අපි කොච්චර හොදට කරනවද?

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අපි කොච්චර හොදට කරනවද බලන්න. :( :( :(

    පහුගිය සති 2 බැලුවම මිලියනට වැඩිම මරණ වෙච්ච රටවල් කීපයෙන් එකක් අපි (128.39 per million). මට බැලු බැල්මට අපිට වඩා නරක තත්වයක පේන්නේ උතුරු මැසිඩොනියාව (193.02 per million) විතරයි. පහල ලින්ක් එක තියෙනවා. තව රටක් දැක්කොත් කියන්න. :(:(:(


    https://ourworldindata.org/grapher/biweekly-covid-deaths-per-million-people?country=~LKA

    1631033890157.png
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,288
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    ග්‍ර්‍රින් ලන්තෙ කෝවිඩ් නැද්ද
    ග්‍ර්‍රින් ලන්තෙ මිනිස්සු නැහැ නේ..? එක නිසා කෝවිඩ් නැහැ


    මුළු රටේ 2.166 million km² වලට මිනිස්සු 50,000 ක් වගේ ඉන්නේ
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ග්‍ර්‍රින් ලන්තෙ කෝවිඩ් නැද්ද

    ග්‍රීන්ලන්තේ කොරෝණා මරණ නෑ මචන්. පොඩි ජනගහනයක් ලොකු භූමි ප්‍රමානයක නෙහ් ඉන්නෙ. පැතිරෙන්නේ නැතුව ඇති.
     
    • Like
    Reactions: Solo Rider