අපි එක සහ සිංහලුන්ගේ ආතල්

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    අඩෝ තාම අපි එක medal table එකේ මේමම තියන් ගියොත් "අපි තමයි හොඳටම කරේ" 💪💪💪💪💪💪💪


    olym.JPG



    සිංහලුන්ගේ ආතල්
    --------------------------
    උදෙන්ම අල්ලපු ගෙදර එකා කියනවා "𝙈𝙖𝙧𝙠𝙤 𝙋𝙤𝙡𝙤 𝙎𝙖𝙞𝙙 𝙄𝙩 𝙒𝙖𝙨 𝙏𝙝𝙚 𝙈𝙤𝙨𝙩 𝘽𝙚𝙖𝙪𝙩𝙞𝙛𝙪𝙡 𝙄𝙨𝙡𝙖𝙣𝙙 𝙃𝙚 𝙃𝙖𝙙 𝙀𝙫𝙚𝙧 𝙎𝙚𝙚𝙣"

    මේ එන්න මේ එන්න ළඟටම එන්න උදෙන්ම අවුස්සගන්න හදන්නේ ඔය

    උගෙන් ප්‍රශ්න ටිකක් ඇහුවා

    උඹ Marko Polo ව Photo එකකින් හරි දැකලා තියනවද - hmm hmm (answers)

    ඌ මොන රටේ එකෙක්ද - hmm hmm

    අඩුම ගානෙ ඌ මොන කාලෙද ලංකාවට ආවේ - hmm hmm

    උඹ ඊයේ වෙනකන් අහල තිබ්බ ද Marko Polo කියලා එකෙක් ලෝකෙ හිටිය කියලා - hmm hmm

    එහෙනම් උඹ අද තමයි දන්නේ ඒ වගේ එකෙක් හිටිය කියලා - උඩ පැනලා ඔව්

    උඹ විතරක් නෙවෙයි ලංකාවේ 99% දන්නේ නෑ ඒ වගේ එකෙක් ලෝකෙ හිටිය කියලා

    100% දන්නේ නෑ ඌ එහෙම කිව්වද කියලා

    එහෙනම් උඹ කොහොමද කියන්නේ - (answer) අරකි announce කරානේ

    අරකි announce කරා ඔබලත් ඔහේ කියනවා - ඔව්

    උඹලට ඕවා හරියන්නේ නෑ දැන් පලයන් ගිහිල්ලා "සඳ කුමාරි මගේ මනාලි සඳ කුමාරි මගේ මනාලි" දාගෙන නටපන්
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රටේ කොරෝනා වසංගතයක් තියෙද්දි මේමහරි රට ගෙනියන එක කොච්චර දෙයක්ද?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මාර්කෝ පොලෝ නොදන්නවා නම් ඇත්තටම උන් බයියෝ වෙන්න ඕනේ..පොඩි කාලේ age of empires ගහපු එකෙක් නම් ඕක නොදැන ඉන්න බැහැ...ගේම් එක පටන් ගත්තු මුලින්ම ගහන චීට්ස් දෙකනේ ඕක.. මම නම් ගේම් එක නිසාම තමයි දැනගත්තේ :rofl: