අපි එලකිරියට එන්න ඕන තාරකව සතුටු කරන්නද?

Robert knox

Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    කලින් Arges අකවුන්ට් එකෙන් හිටියෙත් මන් තමයි. නොවම්බර් 1 හදපු අකවුන්ට් එක නොවම්බර් 23 බෑන් නෝ ෆේක් අයිඩී. ඔය තාරක කියන එකයි, සිරි අය්යා කියන එකයි තමයි report ගැහුවෙ. මට වෙන අකවුන්ට් ඈත්තෙත් නෑ මේකෙ.

    Ban උන account ලිස්ට් එකට තව නමක් දාගන්න ලෑස්ති වෙයන් :lol:

    Lol tika kaalayak giyama uge ponna kama kelinma eliayta paninawa ban :ROFLMAO: :ROFLMAO:

    Ai ban @Arges wesige putho umba jiwath wenne. Gihin waha tikak beela palayan fake tikath ekkama handi gaawila yanna

    මුනුත් අර කනවැද්දුන් ගෑනු වගේ ජාතියක්

    අද ත්‍රේඩ් එකක් දෑම්මාම මූ ඒකටත් අවිත් පොන්නයා කියලා බැනලා.

    waha tikak beepan ponnayo fake atawan haminenne natuwa.

    itapase umbata depreshan tiya wena ledakwath hadena ekak ne 🥴 🥴
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    මම දැක්කේ තාරකාව සතුටු කරන්න වගේ.

    මේකේ වචනයක් කියද්දී තේරෙනවා කලින් හිටපු එකෙක්ද නැද්ද කියලා. බොරු නොකර ඉඳපන්
     
    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    මම දැක්කේ තාරකාව සතුටු කරන්න වගේ.

    මේකේ වචනයක් කියද්දී තේරෙනවා කලින් හිටපු එකෙක්ද නැද්ද කියලා. බොරු නොකර ඉඳපන්
    ඔව් කලින් හිටියා තමයි
    පස්සෙ ඖරුදු ගානක් එන්නෙ නැතිව හිටියා. ඒකෙ ලොගින් මතක නැති නිසා අර අකවුන්ට් එක හැදුවෙ. මට තිබුනෙ ඒ අකවුන්ට් එක විතරයි. ඉතින් ෆේක් නෙවෙයිනෙ
     
    Sen-lu

    Well-known member
  • ඔව් කලින් හිටියා තමයි
    පස්සෙ ඖරුදු ගානක් එන්නෙ නැතිව හිටියා. ඒකෙ ලොගින් මතක නැති නිසා අර අකවුන්ට් එක හැදුවෙ. මට තිබුනෙ ඒ අකවුන්ට් එක විතරයි. ඉතින් ෆේක් නෙවෙයිනෙ
    මොකක්ද ඒක.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    ඔව් කලින් හිටියා තමයි
    පස්සෙ ඖරුදු ගානක් එන්නෙ නැතිව හිටියා. ඒකෙ ලොගින් මතක නැති නිසා අර අකවුන්ට් එක හැදුවෙ. මට තිබුනෙ ඒ අකවුන්ට් එක විතරයි. ඉතින් ෆේක් නෙවෙයිනෙ
    මෙතන කවුරුත් පෞද්ගලිකව කවුරුත් අදුරන්නේ නෑ.මේවා online forum නේ.ඕවා සීරියස් ගන්නේ නැතුව ඉඩපංකෝ. උනුත් ආතල් එකක් ගන්නවා ඇත්තේ සමහර විට.
    සිරියස් ගන්න ගියාම mention කරලා මඩවන තැනටම එනවා ඉතින්.
     
    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    මොකක්ද ඒක.
    ඔම කරාම උබ කියන්නෙත් ෆේක් කියලද?
    මෙතන කවුරුත් පෞද්ගලිකව කවුරුත් අදුරන්නේ නෑ.මේවා online forum නේ.ඕවා සීරියස් ගන්නේ නැතුව ඉඩපංකෝ. උනුත් ආතල් එකක් ගන්නවා ඇත්තේ සමහර විට.
    සිරියස් ගන්න ගියාම mention කරලා මඩවන තැනටම එනවා ඉතින්.
    ඉතින් මුන් රිපොට් ගහල අකවුන්ට් බෑන් කරන එක කෑරි වැඩක්නෙ.
     
    Sen-lu

    Well-known member
  • ඔම කරාම උබ කියන්නෙත් ෆේක් කියලද?
    පරණ එකෙන් ලොග්වෙන්න බැරි අවුලක් තියේනම් ඒක කියන එක ප්‍රශ්නයක් වෙන්න බෑනෙ. ඒකයි ඇහුවෙ කියන නොකියන එක උඹේ කැමැත්ත. නොකීවොත් උඹ අර පච හල හල ෆේක් අටවන තවත් එකෙක් කියන පැත්තට මම වැඩිපුර බර තියයි. එච්චරයි.
     
    • Haha
    • Like
    Reactions: HAneo and ST.PIERRE

    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    පරණ එකෙන් ලොග්වෙන්න බැරි අවුලක් තියේනම් ඒක කියන එක ප්‍රශ්නයක් වෙන්න බෑනෙ. ඒකයි ඇහුවෙ කියන නොකියන එක උඹේ කැමැත්ත. නොකීවොත් උඹ අර පච හල හල ෆේක් අටවන තවත් එකෙක් කියන පැත්තට මම වැඩිපුර බර තියයි. එච්චරයි.
    අපෙ නෑදෑ වෙන සමහරු ඒ අකවුන්ට් එක දන්නවා. ඒකයි මන් ඒක අතෑරල දැම්මේ. මට දෑන් ඒකෙ ලොගින් මතකත් නෑ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    අපෙ නෑදෑ වෙන සමහරු ඒ අකවුන්ට් එක දන්නවා
    කිතුලක රා බොන්න හිතී
    මිනිහෙක් කිතුලකට නැගී
    අයිතිකරුට අසුවූවා
    'ඕයි... කවුද ඩෝ ගස් බඩගාන්නෙ
    පාන්දර ජාමෙ'
    'තණකොල ඩිංගක් කපන්න
    හිතුණා ගහ උඩට යන්න'
    'තණකොල? ගහ මුදුනෙ?'
    'ඒක තමයි...
    තණකොල නෑ ගහ මුදුනේ
    අනේ ඒකයි බිමට බහින්නේ'
     
    • Haha
    Reactions: windows_ubuntu