අපි කවුරුත් දන්න කෙදි (Fibre)
ප්‍රදාන කෙදි වර්ග 2 ක් ඇත
1 Synthetic Fibre
2 Natural Fibre
Natural Fibre ගන්න බාවිතා කරන අමුද්‍රව්‍ය
Natural fibres
Animal
Wool, Camel, Hair, Silk
Plant
Seed
Cotton, Kapok
Bast
Flax ,Jute, Hemp
Stalk
Wheat straw, Bamboo, Cane
Leaf
Sisal, Banana ,Palm
Fruit
Coconut
Mineral
Asbestos
මේ අතරින් පොල් කෙදි තමා ලන්කාවෙ වැඩිපුරම නිශ්පාදනය කරන්නෙ.
පොල් කෙදි කියන්නෙ ලොකයෙ ගොඩක් රටවල විවිද වැඩ වලට ගන්න දෙයක්... ඒ වගෙම කොහු නිශ්පදනයේ අතුරු නිශ්පාදනයක් තමයි කොහු බත්... එව්වටත් ලොකු ඉල්ලුමක් තියනව. කොහුබත් කියන්නෙ හොද Growth Medium 1ක්..
Uses of Coir
Twine/Rope
Brooms and Brushes
Carpets and door mats
Car Seats
Coco peat and Planters
Coir Netting and Erosion
Control Blankets
Coir fibre has a great potential for use in
many industrial applications due to its
specific quality characteristics
කොහු ගැන තව විස්තර ඉදිරි ත්‍රෙඩ් එකකින් බලපොරොත්තු වන්න..........

- strength
- resilience
- resistance to dampness
- resistance to heat
- bio degradable
කොහු ගැන තව විස්තර ඉදිරි ත්‍රෙඩ් එකකින් බලපොරොත්තු වන්න..........