Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
Others
*** අපි කරපු දඟ වැඩ *** Mega thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මතකය මදක් දිව යනවා ඈතකට

පන්ති ගියේ අපි සෙට් එක ගම්පහට

එහිදි ගත්ත ආතල් නම් ඇත එමට

චාටර් වෙච්ච සිද්දිත් එයි මතකයට

ගම්පහ මල් වත්තක් ඇත ලස්සනට

දවසක් අපිටත් හිතුනා එය බලන්නට

කවුද එන්නේ යන්නට එය බලන්නට

කොල්ලො පහ හයක් කැමති වුනානේ එයට

පයින් යන්න එය දුර වැඩි නෑ නේද

සල්ලි ටික හරි අප හට ඉතුරුයි නේද

කොල්ලො ටික යනවා දැන් හැටට

කෙදිරිලි හඩක් ඇසේනවා පිටුපසින් මට

එකෙක් කියයි කෙල්ල මග දමා ආවේ

තවත් එකෙක් උදෙට තව නෑ කෑවේ

අලස කම නිසා අනිකා බෑ කිවේ

මමයි තව එකයි ඉතුරු වී ආවේ

ගොඩක් දුර ඇව්ත් නේද අපි දෙන්නා

ඇතුලට යනවාද හැරෙමුද අපි දෙන්නා

ගේට්ටුවේ උනුත් අපදෙස බලාන උන්නා

ඕන මගුලක් කියා අපි ඇතුලට පැන්නා

බලන බලන තැන ඉන්නවා ජෝඩු

ගහක් ගලක් පදුරක්වත් නැත පාළු

හැම පැත්තෙම සරනවා මත් වුනු බඹරූ

අපි දෙන්නා දැන් අන්දුන් කුන්දුන්ලු

සිනා වෙයි ජොඩු අපි දෙස හොරෙන් බලා

හේතුව තේරුනේ ගොසින්ය ටිකක් වෙලා

කොල්ලො දෙකක් මේලෙස මෙහි ඇවිදින් නොමැතා

දන්නො දනී උන් අප ගැන සිතූ නියා

තව හිටියොත් වෙන්නේ වස ලැජ්ජාව

තවත් ජොඩු බැලුවෙ නාවතා උන්ගේ වැඩ

අයේත් නොකරපිය මේ වගේ මෝඩ වැඩ

අපි දිව ආවේ පසුපසවත් නොබලාය

[QUOTE="stv, post: 13303458, member: 69916"] [SIZE="4"]මතකය මදක් දිව යනවා ඈතකට පන්ති ගියේ අපි සෙට් එක ගම්පහට එහිදි ගත්ත ආතල් නම් ඇත එමට චාටර් වෙච්ච සිද්දිත් එයි මතකයට ගම්පහ මල් වත්තක් ඇත ලස්සනට දවසක් අපිටත් හිතුනා එය බලන්නට කවුද එන්නේ යන්නට එය බලන්නට කොල්ලො පහ හයක් කැමති වුනානේ එයට පයින් යන්න එය දුර වැඩි නෑ නේද සල්ලි ටික හරි අප හට ඉතුරුයි නේද කොල්ලො ටික යනවා දැන් හැටට කෙදිරිලි හඩක් ඇසේනවා පිටුපසින් මට එකෙක් කියයි කෙල්ල මග දමා ආවේ තවත් එකෙක් උදෙට තව නෑ කෑවේ අලස කම නිසා අනිකා බෑ කිවේ මමයි තව එකයි ඉතුරු වී ආවේ ගොඩක් දුර ඇව්ත් නේද අපි දෙන්නා ඇතුලට යනවාද හැරෙමුද අපි දෙන්නා ගේට්ටුවේ උනුත් අපදෙස බලාන උන්නා ඕන මගුලක් කියා අපි ඇතුලට පැන්නා බලන බලන තැන ඉන්නවා ජෝඩු ගහක් ගලක් පදුරක්වත් නැත පාළු හැම පැත්තෙම සරනවා මත් වුනු බඹරූ අපි දෙන්නා දැන් අන්දුන් කුන්දුන්ලු සිනා වෙයි ජොඩු අපි දෙස හොරෙන් බලා හේතුව තේරුනේ ගොසින්ය ටිකක් වෙලා කොල්ලො දෙකක් මේලෙස මෙහි ඇවිදින් නොමැතා දන්නො දනී උන් අප ගැන සිතූ නියා තව හිටියොත් වෙන්නේ වස ලැජ්ජාව තවත් ජොඩු බැලුවෙ නාවතා උන්ගේ වැඩ අයේත් නොකරපිය මේ වගේ මෝඩ වැඩ අපි දිව ආවේ පසුපසවත් නොබලාය [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom