අපි තමයි උබලට අතවර කරේ

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,029
    5,973
    113
    මේකේ කවුරුත් උඹ කරන්නේ මොනවද කියලා ඇහුවේ නැහැනේ පොන්නයෝ? උඹ තමයි හතරවටේ දුව දුව රීලා මේකේ එවුන්ට හිරිහැර කරන්නේ උඹේ ෆෙටිෂ් එකට රෙස්පෙක්ට් කරන්න කියලා.

    උඹලගේ පොන්න සෙට් එක හැමදාම කරන්නෙ මේකම තමයි. තමන්ගේ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්න මිනිස්සුන්ට ගිහින් හිරිහැර කරනවා උඹලගේ ෆෙටිෂ් ආතල් ගැන speech දීලා
    මේ පොන්ස් කියන කතාව මම එක එක වලින් සෝශල් මීඩියා වල දැකලා තියෙනවා. මීට කලින් කියන්න ඕන දෙයක් මූ නිසා අද මතක් උනේ. TGකෙනෙක් තමන් ගැන කොහේ හරි කට ඇරියොත් හරියට ඌ ඉපදුන දවසේ ඉදන් උබලා නිකම් හිටියේ තමන්ගෙ වැඩක් බලාගෙන එහෙම ඉන්නකොට ඌ තමයි එක පාරට රෙද්ද උස්සලා මම TG කියලා අණබෙර ගහ ගහ ආ මෙන්න මගේ අහවල් එක දිහා බලන්න කියලා කියනවා වගේ උබලා හැසිරෙන්නෙ. tg කෙනෙක් කතා කරනකොට උබල එතන ඇහෙන්නෙ ඌ කියන දේ විතරක් උනාට උබලා දන්නවද උබල වගේ තව එවුන් නිසා ඌ පොඩි කාලේ ඉදන් මානසිකව කායිකව මොන වගේ හිරිහැරවලට ලක් වෙලා තියෙනවද කියලා?

    මමත් එහෙම තමයි. මම පොඩි කාලේ නෑදෑයො පවුලෙ හිතවත්තු එකතු වෙන තැන් වල දි හිටියෙ කොල්ලො එක්ක. කොල්ලො කරනවා කියලා සම්මත දේවල් තමයි කරෙ. මගේ cousin නංගිලා අක්කලා ඒකෙ අනිත් පැත්ත. ඒ නිසා නෑදෑයො හිටියා මට නිතරම එක එක ඇනුම්පද කියපු. (දැන් නම් ඒ අය ඔක්කොම මම හලලා තියෙන්නෙ.)

    සීයගෙ අවුරුද්දෙ දානෙ තියෙන දවසේ ගමේ ගියා ම මම කොල්ලො ටික එක්ක එහා පැත්තෙ දොලේ පොල්කටු වලින් මාලු අල්ලන්න ගිහින් නෑදෑ වෙන ගෑනියෙක් ගෑනු ලමයි ඕවද කරන්නෙ කියලා බැන්නා මට මතකයි.එතකොට මම 4 වසරෙ. මට මොකද්ද වෙලා තියෙන්නෙ කියලා ඒ කාලේ මට තේරුමක් නැති උනත් මම ගෑනු ලමයෙක් වෙන්න බෑ කියලා විතරක් පැහැදිලිව ඒ වයසෙදිත් දැනගෙන හිටියා.ඉතින් එහෙම අර ගෑනි කියද්දි මට මාර කේන්තියක් ආවේ. ඒක එක සිදුවීමක් විතරයි.
    පොඩි කාලේ ඇදුම් ගන්න ගියා මත් අවුරුද්දට නෑදෑයො ඇදුම් අරන් ආවමත් ඔය ප්‍රශ්නෙ එනවා. අම්මගෙ අප්පච්චිගෙ යාලුවො නිසා මම අනන්තවත් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. මේ දුවද පුතා ද අහනවා. අම්මලා දුව කිව්ව ම ඇයි මේ කොල්ලෙක් වගේ අන්දලා කියලා අහනවා. කොන්ඩෙ කපන්න සැලුන් එකකට ගියාම ඒකෙ හිටපු ගෑනි මීට පස්සෙ කොන්ඩෙ කපන්න එපා වවන්න කියලා තියෙනවා. ගෙවල් කිට්ටුව තැන් වලින් කොන්ඩෙ කපන්නෙ නෑ මම ඒ කාලෙ. උන් මාව දන්න නිසා කොන්ඩෙ වවන්නෙ කවද්ද කෙල්ලෙක් කොන්ඩෙ වවන්න එපැයි කොල්ලෙක් වගේ නෙ යැයි යැයි ගගා මගේ මූනෙ උන්ගේ cisgender හුතු අතුල්ලනවා.ඉතින් මම කොන්ඩෙ කපන්න දුර තියෙන සැලුන් වලට තමා ගියේ. උන් මම Assigned Female At Birth බව නොදන්න නිසා කපලා පාඩුවෙ ඉන්නවා. ඒකත් කෙල වෙන්නෙ උන් වැරදිලා හරි මාව ඉස්කෝලෙ uniform එකෙන් දැක්ක දවසට.
    මම 7 වසරෙදි කරාබු දාපුවා ගලවලා අයින් කරල ම දැම්මා ඒවා ආපහු දාන්න කියලා සායවල් ගවුම් අදින්න කියලා බල කරපු සම වයසේ උන්, නෑදෑයො හිටියා. ක්ලාස් යන කාලේ ''කොල්ලි කොල්ලි '' කියලා මට නම් කියපු අය හිටියා. අප්පච්චි එහෙම කියන සෙල්ලම පටන් ගත්ත එකාව හොයාගෙන ක්ලාස් එක ලගට ඇවිත් කන පුරවලා දුන්නට පස්සෙ තමයි ඒක හොද උනේ. මෙහෙම දේවල් වලට වඩා අන්ත දේවල් වෙලා තියෙන අය ඉන්නවා. සමහර අයට ක්ලාස් වල කොල කෑලි වලින් ගහන උන් ඉදලා තියෙනවා. දැන් ඉතින් කියන්න එපා ඌ පන්ති ගිහින් මම ට්‍රාන්ස් මේ බලපිය කියල රෙද්ද උස්සලා පෙන්නුවා කියලා.ඌ ඒ කාලේ ට්‍රාන්ස් වෙලාවත් නෑ.

    එතකොට මම අහන්නෙ උබලා නිකම් පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්නකොට අපි ද උබලට හෙලුව පෙන්නුවෙ?
    ඇයි උබලා අපි ඉපදුන දවසේ ඉදන් උබලගෙ norms and cisgender හුතු අපේ මූනේ උලන්න දැගලන්නේ?
    ඒ පීඩනය තව දුරටත් නොවිදින්න ඕන නිසයි tg or lgbt අය මේක ගැන කතා කරන්නෙ. මම කියන්නෙ නෑ හැමෝම එහෙමයි කියලා.පොඩි කාලේ ඉදන් කිසිම victory එකක් විදලා නැති අඩු කුලේ මෝඩ උන් tg උනා මයි උන්ට ෆෝන් හම්බ වෙලා ආව මයි තත්වෙ වෙනස්. tg වෙන එක වීරකමක් නෙමෙයි, ඒක මෙඩිකල් need එකක් ජීවිතේ වෙන කරන්න කිසිම දෙයක් නැති ගොන්නු tg උනා ම තනිකර පාට 7 න් නාවලා ගත්ත විහිලු චරිත බිහි වෙන්නෙ. මම මේ කතා කරේ උන් ගැන නෙමෙයි. just about healthy tg people.( gay lesbian අයටත් අදාලයි)

    මේවා දැකලා උබලගේ අනුකම්පාව ගන්න මම උබලා බ්‍රේන් වොශ් කරනවා කියාගෙන නම් එන්න එපා. මම මේක කිව්වෙ උඩ comment එකේ තියෙන මොට්ට පොන්න කතාව මම නිතර දැකලා තියෙන නිසා... ඉපදුනු දවසෙ ඉදන් අවුරුදු ගණන් උබලගෙ cisgender හුතු අපේ මූනෙ අතුල්ලලා දැන් අපි කට ඇරියොත් වැරදිලා වත් lgbt ගැන social media වල මොකක් හරි කිව්වත් ඇති අපි තමයි උබලට අතවර කරේ වගේ සමහර පොන්ස්ලා හැසිරෙන නිසා... උබලගෙ මෝඩ වේස toxic ideology වපුරන්න උබලට අයිතියක් තියෙනව නම් ඇත්ත කතා කරන්න මට තියෙන අයිතියත් ඒ හා සමානයි. ඒ නිසා රිදුනා නම් මාව ඉග්නෝ කරලා පලයන්. යැයි යැයි ගාන්න නවතින්න එපා!

