Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි තමයි උබලට අතවර කරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පොන්ස් කියන කතාව මම එක එක වලින් සෝශල් මීඩියා වල දැකලා තියෙනවා. මීට කලින් කියන්න ඕන දෙයක් මූ නිසා අද මතක් උනේ. TGකෙනෙක් තමන් ගැන කොහේ හරි කට ඇරියොත් හරියට ඌ ඉපදුන දවසේ ඉදන් උබලා නිකම් හිටියේ තමන්ගෙ වැඩක් බලාගෙන එහෙම ඉන්නකොට ඌ තමයි එක පාරට රෙද්ද උස්සලා මම TG කියලා අණබෙර ගහ ගහ ආ මෙන්න මගේ අහවල් එක දිහා බලන්න කියලා කියනවා වගේ උබලා හැසිරෙන්නෙ. tg කෙනෙක් කතා කරනකොට උබල එතන ඇහෙන්නෙ ඌ කියන දේ විතරක් උනාට උබලා දන්නවද උබල වගේ තව එවුන් නිසා ඌ පොඩි කාලේ ඉදන් මානසිකව කායිකව මොන වගේ හිරිහැරවලට ලක් වෙලා තියෙනවද කියලා?

මමත් එහෙම තමයි. මම පොඩි කාලේ නෑදෑයො පවුලෙ හිතවත්තු එකතු වෙන තැන් වල දි හිටියෙ කොල්ලො එක්ක. කොල්ලො කරනවා කියලා සම්මත දේවල් තමයි කරෙ. මගේ cousin නංගිලා අක්කලා ඒකෙ අනිත් පැත්ත. ඒ නිසා නෑදෑයො හිටියා මට නිතරම එක එක ඇනුම්පද කියපු. (දැන් නම් ඒ අය ඔක්කොම මම හලලා තියෙන්නෙ.)

සීයගෙ අවුරුද්දෙ දානෙ තියෙන දවසේ ගමේ ගියා ම මම කොල්ලො ටික එක්ක එහා පැත්තෙ දොලේ පොල්කටු වලින් මාලු අල්ලන්න ගිහින් නෑදෑ වෙන ගෑනියෙක් ගෑනු ලමයි ඕවද කරන්නෙ කියලා බැන්නා මට මතකයි.එතකොට මම 4 වසරෙ. මට මොකද්ද වෙලා තියෙන්නෙ කියලා ඒ කාලේ මට තේරුමක් නැති උනත් මම ගෑනු ලමයෙක් වෙන්න බෑ කියලා විතරක් පැහැදිලිව ඒ වයසෙදිත් දැනගෙන හිටියා.ඉතින් එහෙම අර ගෑනි කියද්දි මට මාර කේන්තියක් ආවේ. ඒක එක සිදුවීමක් විතරයි.

පොඩි කාලේ ඇදුම් ගන්න ගියා මත් අවුරුද්දට නෑදෑයො ඇදුම් අරන් ආවමත් ඔය ප්රශ්නෙ එනවා. අම්මගෙ අප්පච්චිගෙ යාලුවො නිසා මම අනන්තවත් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. මේ දුවද පුතා ද අහනවා. අම්මලා දුව කිව්ව ම ඇයි මේ කොල්ලෙක් වගේ අන්දලා කියලා අහනවා. කොන්ඩෙ කපන්න සැලුන් එකකට ගියාම ඒකෙ හිටපු ගෑනි මීට පස්සෙ කොන්ඩෙ කපන්න එපා වවන්න කියලා තියෙනවා. ගෙවල් කිට්ටුව තැන් වලින් කොන්ඩෙ කපන්නෙ නෑ මම ඒ කාලෙ. උන් මාව දන්න නිසා කොන්ඩෙ වවන්නෙ කවද්ද කෙල්ලෙක් කොන්ඩෙ වවන්න එපැයි කොල්ලෙක් වගේ නෙ යැයි යැයි ගගා මගේ මූනෙ උන්ගේ cisgender හුතු අතුල්ලනවා.ඉතින් මම කොන්ඩෙ කපන්න දුර තියෙන සැලුන් වලට තමා ගියේ. උන් මම Assigned Female At Birth බව නොදන්න නිසා කපලා පාඩුවෙ ඉන්නවා. ඒකත් කෙල වෙන්නෙ උන් වැරදිලා හරි මාව ඉස්කෝලෙ uniform එකෙන් දැක්ක දවසට.

මම 7 වසරෙදි කරාබු දාපුවා ගලවලා අයින් කරල ම දැම්මා ඒවා ආපහු දාන්න කියලා සායවල් ගවුම් අදින්න කියලා බල කරපු සම වයසේ උන්, නෑදෑයො හිටියා. ක්ලාස් යන කාලේ ''කොල්ලි කොල්ලි '' කියලා මට නම් කියපු අය හිටියා. අප්පච්චි එහෙම කියන සෙල්ලම පටන් ගත්ත එකාව හොයාගෙන ක්ලාස් එක ලගට ඇවිත් කන පුරවලා දුන්නට පස්සෙ තමයි ඒක හොද උනේ. මෙහෙම දේවල් වලට වඩා අන්ත දේවල් වෙලා තියෙන අය ඉන්නවා. සමහර අයට ක්ලාස් වල කොල කෑලි වලින් ගහන උන් ඉදලා තියෙනවා. දැන් ඉතින් කියන්න එපා ඌ පන්ති ගිහින් මම ට්රාන්ස් මේ බලපිය කියල රෙද්ද උස්සලා පෙන්නුවා කියලා.ඌ ඒ කාලේ ට්රාන්ස් වෙලාවත් නෑ.

එතකොට මම අහන්නෙ උබලා නිකම් පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්නකොට අපි ද උබලට හෙලුව පෙන්නුවෙ?

ඇයි උබලා අපි ඉපදුන දවසේ ඉදන් උබලගෙ norms and cisgender හුතු අපේ මූනේ උලන්න දැගලන්නේ?

ඒ පීඩනය තව දුරටත් නොවිදින්න ඕන නිසයි tg or lgbt අය මේක ගැන කතා කරන්නෙ. මම කියන්නෙ නෑ හැමෝම එහෙමයි කියලා.පොඩි කාලේ ඉදන් කිසිම victory එකක් විදලා නැති අඩු කුලේ මෝඩ උන් tg උනා මයි උන්ට ෆෝන් හම්බ වෙලා ආව මයි තත්වෙ වෙනස්. tg වෙන එක වීරකමක් නෙමෙයි, ඒක මෙඩිකල් need එකක් ජීවිතේ වෙන කරන්න කිසිම දෙයක් නැති ගොන්නු tg උනා ම තනිකර පාට 7 න් නාවලා ගත්ත විහිලු චරිත බිහි වෙන්නෙ. මම මේ කතා කරේ උන් ගැන නෙමෙයි. just about healthy tg people.( gay lesbian අයටත් අදාලයි)

මේවා දැකලා උබලගේ අනුකම්පාව ගන්න මම උබලා බ්රේන් වොශ් කරනවා කියාගෙන නම් එන්න එපා. මම මේක කිව්වෙ උඩ comment එකේ තියෙන මොට්ට පොන්න කතාව මම නිතර දැකලා තියෙන නිසා... ඉපදුනු දවසෙ ඉදන් අවුරුදු ගණන් උබලගෙ cisgender හුතු අපේ මූනෙ අතුල්ලලා දැන් අපි කට ඇරියොත් වැරදිලා වත් lgbt ගැන social media වල මොකක් හරි කිව්වත් ඇති අපි තමයි උබලට අතවර කරේ වගේ සමහර පොන්ස්ලා හැසිරෙන නිසා... උබලගෙ මෝඩ වේස toxic ideology වපුරන්න උබලට අයිතියක් තියෙනව නම් ඇත්ත කතා කරන්න මට තියෙන අයිතියත් ඒ හා සමානයි. ඒ නිසා රිදුනා නම් මාව ඉග්නෝ කරලා පලයන්. යැයි යැයි ගාන්න නවතින්න එපා!

ප.ලි.

මගේ parents ලා දැන් නම් ඉස්සර වගේ නෑ. එහෙම උනේ ඉතින් ඩොක්ටර්ස්ලා එයාලට කරුණු පැහැදිලි කරපු නිසා. ඒක ඉස්සරහට අනිත් lgbt ලමයින්ට වෙන්න ඕනත් නෑ. ඒ වගේ දේවල් තමයි එහෙම මේක ගැන කතා කරන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ.නැතුව අපි ට්රාන්ස් උනා කියලා අහවල් එකෙන් රැස් විහිදෙනවා පෙන්නන්න නෙමෙයි.

[QUOTE="Mr.dark, post: 30009303, member: 580807"] මේ පොන්ස් කියන කතාව මම එක එක වලින් සෝශල් මීඩියා වල දැකලා තියෙනවා. මීට කලින් කියන්න ඕන දෙයක් මූ නිසා අද මතක් උනේ. TGකෙනෙක් තමන් ගැන කොහේ හරි කට ඇරියොත් හරියට ඌ ඉපදුන දවසේ ඉදන් උබලා නිකම් හිටියේ තමන්ගෙ වැඩක් බලාගෙන එහෙම ඉන්නකොට ඌ තමයි එක පාරට රෙද්ද උස්සලා මම TG කියලා අණබෙර ගහ ගහ ආ මෙන්න මගේ අහවල් එක දිහා බලන්න කියලා කියනවා වගේ උබලා හැසිරෙන්නෙ. tg කෙනෙක් කතා කරනකොට උබල එතන ඇහෙන්නෙ ඌ කියන දේ විතරක් උනාට උබලා දන්නවද උබල වගේ තව එවුන් නිසා ඌ පොඩි කාලේ ඉදන් මානසිකව කායිකව මොන වගේ හිරිහැරවලට ලක් වෙලා තියෙනවද කියලා? මමත් එහෙම තමයි. මම පොඩි කාලේ නෑදෑයො පවුලෙ හිතවත්තු එකතු වෙන තැන් වල දි හිටියෙ කොල්ලො එක්ක. කොල්ලො කරනවා කියලා සම්මත දේවල් තමයි කරෙ. මගේ cousin නංගිලා අක්කලා ඒකෙ අනිත් පැත්ත. ඒ නිසා නෑදෑයො හිටියා මට නිතරම එක එක ඇනුම්පද කියපු. (දැන් නම් ඒ අය ඔක්කොම මම හලලා තියෙන්නෙ.) සීයගෙ අවුරුද්දෙ දානෙ තියෙන දවසේ ගමේ ගියා ම මම කොල්ලො ටික එක්ක එහා පැත්තෙ දොලේ පොල්කටු වලින් මාලු අල්ලන්න ගිහින් නෑදෑ වෙන ගෑනියෙක් ගෑනු ලමයි ඕවද කරන්නෙ කියලා බැන්නා මට මතකයි.එතකොට මම 4 වසරෙ. මට මොකද්ද වෙලා තියෙන්නෙ කියලා ඒ කාලේ මට තේරුමක් නැති උනත් මම ගෑනු ලමයෙක් වෙන්න බෑ කියලා විතරක් පැහැදිලිව ඒ වයසෙදිත් දැනගෙන හිටියා.ඉතින් එහෙම අර ගෑනි කියද්දි මට මාර කේන්තියක් ආවේ. ඒක එක සිදුවීමක් විතරයි. පොඩි කාලේ ඇදුම් ගන්න ගියා මත් අවුරුද්දට නෑදෑයො ඇදුම් අරන් ආවමත් ඔය ප්රශ්නෙ එනවා. අම්මගෙ අප්පච්චිගෙ යාලුවො නිසා මම අනන්තවත් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. මේ දුවද පුතා ද අහනවා. අම්මලා දුව කිව්ව ම ඇයි මේ කොල්ලෙක් වගේ අන්දලා කියලා අහනවා. කොන්ඩෙ කපන්න සැලුන් එකකට ගියාම ඒකෙ හිටපු ගෑනි මීට පස්සෙ කොන්ඩෙ කපන්න එපා වවන්න කියලා තියෙනවා. ගෙවල් කිට්ටුව තැන් වලින් කොන්ඩෙ කපන්නෙ නෑ මම ඒ කාලෙ. උන් මාව දන්න නිසා කොන්ඩෙ වවන්නෙ කවද්ද කෙල්ලෙක් කොන්ඩෙ වවන්න එපැයි කොල්ලෙක් වගේ නෙ යැයි යැයි ගගා මගේ මූනෙ උන්ගේ cisgender හුතු අතුල්ලනවා.ඉතින් මම කොන්ඩෙ කපන්න දුර තියෙන සැලුන් වලට තමා ගියේ. උන් මම Assigned Female At Birth බව නොදන්න නිසා කපලා පාඩුවෙ ඉන්නවා. ඒකත් කෙල වෙන්නෙ උන් වැරදිලා හරි මාව ඉස්කෝලෙ uniform එකෙන් දැක්ක දවසට. මම 7 වසරෙදි කරාබු දාපුවා ගලවලා අයින් කරල ම දැම්මා ඒවා ආපහු දාන්න කියලා සායවල් ගවුම් අදින්න කියලා බල කරපු සම වයසේ උන්, නෑදෑයො හිටියා. ක්ලාස් යන කාලේ ''කොල්ලි කොල්ලි '' කියලා මට නම් කියපු අය හිටියා. අප්පච්චි එහෙම කියන සෙල්ලම පටන් ගත්ත එකාව හොයාගෙන ක්ලාස් එක ලගට ඇවිත් කන පුරවලා දුන්නට පස්සෙ තමයි ඒක හොද උනේ. මෙහෙම දේවල් වලට වඩා අන්ත දේවල් වෙලා තියෙන අය ඉන්නවා. සමහර අයට ක්ලාස් වල කොල කෑලි වලින් ගහන උන් ඉදලා තියෙනවා. දැන් ඉතින් කියන්න එපා ඌ පන්ති ගිහින් මම ට්රාන්ස් මේ බලපිය කියල රෙද්ද උස්සලා පෙන්නුවා කියලා.ඌ ඒ කාලේ ට්රාන්ස් වෙලාවත් නෑ. එතකොට මම අහන්නෙ උබලා නිකම් පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්නකොට අපි ද උබලට හෙලුව පෙන්නුවෙ? ඇයි උබලා අපි ඉපදුන දවසේ ඉදන් උබලගෙ norms and cisgender හුතු අපේ මූනේ උලන්න දැගලන්නේ? ඒ පීඩනය තව දුරටත් නොවිදින්න ඕන නිසයි tg or lgbt අය මේක ගැන කතා කරන්නෙ. මම කියන්නෙ නෑ හැමෝම එහෙමයි කියලා.පොඩි කාලේ ඉදන් කිසිම victory එකක් විදලා නැති අඩු කුලේ මෝඩ උන් tg උනා මයි උන්ට ෆෝන් හම්බ වෙලා ආව මයි තත්වෙ වෙනස්. tg වෙන එක වීරකමක් නෙමෙයි, ඒක මෙඩිකල් need එකක් ජීවිතේ වෙන කරන්න කිසිම දෙයක් නැති ගොන්නු tg උනා ම තනිකර පාට 7 න් නාවලා ගත්ත විහිලු චරිත බිහි වෙන්නෙ. මම මේ කතා කරේ උන් ගැන නෙමෙයි. just about healthy tg people.( gay lesbian අයටත් අදාලයි) මේවා දැකලා උබලගේ අනුකම්පාව ගන්න මම උබලා බ්රේන් වොශ් කරනවා කියාගෙන නම් එන්න එපා. මම මේක කිව්වෙ උඩ comment එකේ තියෙන මොට්ට පොන්න කතාව මම නිතර දැකලා තියෙන නිසා... ඉපදුනු දවසෙ ඉදන් අවුරුදු ගණන් උබලගෙ cisgender හුතු අපේ මූනෙ අතුල්ලලා දැන් අපි කට ඇරියොත් වැරදිලා වත් lgbt ගැන social media වල මොකක් හරි කිව්වත් ඇති අපි තමයි උබලට අතවර කරේ වගේ සමහර පොන්ස්ලා හැසිරෙන නිසා... උබලගෙ මෝඩ වේස toxic ideology වපුරන්න උබලට අයිතියක් තියෙනව නම් ඇත්ත කතා කරන්න මට තියෙන අයිතියත් ඒ හා සමානයි. ඒ නිසා රිදුනා නම් මාව ඉග්නෝ කරලා පලයන්. යැයි යැයි ගාන්න නවතින්න එපා! ප.ලි. මගේ parents ලා දැන් නම් ඉස්සර වගේ නෑ. එහෙම උනේ ඉතින් ඩොක්ටර්ස්ලා එයාලට කරුණු පැහැදිලි කරපු නිසා. ඒක ඉස්සරහට අනිත් lgbt ලමයින්ට වෙන්න ඕනත් නෑ. ඒ වගේ දේවල් තමයි එහෙම මේක ගැන කතා කරන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ.නැතුව අපි ට්රාන්ස් උනා කියලා අහවල් එකෙන් රැස් විහිදෙනවා පෙන්නන්න නෙමෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom