Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
Others
*** අපි කරපු දඟ වැඩ *** Mega thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

11 වසර කාලේ නම් අතල්ය

“කාලකන්නි පන්තිය“ ඒ අපේ නම

දවසක් කලින් පැනලා තවකෙක් සමග

රේල් පාරේ ආවේ සිකරට් බොන්න

එකයි ගත්තේ ඒ කාලේ අපි දුප්පත්

රේල් පාර දිගේ ගියා ටිකක් දුරක්

ආපු අනිකා කිව්වා දිගු කරලා අතක්

“අන්න අපේ තාත්ත“ පෙන්නලා කෙනෙක්

සිකරට් එක තිබුනේ එදා උගේ අතේ

ඇසිල්ලකින් එක උගේ සාක්කුවේ

“කොහෙද යන්නේ අවේලාවේ උඹලා මෙසේ“

තාත්තාගේ අත කොල්ලගේ කොලර්රුවේ

“යාළුවාට සනීප නෑ කිව්ව අනේ

මම යන්නේ ඇරලවන්න ගෙදර උගේ“

“එහෙනම් ඉක්මන් කර පල වහින්න වගේ

මම යනවා කර ගන්නට වැඩේ මගේ“

එසේ කියා තාත්තා යනවා නොපෙනී

යන්තම් වගේ මස් පිච්චෙන ගදකි දැනී

කෑ ගසමින් අපේ එකා උඩට පනී

මම ඇසුවා උ අල්ලන් “මොකද වුනී“

“තො මගුලක් අහනවද හිනා වෙවී

සාක්කුවේ දැම්මෙ අරක පත්තු වෙවී

මගේ කකුල KFC කුකුලා වගේ

කුකල් තෙල් හොයන් වරෙන් කොහෙන් හරි“

[QUOTE="stv, post: 13310110, member: 69916"] [SIZE="4"]11 වසර කාලේ නම් අතල්ය “කාලකන්නි පන්තිය“ ඒ අපේ නම දවසක් කලින් පැනලා තවකෙක් සමග රේල් පාරේ ආවේ සිකරට් බොන්න එකයි ගත්තේ ඒ කාලේ අපි දුප්පත් රේල් පාර දිගේ ගියා ටිකක් දුරක් ආපු අනිකා කිව්වා දිගු කරලා අතක් “අන්න අපේ තාත්ත“ පෙන්නලා කෙනෙක් සිකරට් එක තිබුනේ එදා උගේ අතේ ඇසිල්ලකින් එක උගේ සාක්කුවේ “කොහෙද යන්නේ අවේලාවේ උඹලා මෙසේ“ තාත්තාගේ අත කොල්ලගේ කොලර්රුවේ “යාළුවාට සනීප නෑ කිව්ව අනේ මම යන්නේ ඇරලවන්න ගෙදර උගේ“ “එහෙනම් ඉක්මන් කර පල වහින්න වගේ මම යනවා කර ගන්නට වැඩේ මගේ“ එසේ කියා තාත්තා යනවා නොපෙනී යන්තම් වගේ මස් පිච්චෙන ගදකි දැනී කෑ ගසමින් අපේ එකා උඩට පනී මම ඇසුවා උ අල්ලන් “මොකද වුනී“ “තො මගුලක් අහනවද හිනා වෙවී සාක්කුවේ දැම්මෙ අරක පත්තු වෙවී මගේ කකුල KFC කුකුලා වගේ කුකල් තෙල් හොයන් වරෙන් කොහෙන් හරි“[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom