ඒ කාලෙ අහන්න රේඩියෝ චැනල් තිබ්බා. අහන්න වැඩසටහන් තිබ්බ අහන්න හොද ගීත තිබ්බා...... දැන් මේ කිසිම ලබ්බක් නෑ........... උන් අපට උන් ගේ හොරණෑව සහ කන්දොස්කිරියාව අහනවට සල්ලි දෙනවා.... ලොල් සහගතයි ඕයි!!!! :yes::yes::yes: