අපි ජාතික ගීය Tamil Version එක පුරුදු වෙමු.

thara007

Member
Aug 25, 2009
231
13
0
අපි ජාතික ගීය Tamil Version එක පුරුදු වෙමු.

National Anthem Sinhala Lyrics.

ශ්‍රී ලංකා මාතා,
නමෝ නමෝ තායේ
අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
නම් ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ තායේ

සුන්දර සිරී බරිනී සුරැඳි ඇති ශෝභමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජයභූමිය රම්‍යා
නමදුරු පුගලිඩම් එන ඔළිර්වාය් නමතුදියේල් තායේ නමදලෛ නිනදඩි
මේල් වෛත්තෝමේ නමදුයිරේ තායේ


අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
නම් ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ තායේ

ඔබවේ අප විද්‍යා
ඔබමය අප සත්‍යා
ඔබවේ අප ශක්ති
අප හද තුල භක්ති
නමදිළෛ මෛයෛ නාට්ටේ
නගුමඩි තනෛ යෝට්ටේ
අමෛවුරුම් අරිවුඩනේ
අඩල් සෙරි තුණි වරුළේ


නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්‍ය්‍ය වඩවමින රැගේන යනු මෙන ජයභූමි කරා
ඉයලුරු පිළවුගළ් තමෛ අරවේ ඉළිවෙන නික්කීඩුවෝම්
ඊළ:confused: ශිරෝමණි වාළ්වුරු භූමණි නමෝ නමෝ තායේ

අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
නම් ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ තායේ

Only for Educational Purpose:yes::yes::yes:
 
  • Like
Reactions: dinuka rukshan

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    තලතෙල් ගාල මොට්ටුවක් එහෙම තියාගන්න වෙයිද ඕක කියද්දි

    64438_532868206781945_2134758249_n.jpg

     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනේ හුකේ. මම නම් ඕක කියන්නේ නෑ. පුරුදු වෙන්නෙත් නෑ, දෙමළ්ලුන්ට සිංහල ඉගෙන ගන්න කියපන්.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :no::no: ඕක වර්ජනය කරපල්ලා.

    අපේ රටේ අපිට ඕනේ විදිහට ඉන්න නෑ... නිදහසේ හිටියා.. දැන් දෙමල, මුස්ලිම් අයට යටත් වෙලාද ඉන්න ඕනේ??? මොනවද බන් මේ වෙන්නේ???

    අපි ඕවා වර්ජනය කලත් අපේ හොම්බ යනවා විතරයි..

    කැරකෙන පුටුවල ඉන්න අයට අතට ගාන එනවනම් ඕනෙම ජරා වැඩක් කරයි..

    දුකයි ගොඩක්. :(:(
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපේ රටේ අපිට ඕනේ විදිහට ඉන්න නෑ... නිදහසේ හිටියා.. දැන් දෙමල, මුස්ලිම් අයට යටත් වෙලාද ඉන්න ඕනේ??? මොනවද බන් මේ වෙන්නේ???

    අපි ඕවා වර්ජනය කලත් අපේ හොම්බ යනවා විතරයි..

    කැරකෙන පුටුවල ඉන්න අයට අතට ගාන එනවනම් ඕනෙම ජරා වැඩක් කරයි..

    දුකයි ගොඩක්. :(:(

    මිනිස්සු ඔක්කොම එකමුතු වෙලා මහින්දව පැන්නුවා වගේ,මේකටත් එකමුතු වුනොත් ප්‍රශ්ණය විසදගන්න පුලුවන්. :yes::yes:
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මන් නං ඔය ගීය කියන්නෙත් නැ ඕක කියන වෙලාවට නැගිටින්නෙත් නැ
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මිනිස්සු ඔක්කොම එකමුතු වෙලා මහින්දව පැන්නුවා වගේ,මේකටත් එකමුතු වුනොත් ප්‍රශ්ණය විසදගන්න පුලුවන්. :yes::yes:

    :yes::yes: මේක එක දෙයක් විතරයි.. අපි නොදන්නා දේවල් තව මොනවා මොනවා වෙනවා ඇතිද? :frown::frown:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes::yes: මේක එක දෙයක් විතරයි.. අපි නොදන්නා දේවල් තව මොනවා මොනවා වෙනවා ඇතිද? :frown::frown:

    අපි බලමුකෝ. මෙහෙම ගියොත් දෙන්න එකෙක් නෑ :lol:
    ඔක්කොම එවුන් එකයි අන්තීමේදි. :(
    මේක මේ විදියට දිගටම ගියොත් මම JVP එකට දෙනවා.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නම් ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ තායේ