අපි ඔහුගේ බැතිමතුන්. අපිට කාගේනම් බලපෑමක&#3530

siyadhoris_kolla

Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    අපි ඔහුගේ බැතිමතුන්.අපිට කාගේනම් බලපෑමක්

    බලල හිටහන් ඉස්සරලා
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *

    On the roof of sky is our world....
    In which laugh our joys,
    With the sieve of moon we pick stars..
    This world is magical, there is on sorrow here.
    We're his men, who has a control over us..
    The sun of hopes is rising all around us...
    Our determination is (solid) like steel, and every step full of courage..
    To write our fate with our hands, we have started today..

    On the roof of sky is our world...
    In which laugh our joys,
    Under the eyelids of the sun we weaving sunlight
    This world is magical, there is on sorrow here.

    We're his men, who has a control over us..
    The sun of hopes is rising all around us...
    Our determination is (solid) like steel, and every step full of courage..
    To write our fate with our hands, we have started today..

    ‍ෆිල්ම් එක නම් කොහොම උනත් සින්දුව නම් හිතට වැදුන.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ෆිල්ම් එක ගැන මට පැහැදීමක් නැහැ .ඒත් ආමිර් ඛාන්ගේ රඟ පෑම නම් අතිවිශිෂ්ඨයි .ආමිර් ඉන්න හින්දා තමා මම ෆිල්ම් එක බැළුවෙත් නැත්තම් බලන්න නෙමේ හිටියේ
     
    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    ෆිල්ම් එක ගැන මට පැහැදීමක් නැහැ .ඒත් ආමිර් ඛාන්ගේ රඟ පෑම නම් අතිවිශිෂ්ඨයි .ආමිර් ඉන්න හින්දා තමා මම ෆිල්ම් එක බැළුවෙත් නැත්තම් බලන්න නෙමේ හිටියේ

    seraawata
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    අර threewheel එකෙන් ගහගෙන එනටික විතරයි බැලුවේ. සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව නැගිටලා ආව. මල ජරාවක් ඕයි.

    dhoom 1 , dhoom 2 සාපේක්ෂව හොඳයි. ගොන් ආතල් අඩුයි. dhoom 3 prodution or director ගේ වෙනස් වෙලා තියෙන්න ඕන අනිවා. dhoom 2 ලඟින් වත් තියන්න බැහැ අලුත් dhoom 3 :angry:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    අර threewheel එකෙන් ගහගෙන එනටික විතරයි බැලුවේ. සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව නැගිටලා ආව. මල ජරාවක් ඕයි.

    dhoom 1 , dhoom 2 සාපේක්ෂව හොඳයි. ගොන් ආතල් අඩුයි. dhoom 3 prodution or director ගේ වෙනස් වෙලා තියෙන්න ඕන අනිවා. dhoom 2 ලඟින් වත් තියන්න බැහැ අලුත් dhoom 3 :angry:

    මචං මට නම් ඩූම් 3 ම් චා .ඒත් ඩූම් 2 ආවේ අපි ඉස්කොලේ 10 වගේ නේ .ඒ කාලේ ඉතිං මේ අද වගේ දාර්ශනික පොර මත තිබ්බේ නැහැ නේ .ඉතිං ඒ කාලේ බැළුවා .ඒත් අද හිතෙනවා ඒක චා කියලා .හැබැයි එකේ සින්දු දෙකතුනක් තියෙනවා පට්ට .ඒ වගේම මචං ෆිල්ම් 3 ප්‍රධාන නළුවෝ 3 දෙනාගෙන් හොඳන රඟ පෑම ආමිර් ඛාන්ගේ .ඌ ලඟින් තියන්න වෙන එකෙක්වත් නැහැ අද බොලිවුඩ් වල .