කට්ටියම එකතුවෙලා මේ නැවිගෙන හොයන්නේ මොකක් හරි නැතිවෙච්ච දෙයක් නේද ?
දැක්කද කෙනෙකුගේ වටින දෙයක් නැති උනහම පාරේ යන ඔක්කොම එකතුවෙලා ඒයාට උදාවේ වෙන හැටි
බලන්න සිංහල අපෙන් ගිලිහිලා ගිය හොද ගුනද්ධර්ම නැවත දළු ලා වැඩෙන හැටි.
බලන්න හොද සිංහල බොදු නායකයෙක් බිහි උනහම ජනතාවගේ රට නිකන්ම හොද පැත්තට යන විදිහ