අපි උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වී&#3508

shivantha123

Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    අපි උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වී&#3508

    " අපි උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි "

    imgxof.jpg


    " අපි උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි "

    මේ මේවනවිට අන්දෝලනයට හේතුවෙලා තියන උණුසුම් මාතෘකාවක සිරස්තලයක්..නිර්මල බුදුදහම විකෲර්ති කරන අන්තවාදීන් අතර මෙයත් තවත් එක් කොටසක් වෙන්නත් පුලුවන්, ඇත්තටම බුදුන් වහන්සේ ජන්ම ලාභය ලැබූ ද්වීපය අපේ ලංකාවද , පහුගිය දවසක මටත් මේ පොත කියවන්න හම්බවුනා , මේ පොත ගැන පක්ෂව වගේම විරැද්ධවත් මතවාද තිබෙන නිසා..සත්යය මොකක්ද කියන ඇත්තටම ගැටඵවක්.. මේ පොත් දෙක download කරන්න link ඵක වගේම ඒ ගැන තවත් විස්තර පහල තියනවා.. ඒ ගැන ඔබත් හිතන විදිහ කොටල යන්න අමතක කරන්න ඵපා…….

    download link

    https://docs.google.com/file/d/0B6WB__tM2BfZN2EwN2Q0OGItNzZiZi00NjgwLTg3ZGItYzlkMTkyOTc1ODk3/edit?hl=en&pli=1

    http://janbuddeepaya.blogspot.com/

    neth fm balumgala link

    http://www.nethfm.com/site/%E0%B6%A2%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7_%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B6%AF_%E0%B7%80%E0%B7%94%E0%B6%B1_%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1_%E0%B6%9A%E0%B7%9D-11-225-v.html

    elakiri link

    http://www.elakiri.com/forum/archive/index.php/t-1438380.html

    img0001atk.jpg


    img0002ve.jpg


    img0002fee.jpg


    img0003hb.jpg


    img0004id.jpg


    img0005zu.jpg



    img0006cd.jpg



    img0007wf.jpg


    img0008xt.jpg


    img0009yu.jpg



    img0010ji.jpg



    img0011si.jpg


    img0012cfi.jpg


    img0013xi.jpg
     

    Similar threads