*** අපි කරපු දඟ වැඩ *** Mega thread

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    *** අපි කරපු දඟ වැඩ *** Mega thread

    අද මං ඔයාලට අළුත් අදහසක් කියන්නයි හදන්නේ. ඔයාල ඉස්කෝලේ, කැම්පස් ගිය කාලේ කරපු දඟ වැඩ ගැන මේ ත්‍රෙඩ් එකේ කවියෙන් දාන්න. එතකොට ඒ රසවත් සිදුවීම් හැමෝටම රස විඳින්න පුළුවන්නේ.

    දැන් කවි හදන්න බැරි අය දුක් වෙන්න එපා.:no::no: ඒකට ලේසි ක්‍රමයක් මං කියන්නම්. ඔයාලගේ දඟ වැඩ ගැන කතාවක් වගේ ලියාගෙන යන්න. ඊට පස්සේ වචන 4-5 ක් ගියාම වාක්‍යය එතනින් කඩලා ඊ ළඟ පේලිය පටන් ගන්න. ඉබේම නිසඳැසක් හැදෙයි. දැන් ලේසියි නේද?:D:D

    එහෙනම් ඔයාලගේ දඟ වැඩ කවියෙන් ලියන්න. මේ නූලට එන්න......


    kavi liyana wede amarui kiyala hithanna epa. balanna man daala ethi kavi tikak... man eka post karanakota poddak wela giya. page 2 ethi. oyala kavi liyanna godak beri nam duk wenna epa. e man liyapu kaviya wage kavi bawa aduwen hari liyanna. e kaviya demme kavi hekiyawa adu ayata udaharanayak widiyata...

    oyalage kathawa rachanayak wage liyala wachana 5k withara giyama enter key eken peli wen karanna. eeta passe lassana wenna thith iri danna. ethakota nisandesak liyawenawa. me weidiya lesi neda?
    palaweni wathawata mehema liwwama oyalata deweni wathawe lassana kaviyak danna puluwan.

    yaluwane, eka danga wedak witharak dala nikan inna epa. oyalata mathaka thiyena rasawath siduweem okkoma me thread eka liyanna.

     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ෂෝට ගහල ටී එකකුත් දාගෙන....
    හන්දි ගානේ කල් මැරුවට ජෙල් ගාගෙන.....
    පිටින් පේන රස්ත ගතිය හිතේ නැති උනාට....
    පන්ති අරුණ ගැටිස්සියන් ඔරවන් යයි පල් පාටට.....
    අනේ ඉතින් මටත් මොකෝ උන්ගේ තියන මොලේ දිගට....
    මටත් ඉතින් ආතල් එක උන් විදිනා අපා දුකට....

    මන් ගන්නෙ මගේ ආතල් එක පොඩි සොමියක් එල්ලාගෙන.....
    පිට ඔපේට රැවටෙන උන් දනන්වාද ඒ ආතල් එක....
    එල කෙල්ලෙක් සැට් කොරගෙන නොබෝ දිනක එමි කැන්දාගෙන....
    මගේ ප්‍රාඩෝ එකේ යන්නන්ට පින් ඇත්තී නුඹ කවුරුද .....





     
    Last edited:

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    ෂෝට ගහල ටී එකකුත් දාගෙන....
    හන්දි ගානේ කල් මැරුවට ජෙල් ගාගෙන.....
    පිටින් පේන රස්ත ගතිය හිතේ නැති උනාට....
    පන්ති අරුණ ගැටිස්සියන් ඔරවන් යයි පල් පාටට.....
    අනේ ඉතින් මටත් මොකෝ උන්ගේ තියන මොලේ දිගට....
    මටත් ඉතින් ආතල් එක උන් විදිනා අපා දුකට....

    මන් ගන්නෙ මගේ ආතල් එක පොඩි සොමියක් එල්ලාගෙන.....
    පිට ඔපේට රැවටෙන උන් දනන්වාද ඒ අතල් එක....
    එල කෙල්ලෙක් සැට් කොරගෙන නොබෝ දිනක එමි කැන්දාගෙන....
    මගේ ප්‍රාඩෝ එකේ යන්නන්ට පින් ඇත්තී නුඹ කවුරුද .....

    rep add
     
    • Like
    Reactions: Somapaala

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ela ela onna ehenam apith sammadan unaa, meka mage issara thibba pattama aathal wedak, town ekata gihin rasthiyaadu paat eken indala kello byte karana eka,
    ammoo e welaawata balanna one moonu wala hiyana hangeem patta fun
     
    • Like
    Reactions: rcccc

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ෂෝට ගහල ටී එකකුත් දාගෙන....
    හන්දි ගානේ කල් මැරුවට ජෙල් ගාගෙන.....
    පිටින් පේන රස්ත ගතිය හිතේ නැති උනාට....
    පන්ති අරුණ ගැටිස්සියන් ඔරවන් යයි පල් පාටට.....
    අනේ ඉතින් මටත් මොකෝ උන්ගේ තියන මොලේ දිගට....
    මටත් ඉතින් ආතල් එක උන් විදිනා අපා දුකට....

    මන් ගන්නෙ මගේ ආතල් එක පොඩි සොමියක් එල්ලාගෙන.....
    පිට ඔපේට රැවටෙන උන් දනන්වාද ඒ ආතල් එක....
    එල කෙල්ලෙක් සැට් කොරගෙන නොබෝ දිනක එමි කැන්දාගෙන....
    මගේ ප්‍රාඩෝ එකේ යන්නන්ට පින් ඇත්තී නුඹ කවුරුද ..



    :yes::yes: rep++
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    තුන වසරෙ මන් ඉද්දි
    මල්ලි ඇත දෙක වසරෙ
    ගියා මන් බලන්නට
    ඓය සේ ඔද වැඩී
    උසින් පොඩි පන්චියක්
    ගෙන අතට දෙස හැරී
    විසි කරෛ දෙහි ඉස්ම
    වත පුරා ගිනි නැගී

    වියරු සිත ගත් අතට
    අරලියා පොල්ලකින්
    විසි කලෙමි ඈ දෙසට
    මරු විකල පරයමින්
    වැදුන සද ඈගෙ වතට
    කලු මඩල නිල් වෙමින්
    දිව ගියෙමි පන්තියට කිසිත් නොම වු ලෙසින්

    විවේකය අවසනින් ගුරුවරුන් පෙමිනි සද
    වේවැලින් අත් ඩෙකට දනහිසට බිම් පහස
    එක්පැයක් දඩුවමින්
    මිරිකෙමින් ලැජ්ජව
    පැමිනියා පන්තියට කිසිත් නොම වු විලස
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    තුන වසරෙ මන් ඉද්දි
    මල්ලි ඇත දෙක වසරෙ
    ගියා මන් බලන්නට
    ඓය සේ ඔද වැඩී
    උසින් පොඩි පන්චියක්
    ගෙන අතට දෙස හැරී
    විසි කරෛ දෙහි ඉස්ම
    වත පුරා ගිනි නැගී

    වියරු සිත ගත් අතට
    අරලියා පොල්ලකින්
    විසි කලෙමි ඈ දෙසට
    මරු විකල පරයමින්
    වැදුන සද ඈගෙ වතට
    කලු මඩල නිල් වෙමින්
    දිව ගියෙමි පන්තියට කිසිත් නොම වු ලෙසින්

    විවේකය අවසනින් ගුරුවරුන් පෙමිනි සද
    වේවැලින් අත් ඩෙකට දනහිසට බිම් පහස
    එක්පැයක් දඩුවමින්
    මිරිකෙමින් ලැජ්ජව
    පැමිනියා පන්තියට කිසිත් නොම වු විලස
    affa ketha seens eka ne?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ෂෝට ගහල ටී එකකුත් දාගෙන....
    හන්දි ගානේ කල් මැරුවට ජෙල් ගාගෙන.....
    පිටින් පේන රස්ත ගතිය හිතේ නැති උනාට....
    පන්ති අරුණ ගැටිස්සියන් ඔරවන් යයි පල් පාටට.....
    අනේ ඉතින් මටත් මොකෝ උන්ගේ තියන මොලේ දිගට....
    මටත් ඉතින් ආතල් එක උන් විදිනා අපා දුකට....

    ....................






    :P:P


    තුන වසරෙ මන් ඉද්දි
    මල්ලි ඇත දෙක වසරෙ
    ගියා මන් බලන්නට
    ඓය සේ ඔද වැඩී
    උසින් පොඩි පන්චියක්
    ගෙන අතට දෙස හැරී
    විසි කරෛ දෙහි ඉස්ම
    වත පුරා ගිනි නැගී

    .........................
    .........................

    පැමිනියා පන්තියට කිසිත් නොම වු විලස

    :rofl:
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මේ සිද්ධිය වෙන කලේ
    මං හිටියේ 7 වසරේ
    ඒ කලේ ඉස්කෝලේ
    බුදු මැදුරක් හැදුවනේ ...........

    අපි ඉන්නවා දැක මිදුලේ
    එක දවසක් PT මිස්
    කතා කළ නොවැ අපහට
    එන්න කියා මිස් ගාවට .......

    බුදු මැදුරේ මිදුලේ ඇති
    ඉතිරි ගඩොල් ගොඩ අස්කර
    දාන්න යයි කිව්ව අපට ...........

    විනාඩි දෙක තුනක් ගියා
    මිස් වෙන පැත්තකට ගියා
    අපිත් වැඩේ මග දමලා
    පන්තියටම දුවලා ගියා ........

    එදා හවස යලි බලුවම
    කව්රුන් හෝ ඇත අස්කර
    ඒත් ඉතින් අපහට නම්
    මහා බයක් දැනුනා .........

    මිස් දක්කම ඊට පස්සේ
    පැත්ත පලාතෙවත් නොඉඳ
    අපි දුවනවා පන කඩාන.........

    yaluwane, godak aya me thread eka dekkama danga weda liyanna asa unath kavi liyanna be kiyala duk wenawane.......... e aya wenuwen thamai man me widiyata me kaviya demme....... balanna man me kaviya liyala thiyena heti........... oyalth e wage liyanna......... godak wedagath wenne oyalage danga wede thamai........ kaviye lassana methanadi e tharam hithanna epa.


     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මතකයි මම හිටියා a/l maths class එකක:yes::yes::yes:(හංවැල්ල පැත්තේ)
    අපේ ගනිත ගුරුතුමා ඩොටා යයි නම් ලද:D:D:D.
    දිනක් ඔහු ගියා රෑස්වීමකට perieod එක අතරමැද
    දැන් පන්තියේ කොල්ලෝ ඔක්කොම එකා වගේ පිස්සු කෙලිත:P:P:P.

    අපේ හිටයා පිස්සු බුවෙක් ගයියා යයි කියමු අපි ඌට;););)
    මූ තිබ්බේ එක ඩොටයි කලු බෝඩ් එකේ හරිමැද:lol::lol::lol:.
    හිතාගන්න පුලුවන්ද වෙච්චදේ උබලට:rolleyes::rolleyes::rolleyes:.
    දනගසා ගෙන හිටියා 1.30 වෙනකම් පාසලේ හොදම පිස්සෝ ටික:yes::yes::yes:
    දන්නෝ දනිති පාසල;););).
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේ සිද්ධිය වෙන කලේ
    මං හිටියේ 7 වසරේ
    ඒ කලේ ඉස්කෝලේ
    බුදු මැදුරක් හැදුවනේ ...........

    අපි ඉන්නවා දැක මිදුලේ
    එක දවසක් PT මිස්
    කතා කළ නොවැ අපහට
    එන්න කියා මිස් ගාවට .......

    බුදු මැදුරේ මිදුලේ ඇති
    ඉතිරි ගඩොල් ගොඩ අස්කර
    දාන්න යයි කිව්ව අපට ...........

    විනාඩි දෙක තුනක් ගියා
    මිස් වෙන පැත්තකට ගියා
    අපිත් වැඩේ මග දමලා
    පන්තියටම දුවලා ගියා ........

    එදා හවස යලි බලුවම
    කව්රුන් හෝ ඇත අස්කර
    ඒත් ඉතින් අපහට නම්
    මහා බයක් දැනුනා .........

    මිස් දක්කම ඊට පස්සේ
    පැත්ත පලාතෙවත් නොඉඳ
    අපි දුවනවා පන කඩාන.........


    aapooo naraka babalane, me oya 7 kiyanne api kiri bona kukku babala
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මතකයි මම හිටියා a/l maths class එකක:yes::yes::yes:(හංවැල්ල පැත්තේ)
    අපේ ගනිත ගුරුතුමා ඩොටා යයි නම් ලද:D:D:D.
    දිනක් ඔහු ගියා රෑස්වීමකට perieod එක අතරමැද
    දැන් පන්තියේ කොල්ලෝ ඔක්කොම එකා වගේ පිස්සු කෙලිත:P:P:P.

    අපේ හිටයා පිස්සු බුවෙක් ගයියා යයි කියමු අපි ඌට;););)
    මූ තිබ්බේ එක ඩොටයි කලු බෝඩ් එකේ හරිමැද:lol::lol::lol:.
    හිතාගන්න පුලුවන්ද වෙච්චදේ උබලට:rolleyes::rolleyes::rolleyes:.
    දනගසා ගෙන හිටියා 1.30 වෙනකම් පාසලේ හොදම පිස්සෝ ටික:yes::yes::yes:
    දන්නෝ දනිති පාසල;););).

    :P:P hondama wade
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ සිද්ධිය වෙන කලේ
    මං හිටියේ 7 වසරේ
    ඒ කලේ ඉස්කෝලේ
    බුදු මැදුරක් හැදුවනේ ...........

    අපි ඉන්නවා දැක මිදුලේ
    එක දවසක් PT මිස්
    කතා කළ නොවැ අපහට
    එන්න කියා මිස් ගාවට .......

    බුදු මැදුරේ මිදුලේ ඇති
    ඉතිරි ගඩොල් ගොඩ අස්කර
    දාන්න යයි කිව්ව අපට ...........

    විනාඩි දෙක තුනක් ගියා
    මිස් වෙන පැත්තකට ගියා
    අපිත් වැඩේ මග දමලා
    පන්තියටම දුවලා ගියා ........

    එදා හවස යලි බලුවම
    කව්රුන් හෝ ඇත අස්කර
    ඒත් ඉතින් අපහට නම්
    මහා බයක් දැනුනා .........

    මිස් දක්කම ඊට පස්සේ
    පැත්ත පලාතෙවත් නොඉඳ
    අපි දුවනවා පන කඩාන.........

    :lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :P:P hondama wade
    ඇයි යකෝ එහෙම කියන්නේ:angry::angry::angry:කොහමද office එක ඉස්සරහා a/l maths class එකේ වැඩ්ඩො ටික දනගහගෙන ඉන්නකොට:yes::yes::yes:.අනික් section වල කෙල්ලෝ බල බල හිනාවෙවී යන්නේ:angry::angry::angry:.අපේ කෙල්ලෝ නම් දන්නවා අපි ගැන:P:P:P.එහෙම නොන්ඩියක් වෙලා නැ ජීවිතේටම:yes::yes::yes:
     

    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo

    තුන වසරෙ මන් ඉද්දි
    මල්ලි ඇත දෙක වසරෙ
    ගියා මන් බලන්නට
    ඓය සේ ඔද වැඩී
    උසින් පොඩි පන්චියක්
    ගෙන අතට දෙස හැරී
    විසි කරෛ දෙහි ඉස්ම
    වත පුරා ගිනි නැගී

    වියරු සිත ගත් අතට
    අරලියා පොල්ලකින්
    විසි කලෙමි ඈ දෙසට
    මරු විකල පරයමින්
    වැදුන සද ඈගෙ වතට
    කලු මඩල නිල් වෙමින්
    දිව ගියෙමි පන්තියට කිසිත් නොම වු ලෙසින්

    විවේකය අවසනින් ගුරුවරුන් පෙමිනි සද
    වේවැලින් අත් ඩෙකට දනහිසට බිම් පහස
    එක්පැයක් දඩුවමින්
    මිරිකෙමින් ලැජ්ජව
    පැමිනියා පන්තියට කිසිත් නොම වු විලස
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    එල කොල්ලෙක් නේ.........:rofl::rofl::rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ෂෝට ගහල ටී එකකුත් දාගෙන....
    හන්දි ගානේ කල් මැරුවට ජෙල් ගාගෙන.....
    පිටින් පේන රස්ත ගතිය හිතේ නැති උනාට....
    පන්ති අරුණ ගැටිස්සියන් ඔරවන් යයි පල් පාටට.....
    අනේ ඉතින් මටත් මොකෝ උන්ගේ තියන මොලේ දිගට....
    මටත් ඉතින් ආතල් එක උන් විදිනා අපා දුකට....

    මන් ගන්නෙ මගේ ආතල් එක පොඩි සොමියක් එල්ලාගෙන.....
    පිට ඔපේට රැවටෙන උන් දනන්වාද ඒ ආතල් එක....
    එල කෙල්ලෙක් සැට් කොරගෙන නොබෝ දිනක එමි කැන්දාගෙන....
    මගේ ප්‍රාඩෝ එකේ යන්නන්ට පින් ඇත්තී නුඹ කවුරුද .....
    උබ බැදලා නේද බන්:D:D:Dපට්ට් රෙප් 3+++:P:P:P