අපි කවුරුත් දන්න කෙදි (Fibre)

Panditha 90

Active member
  • Apr 23, 2017
    412
    96
    43
    අපි කවුරුත් දන්න කෙදි (Fibre)

    ප්‍රදාන කෙදි වර්ග 2 ක් ඇත
    1 Synthetic Fibre
    2 Natural Fibre

    Natural Fibre ගන්න බාවිතා කරන අමුද්‍රව්ය
    Natural fibres
    Animal
    Wool, Camel, Hair, Silk
    Plant
    Seed
    Cotton, Kapok
    Bast
    Flax ,Jute, Hemp
    Stalk
    Wheat straw, Bamboo, Cane
    Leaf
    Sisal, Banana ,Palm
    Fruit
    Coconut
    Mineral
    Asbestos

    මේ අතරින් පොල් කෙදි තමා ලන්කාවෙ වැඩිපුරම නිශ්පාදනය කරන්නෙ.

    පොල් කෙදි කියන්නෙ ලොකයෙ ගොඩක් රටවල විවිද වැඩ වලට ගන්න දෙයක්... ඒ වගෙම කොහු නිශ්පදනයේ අතුරු නිශ්පාදනයක් තමයි කොහු බත්... එව්වටත් ලොකු ඉල්ලුමක් තියනව. කොහුබත් කියන්නෙ හොද Growth Medium 1ක්..

    Uses of Coir
    Twine/Rope
    Brooms and Brushes
    Carpets and door mats
    Car Seats
    Coco peat and Planters
    Coir Netting and Erosion
    Control Blankets

    Coir fibre has a great potential for use in
    many industrial applications due to its
    specific quality characteristics

    • strength
    • resilience
    • resistance to dampness
    • resistance to heat
    • bio degradable

    කොහු ගැන තව විස්තර ඉදිරි ත්‍රෙඩ් එකකින් බලපොරොත්තු වන්න..........