ජෙප්පො ඉන්නව තමයි ඒ වගේ.නමුත් ඒක නෙවෙයි ඔය පෝස්ට් එකෙන් පේන්නෙ දාපු එකාගෙ මරි මොංගල් කම. ෂුවර් එකට වහල් බයියෙක් වෙන්න ඇති.
අනිත් අතට, දැන් මූ බයියො ටිකක් තෝරගෙන ඇති. ඒ හැම බයියම,
හැම කෙනෙක්ගෙම හැකියාවල් හැම වෙලේම අගය කරනවා.
යන යන තැන කිසිම ප්‍රශ්නයක් ඇති කරන්නෙ නෑ.
වැඩ නොකර කිසිම දෙයක් නොමිලේ ලැබිය යුතුයි කියල හිතන්නෙ නෑ.
තව කෙනෙක්ගෙ කකුලෙන් අදින්නෙ නෑ, වැඩ කරනවාම විතරයි.
කිසිම දෙයක් කඩාකප්පල් කරන්නෙ නෑ , ආයතන අර්බුධ කරා ගෙනියන්නේම නෑ.✌✌ 
UAE ත් ලංකාව වගේ සුපිරිම තත්ත්වයට ගෙනල්ලා පස්ස බලන සුපිරිම පොරවල් තමයි ඉතින්. ❤❤❤❤
ලොල් මුන් අපේ පුපටත් නිදහසේ ඉන්න දෙන්නෙ නෑ හිනස්සනවා. වෙලාවට ලංකාවෙ ඔය වගේ ගොන් බඩු එක්ක වැඩ කරන්න හම්බුනේ නැත්තෙ. ඕකුන් හිතන් ඉන්නෙ උන් තමා සුපිරිම පොරවල් කියලා. මම මෙහෙදිත් අහල තියෙනවා ඔය වගේ උන් ගැන.
මේක බලන උන්ට කියන්න තියෙන්නෙ ඔය වගේ පට්ට පහළ බුද්ධි මට්ටමක් තියෙන උන් අඳුර ගත්තම ඒ උන් එක්ක ඒ විදියට වැඩ කරන්න ඕන. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල්.

බයියෙක් විදියට act කරා නම් හරි.