සිරාවටම දැන් නම් මේ 2012 විනාශේ ගැන අහලා එපා වෙලා මේක ගැන තියන එක එක ජාතියේ දේවල් අහලද කොහෙද ඊයේ රෑ මම තනිකරම film එකක් බලනවා වගේ හීනෙන් දැක්කා පිටසක්වලින් ඇවිල්ලා අපිව යටත් කරගෙන මේ ලෝකේ සම්පුර්ණ පාලනය උන්ගේ අතට ගන්නවා උන් ඉස්සෙල්ලම කරන්නේ කසාද බැඳලා ඉන්න ජෝඩු ගෑනු පිරිමි වෙන වෙනම දානවා දකින්නවත් දෙන්නේ නෑ

මතක් වෙනකොටත් මයිල් කෙලින් වෙනවා
