අපි ගැන සරලව

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    93665886_177748317033811_4383775082103701504_o.jpg

    බාර් අයිති එව්වෝ පාර්ලිමේන්තුවට යැව්වෙත් අපේ උන්.. බාර් අරිනකල් ඉන්න බැරුව ගෙදර හැලි අරක්කු හැදුවෙත් අපේ උන්.. බාර් ඇරපු ගමන් අරක්කු ගන්න ගියෙත් අපේ උන්.. පාර්ලිමේන්තුවට බනින්නෙත් අපේ උන්..අපේ උන් කරන වැඩ fb දාන්නෙත් අපේ උන්.. like කරන්නේ shere කරන්නෙත් අපේ උන්.. දැන් මේ ඔක්කොම අපි කරලා ආණ්ඩුව පතුරු ගහන්නෙත් අපේ උන්.. බාර් ඇරිය කියලා ගිහින් අරන් බොන්නම ඕනී නෑනේ.

    Harshana Amarathunge facebook​
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,703
    1
    6,374
    113
    බාර් අයිති එව්වෝ පාර්ලිමේන්තුවට යැව්වෙත් අපේ උන්.. බාර් අරිනකල් ඉන්න බැරුව ගෙදර හැලි අරක්කු හැදුවෙත් අපේ උන්.. බාර් ඇරපු ගමන් අරක්කු ගන්න ගියෙත් අපේ උන්.. පාර්ලිමේන්තුවට බනින්නෙත් අපේ උන්..අපේ උන් කරන වැඩ fb දාන්නෙත් අපේ උන්.. like කරන්නේ shere කරන්නෙත් අපේ උන්.. දැන් මේ ඔක්කොම අපි කරලා ආණ්ඩුව පතුරු ගහන්නෙත් අපේ උන්.. බාර් ඇරිය කියලා ගිහින් අරන් බොන්නම ඕනී නෑනේ.

    :yes::yes::yes::yes: