අපි කරපු පලවෙනි දේ තමයි......

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,143
    7,147
    113
    Back Bay-Beacon Hill, Boston
    FB POST
    232277613_10219460799206863_5060367918656822165_n.jpg
     
    • Haha
    Reactions: incest_cult

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,203
    113
    ඒ අයියත් හොදට එෆ්බී එක භාවිතා කරල තියෙනව.
    https://www.facebook.com/dushan.karawita

    මේ වගේ උන්ට ඕනි වැඩ කරන්න පුළුවන් උන් නෙවෙයි. එහෙයි කියන උන් ටිකක්.

    ඌ බයියෙක්ද? ජෙප්පෙක්ද? සජිබයෙක්ද කියල වැඩට ගන්න කම්පැණි තියෙනව කියන්නෙ ඇතුලට ගියාම ඇති නිකන් පක්ෂ කාර්‍යාලයකට ගියා වගේ.
     
    • Haha
    Reactions: ewijesekara

    shenat

    Well-known member
  • May 13, 2007
    58,492
    86,775
    113
    ආශ්චර්යමත් රටක
    ජෙප්පො ඉන්නව තමයි ඒ වගේ.නමුත් ඒක නෙවෙයි ඔය පෝස්ට් එකෙන් පේන්නෙ දාපු එකාගෙ මරි මොංගල් කම. ෂුවර් එකට වහල් බයියෙක් වෙන්න ඇති.

    අනිත් අතට, දැන් මූ බයියො ටිකක් තෝරගෙන ඇති. ඒ හැම බයියම,

    හැම කෙනෙක්ගෙම හැකියාවල් හැම වෙලේම අගය කරනවා.
    යන යන තැන කිසිම ප්‍රශ්නයක් ඇති කරන්නෙ නෑ.
    වැඩ නොකර කිසිම දෙයක් නොමිලේ ලැබිය යුතුයි කියල හිතන්නෙ නෑ.
    තව කෙනෙක්ගෙ කකුලෙන් අදින්නෙ නෑ, වැඩ කරනවාම විතරයි.

    කිසිම දෙයක් කඩාකප්පල් කරන්නෙ නෑ , ආයතන අර්බුධ කරා ගෙනියන්නේම නෑ.✌✌ 🤣🤣

    UAE ත් ලංකාව වගේ සුපිරිම තත්ත්වයට ගෙනල්ලා පස්ස බලන සුපිරිම පොරවල් තමයි ඉතින්. ❤❤❤❤

    ලොල් මුන් අපේ පුපටත් නිදහසේ ඉන්න දෙන්නෙ නෑ හිනස්සනවා. වෙලාවට ලංකාවෙ ඔය වගේ ගොන් බඩු එක්ක වැඩ කරන්න හම්බුනේ නැත්තෙ. ඕකුන් හිතන් ඉන්නෙ උන් තමා සුපිරිම පොරවල් කියලා. මම මෙහෙදිත් අහල තියෙනවා ඔය වගේ උන් ගැන.

    මේක බලන උන්ට කියන්න තියෙන්නෙ ඔය වගේ පට්ට පහළ බුද්ධි මට්ටමක් තියෙන උන් අඳුර ගත්තම ඒ උන් එක්ක ඒ විදියට වැඩ කරන්න ඕන. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල්. 🤷
    බයියෙක් විදියට act කරා නම් හරි.
     
    Last edited:
    • Like
    Reactions: ewijesekara