ඕකුන්ට රිදෙන්න බලපෑමක් කරන්න පුළුවන්. කවුරු හරි ගැන්මෙන් පටන් අරන් කරන් යනවා නං මරු. එළකිරි ත්‍රෙඩ් එකක් වැටුනොත් ඔය ගැන ඩේලි බම්ප් දානවා මන් නංගියපාර චන්දෙදි FB එකෙන්, වෙබ් සයිට් වලින් ලොකු බලපෑමක් කලා,,,,මේ සැරේ මේ හොරු,වෙසගනන්,කුඩ්ඩො අපි වෙබ් සයිට් බහුතරයක,ගොසිප් කොමෙන්ට් වලින් බ්ලැක් ලිස්ට් කලොත් උන්ට කෙල වෙන්න ඉඩක් තියෙනව නේද?
මතකද අර ෆිල්ම්වල හෙලුවෙන් ඉදල පොර ටෝක්දීල නොමිනේශන් ගන්න ආපු නිලියො ටික පල්ලම් බැස්ස වෙබ් වල උන්ට දීපු කොමෙන්ට් නිසාම
ඒ නිසා බැරිකමකුත් නෑ මේවගේ අපිව මෝඩයට අන්දන්න එන කුඩ්ඩො සල්ලාලයො වෙසගනන් පෝලිම කපලම දාන්න



