Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි එක එක පාට කණ්නාඩි වලින් බලන්නේ නැතිව ඇ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි එක එක පාට කණ්නාඩි වලින් බලන්නේ නැතිව ඇ

අපි එක එක පාට කණ්නාඩි වලින් බලන්නේ නැතිව ඇත්ත ඇති සැටියෙන් කතා කරමු .

මහින්ද රාජපක්ෂ යනු නියම නායකයෙකි .කපටි නායකයෙකි .ඔහු යුද්ධය දිනවන්න ක්‍රියා කළා ,කෙනෙක් කියන්න පුළුවන් සරත් ෆොන්සේකා තමයි යුද්ධෙ දිනුවේ කියල ..එත් සරත් ෆොන්සේකා යනු නියම යුධ නායකයෙකි ..ඔහු කලේ කරන්න කියපු වැඩේ හරියට කරපු එකයි ..අතීතයේ වුවද එවැනි යුධ නායකන් සිටියා .එත් ඔවුනට තමන්ගේ රාජකාරිය නිසි පරිදි කරන්න දේශපාලන නායකත්ව ඉඩ දුන්නා නම් මහින්දට ඉවර කරන්න යුද්ධයක් නොතිබෙන්න ඉඩ තිබිය හැක ..

චන්ද්‍රිකා ආණ්ඩුව ,රනිල් ආණ්ඩුව කලේ කුමක්ද ,,?

මේ ත්‍රස්තවාදී ප්‍රශ්නයට විසදුමක් දෙන්න උත්සහ කළා ..වෙනවම රටක් නොවුනත් වෙනම පරිපාලන ප්‍රදේශයක් ලබා දීම තුලින් මෙම ප්රශ්නය විසදීමට උත්සහ කරා..එක්සත් රටක් සංකල්පය ඉදිරියට දමාගෙන ව්‍යංගාර්ථයෙන් රට තුල වෙනම ප්‍රදේශයක් ඇති කිරීමට උත්සහ කළා ..එය රට බෙදීමක් නොවුනත් දෙමල ජාතීන් වෙනම ජාතියක් ලෙස පිළිගැනීමක් නොවේද .? රට තුල දෙමළ ,සිංහල ,මුස්ලිම් ,ක්‍රිස්තියන් අය එකට ජීවත් වෙන විට ,උතුරේ දෙමළ ජාතියට වෙනම ජාතියක් ලෙස පිළිගැනීමක් ලබා දීම කොයි තරම් අවදානම් සහගත දෙයක්ද.?

උතුරේ මෙම ප්රශ්නය නිසාම දකුණේ දෙමළ ජාතීන්ට ද අඩු සැලකිලි ලැබීමට සිද්ධ උනා.. දකුණේ දෙමළ ජාතිය උසස් කුළ බවත් ,උතුරේ දෙමළ ජතීන් එසේ නොවන බවත් මගේ දෙමළ යහළුවකු මා හට පවසා සිටියා .එය අපට වැදගත් නැත ..මන්දයත් අපි හැමෝම ශ්‍රී ලාංකිය ජාතිය නිසාය..

අපගේ දේශපාලන නායකත්වය සැම විටම කලේ මෙම ප්රශ්නය තමන්ගේ වාසියට තබා ගැනීමයි..විදේශ රටවල බලපෑමට යටත්ව රට අස්ථාවර කර තමන්ගේ බලය පවත්වා ගැනීමයි ...එහෙත් මහින්ද රාජපක්ෂ කලේ අවු 30ක යුද්ධය බටහිර රටවල බලපෑම් වලට යටත් නොවී රුසියාව ,චීනය වැනි රටවල සහයෙන් මෙම යුද්ධය අවසානයක් දැකීමයි ..මෙම රටවල සහය අපිට ලැබුන නිසා බටහිර රටවලට යටත් නොවී අපගේ රට අපිට අවශ්‍ය විදිහට පාලනය කරනවා.මෙහිදී ඉන්දියාවේ ස්ථාවරය බලන්න ...අපේ රටේ යුද්ධය අවසන් කිරීමට ඔවුනට අවශ්‍යය නැත ,මන්දයත් යුද්ධය තිබෙනතාක් අපේ රට අස්ථාවරයි ..එහි වාසිය ඉන්දියාවටයි ..

කෙසේ හෝ අද වනවිට යුද්ධය අවසානයි ...සාමය ,සතුට රජකරනවා ...යුද්ධය ජයග්‍රහණයත් සමග මහින්දගේ පිළිගැනීම අනෙක් සියලුම නායකයන් ඉක්මවා ගොස් ඇත ..බලය තණ්හාවෙන් සිටින විපක්ෂය සහ අනෙත් බලවේග විවිධ උත්සහ දරනවා මෙම බලය බිද දමන්න ..රටේ දුෂණය , රාජපක්ෂ පවුලේ පාලනය වගේ දේවල් තුලින් ජනතාවගේ මනස වෙනස් කරන්න උත්සහ කරනවා...එහෙත් එය කල හැකිද .?

යුද්ධය වෙනුවෙන් තමන්ගේ දරුවා ,ස්වාමියා ,තාත්තා,සහෝදරයා මිය ගිය පවුලක චන්දය හැමදාමත් මහින්ද රාජපක්ෂ හට ලැබීම නැවත්වීමට හැකිද.?

රට තුල ඇත්තටම දුෂණය , අල්ලස් ,කොමිස් සිද්ධ වෙනවා ..එකට වගකියන ඇමතිවරු පාර්ලිමේන්තුවට`පත්කර යවන අපි නේද සැබෑම දේශද්‍රෝහියෝ .

කුඩු දුමින්ද ,මර්වින් ,ලන්සා වගේ එවුන් ...මොලයක් නැති මිනිස්සු පාර්ලිමේන්තුවට යවන අපි නෙවේද නියම විදිහට මේ දුෂණ වංචා වලට සහය දෙන්නේ ..?

මදක් හිතන්න ...මහින්ද රාජපක්ෂ සහ පවුලේ දරුවන්ට ඉරිසියා නොකර මොලයෙන් පාව්ච්චි කරන්න..මහින්දගේ බේබිලා තුන්දෙනා ට වඩා නාස්තිකාරයෝ අපි අතර ඕනි තරම් ඉන්නවා ..මන්ත්‍රී,ඇමතිවරු දුෂිතයි නම් ඒ වගේ එවුන් ට චන්දය නොදී ඉදපල්ලා..රටේ තියෙන දුෂණ වලට වගකියන්න ඕනි අපි ...

ලියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා .දැන් නම් සිංහලෙන් ලියලම ඇත රිදෙනවා .....අන්තිමේදී මගේ අදහස කියල ඔබේ අදහස වෙනුවෙන් ඉඩ දෙන්නම් ...

චන්ද්‍රිකාට ,මැඩම් කියලා පුටුවෙන් නැගිටින , තමන්ගේ හිතේ තියෙන තරහ වෙනත් පාර්ශවයන්ට ප්‍රයෝජනයට ගන්න ඉඩදෙන අයෙකුට රටේ නායකයා විය හැකිද..?

මා ද හොද එක්සත් ජාතික පාක්ෂිකයෙකි ..මගේ මාමා චන්දය පවා ඉල්ලා සිටින්නේ එම පක්ෂයෙනි..එහෙත් අපිට මොලයක් තිබෙන්නේ පාවිච්චි කරන්නටය..රටේ දුෂණය ,නැති කිරීමට නම් එසේ කරන පාහර ඇමතිවරුන්ට චන්දය නොදී ඉන්න...එහෙත් කොන්ද කෙලින් තියාගෙන , කපටිකම උපරිමයෙන්ම ප්‍රයෝජනයට ගන්න,රටතුල දැනෙන සංවර්ධනයක් කරන, බටහිර රටවල පදයට නටන්නේ නෙති මහින්ද රාජපක්ෂ හැර වෙනත් නායකයෙකු පෙනෙනතෙක් මානයක නැත ....සත්‍යය එයයි ...

[QUOTE="sp4chamara, post: 17413944, member: 121416"] [b]අපි එක එක පාට කණ්නාඩි වලින් බලන්නේ නැතිව ඇ[/b] [SIZE="4"]අපි එක එක පාට කණ්නාඩි වලින් බලන්නේ නැතිව ඇත්ත ඇති සැටියෙන් කතා කරමු . මහින්ද රාජපක්ෂ යනු නියම නායකයෙකි .කපටි නායකයෙකි .ඔහු යුද්ධය දිනවන්න ක්‍රියා කළා ,කෙනෙක් කියන්න පුළුවන් සරත් ෆොන්සේකා තමයි යුද්ධෙ දිනුවේ කියල ..එත් සරත් ෆොන්සේකා යනු නියම යුධ නායකයෙකි ..ඔහු කලේ කරන්න කියපු වැඩේ හරියට කරපු එකයි ..අතීතයේ වුවද එවැනි යුධ නායකන් සිටියා .එත් ඔවුනට තමන්ගේ රාජකාරිය නිසි පරිදි කරන්න දේශපාලන නායකත්ව ඉඩ දුන්නා නම් මහින්දට ඉවර කරන්න යුද්ධයක් නොතිබෙන්න ඉඩ තිබිය හැක .. චන්ද්‍රිකා ආණ්ඩුව ,රනිල් ආණ්ඩුව කලේ කුමක්ද ,,? මේ ත්‍රස්තවාදී ප්‍රශ්නයට විසදුමක් දෙන්න උත්සහ කළා ..වෙනවම රටක් නොවුනත් වෙනම පරිපාලන ප්‍රදේශයක් ලබා දීම තුලින් මෙම ප්රශ්නය විසදීමට උත්සහ කරා..එක්සත් රටක් සංකල්පය ඉදිරියට දමාගෙන ව්‍යංගාර්ථයෙන් රට තුල වෙනම ප්‍රදේශයක් ඇති කිරීමට උත්සහ කළා ..එය රට බෙදීමක් නොවුනත් දෙමල ජාතීන් වෙනම ජාතියක් ලෙස පිළිගැනීමක් නොවේද .? රට තුල දෙමළ ,සිංහල ,මුස්ලිම් ,ක්‍රිස්තියන් අය එකට ජීවත් වෙන විට ,උතුරේ දෙමළ ජාතියට වෙනම ජාතියක් ලෙස පිළිගැනීමක් ලබා දීම කොයි තරම් අවදානම් සහගත දෙයක්ද.? උතුරේ මෙම ප්රශ්නය නිසාම දකුණේ දෙමළ ජාතීන්ට ද අඩු සැලකිලි ලැබීමට සිද්ධ උනා.. දකුණේ දෙමළ ජාතිය උසස් කුළ බවත් ,උතුරේ දෙමළ ජතීන් එසේ නොවන බවත් මගේ දෙමළ යහළුවකු මා හට පවසා සිටියා .එය අපට වැදගත් නැත ..මන්දයත් අපි හැමෝම ශ්‍රී ලාංකිය ජාතිය නිසාය.. අපගේ දේශපාලන නායකත්වය සැම විටම කලේ මෙම ප්රශ්නය තමන්ගේ වාසියට තබා ගැනීමයි..විදේශ රටවල බලපෑමට යටත්ව රට අස්ථාවර කර තමන්ගේ බලය පවත්වා ගැනීමයි ...එහෙත් මහින්ද රාජපක්ෂ කලේ අවු 30ක යුද්ධය බටහිර රටවල බලපෑම් වලට යටත් නොවී රුසියාව ,චීනය වැනි රටවල සහයෙන් මෙම යුද්ධය අවසානයක් දැකීමයි ..මෙම රටවල සහය අපිට ලැබුන නිසා බටහිර රටවලට යටත් නොවී අපගේ රට අපිට අවශ්‍ය විදිහට පාලනය කරනවා.මෙහිදී ඉන්දියාවේ ස්ථාවරය බලන්න ...අපේ රටේ යුද්ධය අවසන් කිරීමට ඔවුනට අවශ්‍යය නැත ,මන්දයත් යුද්ධය තිබෙනතාක් අපේ රට අස්ථාවරයි ..එහි වාසිය ඉන්දියාවටයි .. කෙසේ හෝ අද වනවිට යුද්ධය අවසානයි ...සාමය ,සතුට රජකරනවා ...යුද්ධය ජයග්‍රහණයත් සමග මහින්දගේ පිළිගැනීම අනෙක් සියලුම නායකයන් ඉක්මවා ගොස් ඇත ..බලය තණ්හාවෙන් සිටින විපක්ෂය සහ අනෙත් බලවේග විවිධ උත්සහ දරනවා මෙම බලය බිද දමන්න ..රටේ දුෂණය , රාජපක්ෂ පවුලේ පාලනය වගේ දේවල් තුලින් ජනතාවගේ මනස වෙනස් කරන්න උත්සහ කරනවා...එහෙත් එය කල හැකිද .? යුද්ධය වෙනුවෙන් තමන්ගේ දරුවා ,ස්වාමියා ,තාත්තා,සහෝදරයා මිය ගිය පවුලක චන්දය හැමදාමත් මහින්ද රාජපක්ෂ හට ලැබීම නැවත්වීමට හැකිද.? රට තුල ඇත්තටම දුෂණය , අල්ලස් ,කොමිස් සිද්ධ වෙනවා ..එකට වගකියන ඇමතිවරු පාර්ලිමේන්තුවට`පත්කර යවන අපි නේද සැබෑම දේශද්‍රෝහියෝ . කුඩු දුමින්ද ,මර්වින් ,ලන්සා වගේ එවුන් ...මොලයක් නැති මිනිස්සු පාර්ලිමේන්තුවට යවන අපි නෙවේද නියම විදිහට මේ දුෂණ වංචා වලට සහය දෙන්නේ ..? මදක් හිතන්න ...මහින්ද රාජපක්ෂ සහ පවුලේ දරුවන්ට ඉරිසියා නොකර මොලයෙන් පාව්ච්චි කරන්න..මහින්දගේ බේබිලා තුන්දෙනා ට වඩා නාස්තිකාරයෝ අපි අතර ඕනි තරම් ඉන්නවා ..මන්ත්‍රී,ඇමතිවරු දුෂිතයි නම් ඒ වගේ එවුන් ට චන්දය නොදී ඉදපල්ලා..රටේ තියෙන දුෂණ වලට වගකියන්න ඕනි අපි ... ලියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා .දැන් නම් සිංහලෙන් ලියලම ඇත රිදෙනවා .....අන්තිමේදී මගේ අදහස කියල ඔබේ අදහස වෙනුවෙන් ඉඩ දෙන්නම් ... චන්ද්‍රිකාට ,මැඩම් කියලා පුටුවෙන් නැගිටින , තමන්ගේ හිතේ තියෙන තරහ වෙනත් පාර්ශවයන්ට ප්‍රයෝජනයට ගන්න ඉඩදෙන අයෙකුට රටේ නායකයා විය හැකිද..? මා ද හොද එක්සත් ජාතික පාක්ෂිකයෙකි ..මගේ මාමා චන්දය පවා ඉල්ලා සිටින්නේ එම පක්ෂයෙනි..එහෙත් අපිට මොලයක් තිබෙන්නේ පාවිච්චි කරන්නටය..රටේ දුෂණය ,නැති කිරීමට නම් එසේ කරන පාහර ඇමතිවරුන්ට චන්දය නොදී ඉන්න...එහෙත් කොන්ද කෙලින් තියාගෙන , කපටිකම උපරිමයෙන්ම ප්‍රයෝජනයට ගන්න,රටතුල දැනෙන සංවර්ධනයක් කරන, බටහිර රටවල පදයට නටන්නේ නෙති මහින්ද රාජපක්ෂ හැර වෙනත් නායකයෙකු පෙනෙනතෙක් මානයක නැත ....සත්‍යය එයයි ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom