කියන්නෙ කාටද බන්, මෙහෙ stage වල දෙනවා ලොකු ටොක් අපි අදීන ජාතියක් ඇමෙරිකන් අදිරාජ්යවාදීන්ට නැමෙන්නෙ නැ අපි කියලා.. මේක අහන ගමේ මිනිස්සු දේශානුරාගය ෆුල් වෙලා හුරේ පාරක් දාලා අත්පුඩිත් ගහනවා.. එහෙම කියලා පහු වෙනිදා ලොක බැන්කුවෙ ගිහින් වදිනවා නය ඉල්ලලා.. උන් කිව්වම රටේ නාස්තිය පාඩුව වැඩියි තෙල් සන්ස්තාව විදුලි බල මන්ඩලය පාඩු ලබනවා ඒක හදලා වරෙල්ලා නය ගන්න කිව්වම yes sir කියලා.. මෙහෙ ඇවිත් බිල වැඩි කරනවා.. මේක තමා මෞන්ගේ පොලිටික්ස්











මෙහෙ ඉන්න ගොඩේ බයියෝ, ඕවට රැවටිලා කරන්ට් බිල අඩු කරගැනීම ගැන ත්‍රෙඩ් දානවා













