Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි එක එක පාට කණ්නාඩි වලින් බලන්නේ නැතිව ඇ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හිතනව උඹ මේ ලියන්න ඇත්තෙ genuine account එකකින් කියල මොකද මේදවස් හුගක් තියෙනව මහින්දට කඩේ යන්න විතරක් අටව ගත්තු fake accounts ඒවට අවංකවම උත්තර දෙන්න යන එකේ තෙරුමක් නැහැ මොකද උන් බල පොරොත්තු වෙන්නෙ වෙන දෙයක් නිසා.

මචං මෙහෙමයි මහින්දගෙන් වෙච්ච සාර්තකම වැඩේ තමයි යුද්දෙ දිනපු එක. ඒකට ලංකවෙ හැමෝම ස්තුතිවන්ත වෙනව පටන්ගත්තු වැඩේ සාර්තකව ඉවරකිරීම ගැන. ඒවගේම හිතපන් ඇයි මහින්ද යුද්දෙ දින්නෙත් අනිත් හැම වැඩක්ම අනාගන්නෙත් කියල. එකම හේතුව තමයි වැඩේට හරියන දක්ශයොන්ට තැන දීපු එක. ගෝට, සරත් සහ අනිත් හමුදපතිවරු සහ අනිත් නිළධාරින් බැහැලම වැඩ කරපු එක. අනිත් අනාගත්තු හැම වැඩක්ම බලපන් වටේටම සෙට්වෙලා ඉන්නෙ ලෝකෙ කාපු කාලකන්නි. ඒ පත්වීම් උන් හොරු කියල මහින්ද නොදන කරපුව නෙවිනෙ.

මචං මෙහෙමයි හොද නායකයෙක් කියන්නෙ හැම රෙද්දම බදාගෙන කරන එක නෙවි ඒ වඩේ කරන්න පුලුවන් සුදුස්සොන්ට වැඩ කරන්න පුලුවන් පරිසරෙයක් හදල දෙන එක. අපි දන්න භාශාවෙන් කියනවනම් operating system එක වගේ Microsoft එකෙන් windows OS හදල උබල අපිට කැමති App එකක් හදල වැඩ කරන්න පුලුවන් පරිසරයක් හදල දෙනව එහෙම නැතුව Microsoft උන්ගෙ OS එකේ උන්ගෙ App විතරක් හැදුවනම් මොකද වෙන්නෙ අන්න ඒවගේ තමයි මේක.

මචං රටේ ප්රශ්න වෙලා තිබුන පාරවල් වගේ ඒව හදන එක හොදයි තමයි ඒත් අපි මහින්දගෙන් බලා පොරොත්තු වෙන්න ඕන ඒව මහින්ද නැති කාලෙකත් දිගටම යන වැඩ පිලිවෙලක්. දන් බලපන් හුගක් එවුන් බයයි දැන් මහින්ද පරාද උනොත් ඒකරපු වැඩ නවතියිද අපහු කොටි කයිද වගේ ඒවට හිතපන් ඡන්දෙයක් නැතුව මහින්දට අසනීපයක් හැදිල හරි වෙනත් හේතුවකට යන්න උන කියල එතකොටත් කියන්න වෙන්නෙ ඔය ටිකමද.

මචං 2010 චන්දෙන් පස්සෙ ලැබිච්ච පාර්ලිමේන්තුව වගේ දෙයක් ආපහු තවත් නායකෙයෙකට ගන්න ලෙසි වෙන්නෙ නැහැ , ඒක මහින්ද හොද පලපුරුදු නායකයෙක් නම් කලින්ම තේරෙන්න ඕන. ඒවුනට මිනිහ කරේ රටේ වැදගත් ප්රශ්න විසදන්නෙ නැතුව ඒ අවස්තාව අපතෙ ඇරපු එක . ඒදේම තමයි චම්පික රනවක පහුගිය දවස් වල කිව්වෙ විධායකෙන් වත් 2/3 න් වත් හරි වඩක් කරගත්තෙ නැහැ කියල. උබලට ඒක තේරෙවේ අපහු හකීම්ල තොන්ඩමන්ලගෙ පදේට නටන පාර්ලිමේන්තුවක් ආපු දවසට. එදාට ලැබිච්ච අවස්තාව ප්රයෝජනයට ගත්තු නැති එකට සම්පුර්නෙන්ම මහින්ද වග කියන්න ඕන.

[QUOTE="malith86, post: 17418751, member: 427148"] මම හිතනව උඹ මේ ලියන්න ඇත්තෙ genuine account එකකින් කියල මොකද මේදවස් හුගක් තියෙනව මහින්දට කඩේ යන්න විතරක් අටව ගත්තු fake accounts ඒවට අවංකවම උත්තර දෙන්න යන එකේ තෙරුමක් නැහැ මොකද උන් බල පොරොත්තු වෙන්නෙ වෙන දෙයක් නිසා. මචං මෙහෙමයි මහින්දගෙන් වෙච්ච සාර්තකම වැඩේ තමයි යුද්දෙ දිනපු එක. ඒකට ලංකවෙ හැමෝම ස්තුතිවන්ත වෙනව පටන්ගත්තු වැඩේ සාර්තකව ඉවරකිරීම ගැන. ඒවගේම හිතපන් ඇයි මහින්ද යුද්දෙ දින්නෙත් අනිත් හැම වැඩක්ම අනාගන්නෙත් කියල. එකම හේතුව තමයි වැඩේට හරියන දක්ශයොන්ට තැන දීපු එක. ගෝට, සරත් සහ අනිත් හමුදපතිවරු සහ අනිත් නිළධාරින් බැහැලම වැඩ කරපු එක. අනිත් අනාගත්තු හැම වැඩක්ම බලපන් වටේටම සෙට්වෙලා ඉන්නෙ ලෝකෙ කාපු කාලකන්නි. ඒ පත්වීම් උන් හොරු කියල මහින්ද නොදන කරපුව නෙවිනෙ. මචං මෙහෙමයි හොද නායකයෙක් කියන්නෙ හැම රෙද්දම බදාගෙන කරන එක නෙවි ඒ වඩේ කරන්න පුලුවන් සුදුස්සොන්ට වැඩ කරන්න පුලුවන් පරිසරෙයක් හදල දෙන එක. අපි දන්න භාශාවෙන් කියනවනම් operating system එක වගේ Microsoft එකෙන් windows OS හදල උබල අපිට කැමති App එකක් හදල වැඩ කරන්න පුලුවන් පරිසරයක් හදල දෙනව එහෙම නැතුව Microsoft උන්ගෙ OS එකේ උන්ගෙ App විතරක් හැදුවනම් මොකද වෙන්නෙ අන්න ඒවගේ තමයි මේක. මචං රටේ ප්රශ්න වෙලා තිබුන පාරවල් වගේ ඒව හදන එක හොදයි තමයි ඒත් අපි මහින්දගෙන් බලා පොරොත්තු වෙන්න ඕන ඒව මහින්ද නැති කාලෙකත් දිගටම යන වැඩ පිලිවෙලක්. දන් බලපන් හුගක් එවුන් බයයි දැන් මහින්ද පරාද උනොත් ඒකරපු වැඩ නවතියිද අපහු කොටි කයිද වගේ ඒවට හිතපන් ඡන්දෙයක් නැතුව මහින්දට අසනීපයක් හැදිල හරි වෙනත් හේතුවකට යන්න උන කියල එතකොටත් කියන්න වෙන්නෙ ඔය ටිකමද. මචං 2010 චන්දෙන් පස්සෙ ලැබිච්ච පාර්ලිමේන්තුව වගේ දෙයක් ආපහු තවත් නායකෙයෙකට ගන්න ලෙසි වෙන්නෙ නැහැ , ඒක මහින්ද හොද පලපුරුදු නායකයෙක් නම් කලින්ම තේරෙන්න ඕන. ඒවුනට මිනිහ කරේ රටේ වැදගත් ප්රශ්න විසදන්නෙ නැතුව ඒ අවස්තාව අපතෙ ඇරපු එක . ඒදේම තමයි චම්පික රනවක පහුගිය දවස් වල කිව්වෙ විධායකෙන් වත් 2/3 න් වත් හරි වඩක් කරගත්තෙ නැහැ කියල. උබලට ඒක තේරෙවේ අපහු හකීම්ල තොන්ඩමන්ලගෙ පදේට නටන පාර්ලිමේන්තුවක් ආපු දවසට. එදාට ලැබිච්ච අවස්තාව ප්රයෝජනයට ගත්තු නැති එකට සම්පුර්නෙන්ම මහින්ද වග කියන්න ඕන. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom