Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි එක සහ සිංහලුන්ගේ ආතල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ තාම අපි එක medal table එකේ මේමම තියන් ගියොත් "අපි තමයි හොඳටම කරේ"

[ATTACH=full]136493[/ATTACH]

සිංහලුන්ගේ ආතල්

උදෙන්ම අල්ලපු ගෙදර එකා කියනවා "𝙈𝙖𝙧𝙠𝙤 𝙋𝙤𝙡𝙤 𝙎𝙖𝙞𝙙 𝙄𝙩 𝙒𝙖𝙨 𝙏𝙝𝙚 𝙈𝙤𝙨𝙩 𝘽𝙚𝙖𝙪𝙩𝙞𝙛𝙪𝙡 𝙄𝙨𝙡𝙖𝙣𝙙 𝙃𝙚 𝙃𝙖𝙙 𝙀𝙫𝙚𝙧 𝙎𝙚𝙚𝙣"

මේ එන්න මේ එන්න ළඟටම එන්න උදෙන්ම අවුස්සගන්න හදන්නේ ඔය

උගෙන් ප්රශ්න ටිකක් ඇහුවා

උඹ Marko Polo ව Photo එකකින් හරි දැකලා තියනවද - hmm hmm (answers)

ඌ මොන රටේ එකෙක්ද - hmm hmm

අඩුම ගානෙ ඌ මොන කාලෙද ලංකාවට ආවේ - hmm hmm

උඹ ඊයේ වෙනකන් අහල තිබ්බ ද Marko Polo කියලා එකෙක් ලෝකෙ හිටිය කියලා - hmm hmm

එහෙනම් උඹ අද තමයි දන්නේ ඒ වගේ එකෙක් හිටිය කියලා - උඩ පැනලා ඔව්

උඹ විතරක් නෙවෙයි ලංකාවේ 99% දන්නේ නෑ ඒ වගේ එකෙක් ලෝකෙ හිටිය කියලා

100% දන්නේ නෑ ඌ එහෙම කිව්වද කියලා

එහෙනම් උඹ කොහොමද කියන්නේ - (answer) අරකි announce කරානේ

අරකි announce කරා ඔබලත් ඔහේ කියනවා - ඔව්

උඹලට ඕවා හරියන්නේ නෑ දැන් පලයන් ගිහිල්ලා "සඳ කුමාරි මගේ මනාලි සඳ කුමාරි මගේ මනාලි" දාගෙන නටපන්

[QUOTE="Anonymous_Abstract, post: 26684081, member: 568286"] අඩෝ තාම අපි එක medal table එකේ මේමම තියන් ගියොත් "අපි තමයි හොඳටම කරේ" 💪💪💪💪💪💪💪 [ATTACH type="full"]136493[/ATTACH] සිංහලුන්ගේ ආතල් -------------------------- උදෙන්ම අල්ලපු ගෙදර එකා කියනවා "𝙈𝙖𝙧𝙠𝙤 𝙋𝙤𝙡𝙤 𝙎𝙖𝙞𝙙 𝙄𝙩 𝙒𝙖𝙨 𝙏𝙝𝙚 𝙈𝙤𝙨𝙩 𝘽𝙚𝙖𝙪𝙩𝙞𝙛𝙪𝙡 𝙄𝙨𝙡𝙖𝙣𝙙 𝙃𝙚 𝙃𝙖𝙙 𝙀𝙫𝙚𝙧 𝙎𝙚𝙚𝙣" මේ එන්න මේ එන්න ළඟටම එන්න උදෙන්ම අවුස්සගන්න හදන්නේ ඔය උගෙන් ප්රශ්න ටිකක් ඇහුවා උඹ Marko Polo ව Photo එකකින් හරි දැකලා තියනවද - hmm hmm (answers) ඌ මොන රටේ එකෙක්ද - hmm hmm අඩුම ගානෙ ඌ මොන කාලෙද ලංකාවට ආවේ - hmm hmm උඹ ඊයේ වෙනකන් අහල තිබ්බ ද Marko Polo කියලා එකෙක් ලෝකෙ හිටිය කියලා - hmm hmm එහෙනම් උඹ අද තමයි දන්නේ ඒ වගේ එකෙක් හිටිය කියලා - උඩ පැනලා ඔව් උඹ විතරක් නෙවෙයි ලංකාවේ 99% දන්නේ නෑ ඒ වගේ එකෙක් ලෝකෙ හිටිය කියලා 100% දන්නේ නෑ ඌ එහෙම කිව්වද කියලා එහෙනම් උඹ කොහොමද කියන්නේ - (answer) අරකි announce කරානේ අරකි announce කරා ඔබලත් ඔහේ කියනවා - ඔව් උඹලට ඕවා හරියන්නේ නෑ දැන් පලයන් ගිහිල්ලා "සඳ කුමාරි මගේ මනාලි සඳ කුමාරි මගේ මනාලි" දාගෙන නටපන් [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom