අපි ආසම ගායකයොන්ගෙ ගායිකාවන්ගේ ආසම සින්ද

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
✦✦අපි ආසම ගායක ගායිකාවන්ගේ ආසම සින්දු✦✦

අපි ආසම ගායකයොන්ගෙ ගායිකාවන්ගේ ආසම සින්දු ඒ ගොල්ලන්ගේම හඬින්.. මේ චැනල් එක අපි කරන අලුත් වැඩක් මචන්ලා, බලලා හොඳ නරක තියෙනවා නම් කියපල්ලා :yes::):) මේ හැම නිර්මාණයකම ගෞරවය සහ හිමිකම මේ ගීත වල මුල් අයිතිකරුවන්ට හිමිවිය යුතුයි... :yes::yes::yes::cool:

















බම්ප් එකකුත් දාගෙන යමු මචන්ලා... චැනල් එකට Subscribe පාරක් දැම්මට තරහා නෑ :):)

p.s :කියන්න අමතක උනා, හොඳම සින්දු ටික දාල හදපු ප්ලේලිස්ට් එකක් ඇති ඒකත් බලන් යමු.. :cool:
 
Last edited:

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
තොත්ත බබා;22479800 said:
Sri Lankan's Got Talent

චැනල් එක වගේම නේ .. කොපියක් ද ?
මම ඔය චැනල් එක දැක්ක මචං,ඒකත් හොඳයි,මම ප්‍රමෝට් කරන්නෙ සින්දුව,මගේ චැනල් එක නෙවෙයි (See my thumbnails) :) වැඩිය අපිට ඇහෙන්නෙ නැති සින්දුත් දාන්න ඉන්නෙ මං :yes: