අපි ඡන්දෙ දුන්නා තමයි, අපරාදේ - ජනතාව

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    erozan said:

    මේ වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි.

    තෙල් අර්බුදයක් නැහැ කියලා ඇමැති කිව්වට රටේ හැමතැනම ඉන්ධන පිරවුම්හල් ළඟ හැතැප්ම ගණන් දිග පෝලිම් දකින්නට තියෙනවා. අර්බුදයක් නැත්නම් පිරවුම්හල්වල තෙල් නැත්තේ මොකද? දැන්වත් රටට ඇත්ත හෙලිකරන්න කියලා අපි ‍ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

    ආණ්ඩුව හදන්නේ බොරුවෙන් රට කරවන්නයි. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ කියලා කතාවක් තියෙනවා. ආණ්ඩුව අද මුහුණපාලා ඉන්නේ අන්න ඒ තත්ත්වයටයි. බොරුකාරයන්ගේ නිරුවත අද ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙලා ඉවරයි.

    අදට එළකිරි ආවා ඇති 🤭 🤭 🤭 🤭
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සිරසේ මයික් වලට විතරක් වීරයෝ වගේ වොයිස් කට් දෙන්නේ නැතුව ඔය තරම් අාණ්ඩුව ඵපා වෙලානම් බැහැපල්ලකො පාරට..බොරු මොත්තෙ මුංගෙ..මුං දන්නව වෙන ඵකෙක් අාවනම් මීට වඩා අවුල් කියල🤭🤭🤭
     
    • Like
    Reactions: nalin0001

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ෂෙඩ් එකේ ඔක්කොම උන් රතු ඇදන් . ජෙපි ෂෙඩ් එකක්ද කොහෙද
    ජෙප්පෝ තමයි මේ ඉන්ධන හංගන් ඉන්නේ. උන්ට ඕනේ කොහොමහරි මේ ආණ්ඩුව වට්ටන්න. 🤭 🤭
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජෙප්පෝ තමයි මේ ඉන්ධන හංගන් ඉන්නේ. උන්ට ඕනේ කොහොමහරි මේ ආණ්ඩුව වට්ටන්න. 🤭 🤭
    හ්ම් ඒකනම් වෙන්නත් පුළුවන්...දිය යටිං ගින්දර ගෙනියන හැත්තක්නේ ඔය ජබ්බෝ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,123
    34,701
    113
    සිරසේ මයික් වලට විතරක් වීරයෝ වගේ වොයිස් කට් දෙන්නේ නැතුව ඔය තරම් අාණ්ඩුව ඵපා වෙලානම් බැහැපල්ලකො පාරට..බොරු මොත්තෙ මුංගෙ..මුං දන්නව වෙන ඵකෙක් අාවනම් මීට වඩා අවුල් කියල🤭🤭🤭
    E kathawanam aththa ban. Anduwa epa unata ekek parata bahinne ne. Monawa unath thama vahalkama yati hithe thiyenawa
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සිරසේ මයික් වලට විතරක් වීරයෝ වගේ වොයිස් කට් දෙන්නේ නැතුව ඔය තරම් අාණ්ඩුව ඵපා වෙලානම් බැහැපල්ලකො පාරට..බොරු මොත්තෙ මුංගෙ..මුං දන්නව වෙන ඵකෙක් අාවනම් මීට වඩා අවුල් කියල🤭🤭🤭
    උඹලට ඕනෙ මිනියක් මරල ජෙප්පො පිටින් දාන්න නේද? ඇත්ත කියපන්
     
    • Haha
    Reactions: Xi Jinping

    Similar threads