අපි ඉවරයි අයියේ 😂🤦😅

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113

    හසා නම් දැන් සිරා. ඉස්සරට වඩා logical විදියට කතා කරනවා.
    අලුත් එකා චොර වෙලා ගියා covid මුස්ලිම් මිනී ගැන කතාව කියන්න ගිහින්.
    හසා නියම උත්තරයක් දුන්නේ.