[[[[[[අපි කළු ගල්ය හැම තැන හමුවෙන හින්දා.]]]]]]
අට්ටාලයේ ලී පටි.....
ලස්සන සින්දුවකට...... මට හිතිච්ච සරල විදිහට හදපු Video එකක්.
අට්ටාලයේ ලී පටි හඬ නගන්නේ
හරහට ඇදෙන දෝනා බිය ගෙනෙන්නේ
අඳුරු පතල් යට අපි කල් ගෙවන්නේ
ගොඩ එන මැණික් මත කවුදෝ යැපෙන්නේ
ඉහලට ඇදෙන කූඩයේ පස් පිරෙන්නේ
කවදද දිස්නයක් මැණිකක දකින්නේ
පතලට යට වෙලාදෝ අපි මියෙන්නේ
මැණිකක් අතින් ගෙන දෝ මතු උපදින්නේ
මරුගේ අතක් අප ගෙල වට රැඳි හන්දා
විශ්වාසයක් නම් හෙට ගැන නැහැ රන්දා
මැණිකක ඇති දුලබ ගුණය නැති හන්දා
අපි කළු ගල්ය හැම තැන හමුවන හින්දා
අපි කළු ගල්ය හැම තැන හමුවන හින්දා...........
අට්ටාලයේ ලී පටි.....
ලස්සන සින්දුවකට...... මට හිතිච්ච සරල විදිහට හදපු Video එකක්.

අට්ටාලයේ ලී පටි හඬ නගන්නේ
හරහට ඇදෙන දෝනා බිය ගෙනෙන්නේ
අඳුරු පතල් යට අපි කල් ගෙවන්නේ
ගොඩ එන මැණික් මත කවුදෝ යැපෙන්නේ
ඉහලට ඇදෙන කූඩයේ පස් පිරෙන්නේ
කවදද දිස්නයක් මැණිකක දකින්නේ
පතලට යට වෙලාදෝ අපි මියෙන්නේ
මැණිකක් අතින් ගෙන දෝ මතු උපදින්නේ
මරුගේ අතක් අප ගෙල වට රැඳි හන්දා
විශ්වාසයක් නම් හෙට ගැන නැහැ රන්දා
මැණිකක ඇති දුලබ ගුණය නැති හන්දා
අපි කළු ගල්ය හැම තැන හමුවන හින්දා
අපි කළු ගල්ය හැම තැන හමුවන හින්දා...........