Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
Others
*** අපි කරපු දඟ වැඩ *** Mega thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියා සලෙලකු විලස හංවඩු......

මන් මොකට බය වෙන්නද කටට තොපේ....

මන් කන්නේ හොලවාලයි දාඩිය මුගුරු ගතේ....

අහන ඉන්න බැරිනම් දුප් හත අතේ....

මේකයි සිද්දිය කීවොත් ලෙසින් කුඩා....

සාපෙළ අවසානයේ උපේ ගත්ත පටන්....

වටින් ගොඩින් ආවේ මැක්ස ලියන්....

ආවත් උන් දමන් සීන්....

බැස්සුවේ අපි නොගෙන ගණන්.....

කරුමෙක මහත එක කෙල්ලෙක් හිටියේ අස්සක දාල පනා...

මන් ඉතින් කුකුලා එකල සිට කවුරුත් දනී සොදා....

උණු උනා බටර් විලසින් පපු කැවුතු මෙමා.....

කෙල්ල හිටියේ ගැහි ගැහී මුල්ලකට වෙලා...

නැතුවද ඉතින් දැක අපේ උන්ගේ මරිසියා.....

පැන්නා මන් ඉදිරියට පපුව දමා.....

බිය නොවන්න අයියන්ඩිය පෙන්නමි මැරෙන සැටිය මෙමා...

හුටා කෙලියනේ තාප්පෙට වැරදුනා දෙබස විලි බිය බේරුනි රෙද්දෙන්....

අනේ මේකිගේ සිරික්කිය දෙන්නට ඇත්නම් අත දිග හැර කන් අඩිය දිහා....

නොවදින වැදුම් වැද අපේ උන් හට දනගා......

බේරා ගතිමි කෙල්ලව මා විලස හල්කා....

එතන සිට අරබියෙමි මාගේ ප්‍රථම පෙම.....

පළමුව සිනාසී....දෙවනුව ලියුම් දී....

තෙවනුව තෑගි භෝග අරන් යයි.....

ඉන්පසු ප්‍රේම ගඟේ පීනාල සතුටින් ප්‍රේම කෙරුවේ.......

දෙන්නට දෙන්න.......

මොනවා කොරත් පුලුවන්ද උපතින් ලද ගතිය අරින්නට....

ඇති විය මට ඒ පෙම තෙමසකින් මතු.....

දහසක් හේතු මතුවිය මා හට ඇගෙන් මිදෙන්ට.....

එනමුත් ඉන් පසු විය කොටි දෙනක් ඇය.....

සිතුවා දසත ගේමක් ගසන්නට කෙලෙස.....

ආවේ එලම අයිඩියා පාරක් ඔලුවකට.....

දැම්ම රේකොඩින් පාරක් ඩේස්ටොපට.....

ගත්තා කෝල් එකක් එක්කම පින්තූර....

ඔය අහු උනේ කෙල්ලත් මගේ දැලට....

දෙයි හාමුදුරුවනේ ගැලවෙයි රෙදි කලි ඒකෙන් එක....

මන් මක කොරන්නද මේකිගේ ගොන් කමට.....

එක්වරම මවිසින් කට් කර කෝල් එක....

ගියා යන්නට දමා ලැප් ටොපය.....

පසු දින පැවසුවේ සියල්ල දුටු බව මවූ තුමිය.....

ඉතින් වැටුනා අන්තර්ජාලයට බංකරය....

මොනවා කරන්නද සොඳුරිය කරුමයට....

කෙලෙසක කැමතිවෙයිද ඔබ වන් කෙල්ලකට....

සත් ගුණවත් බොදු මවූ තුමිය.....

දැන් පාලක ඇතිද සොදුරිය කඳුල සලා.....

ඔබ යන්න මා හැර ඩ නොවෙමි හිද පලා....

දෙසතියකට පසුව දැනගත්තෙමි කරුණු සොයා....

ඇය පැනගොසින් ඇත සිටි පෙම්වතෙක් සමග පෙර.....

[QUOTE="Somapaala, post: 13300874, member: 323300"] [COLOR="DarkRed"][SIZE="5"] කියා සලෙලකු විලස හංවඩු...... මන් මොකට බය වෙන්නද කටට තොපේ.... මන් කන්නේ හොලවාලයි දාඩිය මුගුරු ගතේ.... අහන ඉන්න බැරිනම් දුප් හත අතේ.... මේකයි සිද්දිය කීවොත් ලෙසින් කුඩා.... සාපෙළ අවසානයේ උපේ ගත්ත පටන්.... වටින් ගොඩින් ආවේ මැක්ස ලියන්.... ආවත් උන් දමන් සීන්.... බැස්සුවේ අපි නොගෙන ගණන්..... කරුමෙක මහත එක කෙල්ලෙක් හිටියේ අස්සක දාල පනා... මන් ඉතින් කුකුලා එකල සිට කවුරුත් දනී සොදා.... උණු උනා බටර් විලසින් පපු කැවුතු මෙමා..... කෙල්ල හිටියේ ගැහි ගැහී මුල්ලකට වෙලා... නැතුවද ඉතින් දැක අපේ උන්ගේ මරිසියා..... පැන්නා මන් ඉදිරියට පපුව දමා..... බිය නොවන්න අයියන්ඩිය පෙන්නමි මැරෙන සැටිය මෙමා... හුටා කෙලියනේ තාප්පෙට වැරදුනා දෙබස විලි බිය බේරුනි රෙද්දෙන්.... අනේ මේකිගේ සිරික්කිය දෙන්නට ඇත්නම් අත දිග හැර කන් අඩිය දිහා.... නොවදින වැදුම් වැද අපේ උන් හට දනගා...... බේරා ගතිමි කෙල්ලව මා විලස හල්කා.... එතන සිට අරබියෙමි මාගේ ප්‍රථම පෙම..... පළමුව සිනාසී....දෙවනුව ලියුම් දී.... තෙවනුව තෑගි භෝග අරන් යයි..... ඉන්පසු ප්‍රේම ගඟේ පීනාල සතුටින් ප්‍රේම කෙරුවේ....... දෙන්නට දෙන්න....... මොනවා කොරත් පුලුවන්ද උපතින් ලද ගතිය අරින්නට.... ඇති විය මට ඒ පෙම තෙමසකින් මතු..... දහසක් හේතු මතුවිය මා හට ඇගෙන් මිදෙන්ට..... එනමුත් ඉන් පසු විය කොටි දෙනක් ඇය..... සිතුවා දසත ගේමක් ගසන්නට කෙලෙස..... ආවේ එලම අයිඩියා පාරක් ඔලුවකට..... දැම්ම රේකොඩින් පාරක් ඩේස්ටොපට..... ගත්තා කෝල් එකක් එක්කම පින්තූර.... ඔය අහු උනේ කෙල්ලත් මගේ දැලට.... දෙයි හාමුදුරුවනේ ගැලවෙයි රෙදි කලි ඒකෙන් එක.... මන් මක කොරන්නද මේකිගේ ගොන් කමට..... එක්වරම මවිසින් කට් කර කෝල් එක.... ගියා යන්නට දමා ලැප් ටොපය..... පසු දින පැවසුවේ සියල්ල දුටු බව මවූ තුමිය..... ඉතින් වැටුනා අන්තර්ජාලයට බංකරය.... මොනවා කරන්නද සොඳුරිය කරුමයට.... කෙලෙසක කැමතිවෙයිද ඔබ වන් කෙල්ලකට.... සත් ගුණවත් බොදු මවූ තුමිය..... දැන් පාලක ඇතිද සොදුරිය කඳුල සලා..... ඔබ යන්න මා හැර ඩ නොවෙමි හිද පලා.... දෙසතියකට පසුව දැනගත්තෙමි කරුණු සොයා.... ඇය පැනගොසින් ඇත සිටි පෙම්වතෙක් සමග පෙර..... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom