ඒහේනම් බුදු සරණයි කියවපු හැමෝටම
     
    Last edited:

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    මොකද්ද බන් මේ දාල තියන පාට . පෙන පාටකින් දාපන්කෝ . TFS 9+
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    භාවිතා කරනවා කියන්නේ මොකද්ද පදිංචි වෙලා ඉන්න ඕනෙද නැත්තන් නිකන් හිස් ඉඩමක් භාවිතා කරා කියල ඔප්පු කරන්නේ කොහොමද.
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    භාවිතා කරනවා කියන්නේ මොකද්ද පදිංචි වෙලා ඉන්න ඕනෙද නැත්තන් නිකන් හිස් ඉඩමක් භාවිතා කරා කියල ඔප්පු කරන්නේ කොහොමද.
    හිස් ඉඩමක වගා කරලා හෝ පදිංචි වෙලා ‍ඉන්න ඔ‍නේ
    ඉඩම‍ට වේලා හිටගෙන හිටියාට ඉඩම දෙන් නැහැ:P:P