අපි කවදත් ඉවසපු ජාතියක්... !!
දලදා වහන්සේට ගහද්දි...
ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ලෙයින් තෙත් කරද්දී...
වසර තිහක් නොකඩවා බෝම්බ වලින් මිනි ගොඩ ගහද්දි...
දවස ගානේ ගමට මිනී එද්දී..
වැල්ලවැත්තෙ ඉන්න දෙමළ මිනිහට අපි ගහන්න ගියේ නෑ...
කෝවිල් කඩන්න ගියෙත් නෑ...
කඩ කුඩුකරන්න ගියෙත් නෑ...
එහෙව් ශ්‍රේෂ්ඨ ජාතියකට කවුරුවත් ඉවසීම අමුතුවෙන් උගන්වන්න ඕන නෑ...
ඉවසන්න කිය කිය පෝස්ට් දාන්න ඕනෙත් නෑ...
අපි කවදත් ඉවසපු ජාතියක්...
අපි ධර්මයෙන් හික්මුණු ජාතියක්....
සැ.යු - මේ සිදුවෙමින් පවතින සියල්ල පාපතර දේසපාලුවන්ගෙ කුමන්ත්‍රණයන්හි ප්රතිඵලයන් ය...
තෙරුවණ් සරණයි!