අපි ජයගත්තා බන්

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අපි ජයගත්තා බන්

    භූමිදානය තහනම් කරලා අන්න ආයේ අර නිර්දේශ පබ්ලිශ් කරලා.
    තැරි දාර බයියෝ හැමදේම හොඳයි කිය කිය නේහ් හිටියේ... අපි බුකියේ කෑ ගැහුවේ... අවශ්‍ය තැන් වලට කතාකලේ... දැන් වත් ආණ්ඩුව කරන ඕන කුප්ප වැඩකට සුදු හුනු නොගා විරුද්ධ වෙයන් ඒක පට්ට


    http://www.epid.gov.lk/web/images/pdf/Circulars/Corona_virus/covid-19%20cpg%20_%20version%204.pdf?fbclid=IwAR3gkm1vOGzO49btux-2yrQdFA-kkn1URFMl0SWo0aO4mToDfzWOl6a9yHs


    හැබැයි මේ ආණ්ඩුව නම් මඩේ හිටවපු ඉන්නක් වගේ. පළවෙනි සංස්කරණයෙ තිබ්බේ අදාහනය විතරයි. දෙවෙනි සංස්කරණයට මුස්ලිම් අය වෙනුවෙන් භූමිදානයට අවසර දුන්නා. ආයේ අපි විරුද්ධ වුනාම 4 වෙනි සංස්කරණයෙන් ආයේ අදාහනය පමණයි. දැන් ආයේ මුස්ලිම් උන් වෙනුවෙන් පස්වෙනු සංස්කරණයක් එයිද දන්නේ නෑ

    PS :

    දැන් මෙතන පස්ස විකුනන දාර බයියෙක් බොරු නිව්ස් එකක් කියලා.
    කිසිම බොරුවක් නෑ 4ර වෙනි සංස්කරණය නිකුත් වෙන්නේ ඉයේ රෑ.
    රජයේ නිල වෙබ් පිටුවකින් උපුටලා ගත්තේ

    ආණ්ඩුව එහෙම වෙනස් කරේ නෑ කියන බයියන් සඳහායි මේ
    පල්ලෙහා යොමුවෙන්.

    කලින් වර්සන් එක මේක



    http://www.mediafire.com/file/kufv8n0wd3is6gi/V3.pdf/file
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දැන් අපේ බයියෝ රචනා ලියන්නේ මොන සංස්කරණයට්ද 3 ටද නැත්තන් 4 වෙනි එකටද ? තව දවස්ල් 5ක් විතර ඉඳලා 5 වෙනි සංස්කරණයටම ලියන්න දාර බයියනේ....
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,735
    113
    මාලඹේ
    තෝ ඇත්තක් දාන එකෙක් නෙව්වෙයි . ඔක්කොම අතේ පැලවෙන බොරු නිවස් දාන්නේ. තොගේ බොරු NEWS වලට රැවටෙන කාලේ ඉවරයි. මරී මෝඩ jeppek තමා හොයා ගන්න වෙන්නේ:lol::lol::lol:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දැන් මෙතන පස්ස විකුනන දාර බයියෙක් බොරු නිව්ස් එකක් කියලා.
    කිසිම බොරුවක් නෑ 4ර වෙනි සංස්කරණය නිකුත් වෙන්නේ ඉයේ රෑ.
    රජයේ නිල වෙබ් පිටුවකින් උපුටලා ගත්තේ
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මහත්තයෝ උබ ඔය කියන වලදාන්න කියලා තියන version එකේ PDF එක පෙනන්න screenshot නම් වැඩක් නෑ :P


    දැන් පෙන්නූවොත් මොකද කරන්නේ