    ප.ලි.
    මගේ parents ලා දැන් නම් ඉස්සර වගේ නෑ. එහෙම උනේ ඉතින් ඩොක්ටර්ස්ලා එයාලට කරුණු පැහැදිලි කරපු නිසා. ඒක ඉස්සරහට අනිත් lgbt ලමයින්ට වෙන්න ඕනත් නෑ. ඒ වගේ දේවල් තමයි එහෙම මේක ගැන කතා කරන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ.නැතුව අපි ට්‍රාන්ස් උනා කියලා අහවල් එකෙන් රැස් විහිදෙනවා පෙන්නන්න නෙමෙයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,842
    2
    49,295
    113
    ඇයි උබලා අපි ඉපදුන දවසේ ඉදන් උබලගෙ norms and cisgender හුතු අපේ මූනේ උලන්න දැගලන්නේ?

    Deny Steve Harvey GIF by ABC Network
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,862
    38,383
    113
    බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී වල ගොඩක් පාට ජාති අපි දැක්කෙ කළු පාටින්. කළු සුදු දෙයාකාරයෙන් විතරක් දැකීම අපේ වරදක් නෙවේ, අපි බලන්න පුරුදු වෙලා තිබ්බ ටීවි එක ඒක තමයි. කලර් ටීවි එකක් ගත්තු දාට අපිත් පාට දකීවි. හැබැයි කලර් ටීවී එකක් ගන්න ටිකක් කල් යාවි.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,421
    4,288
    113
    N/A
    උඹ කතා කරන විදිහෙන් නම් පට්ට තරහක් තියෙනවා කියලයි පේන්නෙ. තව අවුරුදු 30ක් 40ක් උපරිම තියෙයි බන් ජීවත් වෙන්න‍. ලෝකෙ හදන්න බෑ අපිට. තේරුම් ගත්ත දවසට හිතට මාර සැනසීමක් ලැබෙයි.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,054
    6,830
    113
    Chilaw
    ගම් වල ඉන්න කට කතා කිය කිය දවස ගෙවන ගෑනු වගේ හතර වටේ කිය කිය යන්නේ නැතුව අත්තටම උබටල පාඩුවේ ඉන්න බැරිද ?






    2e39cb787c75d05b15a3317e1e0a0c79.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    28,258
    54,606
    113
    උඹ කතා කරන විදිහෙන් නම් පට්ට තරහක් තියෙනවා කියලයි පේන්නෙ. තව අවුරුදු 30ක් 40ක් උපරිම තියෙයි බන් ජීවත් වෙන්න‍. ලෝකෙ හදන්න බෑ අපිට. තේරුම් ගත්ත දවසට හිතට මාර සැනසීමක් ලැබෙයි.

    අනිවා. ජීවත් වෙන කාලේ තමන්ගෙ උන්ටයි, තමන්ටයි දෙයක් කරන් මැරිලා යන්න ඕනා. නැතුව ලොකේ හදන්න ගිහින් උඹේ වගකීමක් වෙච්ච උන්ට අසාදාරනයක් කරලා මැරුනා කියන්නෙ පට්ට ෆේල් ලයිෆ් එකක්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,862
    38,383
    113
    උඹ කතා කරන විදිහෙන් නම් පට්ට තරහක් තියෙනවා කියලයි පේන්නෙ. තව අවුරුදු 30ක් 40ක් උපරිම තියෙයි බන් ජීවත් වෙන්න‍. ලෝකෙ හදන්න බෑ අපිට. තේරුම් ගත්ත දවසට හිතට මාර සැනසීමක් ලැබෙයි.
    සිරාවටම. මාත් කියන්නෙ ඒක තමයි. ඕක අතහැරීමෙන්ම විතරයි සහනයක් ලැබෙනව නම් ලැබෙන්නෙ. හැබැයි ඒ අතහැරීමට නිවැරදි අවබෝධය තියෙන්න ඕනේ.

    "ඇයි උබලා අපි ඉපදුන දවසේ ඉදන් උබලගෙ norms and cisgender හුතු අපේ මූනේ උලන්න දැගලන්නේ?"

    මේක දැක්කම මට හිතුනෙ @Mr.dark ට ඒ නිවැරදි අවබෝධයත් නෑ කියල තමයි.(සමහරවිට උ ඒක ඇක්සෙප්ට් කරන්න කැමති නෑ). මම නිවැරදි අව්බෝධය කියල අදහස් කරේ, අතහැරීමෙන් ලබන නිදහස ලැබීමට ලබාගතයුතු අවබෝධයට.
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,029
    5,973
    113
    උඹ කතා කරන විදිහෙන් නම් පට්ට තරහක් තියෙනවා කියලයි පේන්නෙ.
    ඒක මම පිලිගන්නවා. නිකම් හිතලා බලපන් මේවගේ toxic දේවල් ජීවිත කාලේ වැඩි හරියක් අත්දැකපු මිනිහෙකුට, උගේ හිතවත් උන්ටත් තියෙන්නෙ එහෙම experience උනා ම, transitioned වෙලත් කතන්දර අහලා නිවනක් නැති උනා ම මේ වගේ දේවල් අපට කරපු උන් ම අඩු ගානේ කියන්නෙ මොකද්ද කියලාවත් හිතන්නෙ නැතුව අපි උන්ව abuse කරා වගේ හැසිරෙනකොට හිතෙන දේ. මට උන් cisgender එක්ක ඇරියස් එකක් නෑ.මම කියන්නෙ මේ විදියට හැසිරෙන උන් ගැන.
    මිනිස්සු නොදන්නවා ඇති එක්කෝ මෝඩ ඇති. දන්නෙ නැති නිසා උන් අපට ඉපදුනු දවසෙ ඉදන් එහෙම කරා.ඒවා එහෙම නොවෙන්න කතා කරන දේවල් වලට මුන් මෙහෙම කියන කොට පුකෙන් හිනා යන්නෙ. මෙව ගැන මුකුත් නොදන්න එකෙක් interact උනා ම පුදුම කරදර ගොඩක දෙගොල්ලොම වැටෙන්නෙ. විශේෂයෙන් personal documents ඕන කරන තැන් වලදි වෙන මොනවා හරි නීතිමය දේවල් වලදි.

    ජොබ් වලදි ඉස්කෝල වලදි harassment නොකරා නම් මූ කියන විදියට speech දිදී ඉන්න ඕන ද? ඒවා මුන් ම කරගත්ත දේවල්. ඒකටත් අන්තිමට අපට blame කරන්නෙ.😂 මූ කියපු එක ම නෙමෙ ප්‍රශ්නෙ අපි උන්ගේ මූනේ lgbt දේවල් අතුල්ලනවා කියන එක තව ගොඩක් උන් කියනවා මම දැකලා තියෙනවා

    "ඇයි උබලා අපි ඉපදුන දවසේ ඉදන් උබලගෙ norms and cisgender හුතු අපේ මූනේ උලන්න දැගලන්නේ?"

    මේක දැක්කම මට හිතුනෙ @Mr.dark ට ඒ නිවැරදි අවබෝධයත් නෑ කියල තමයි.(සමහරවිට උ ඒක ඇක්සෙප්ට් කරන්න කැමති නෑ). මම නිවැරදි අව්බෝධය කියල අදහස් කරේ, අතහැරීමෙන් ලබන නිදහස ලැබීමට ලබාගතයුතු අවබෝධයට.
    මට උබ මෙතන අදහස් කරපු දේ තෙරෙන්නෙ නෑ
    ------ Post added on Aug 5, 2024 at 12:31 AM

    ගම් වල ඉන්න කට කතා කිය කිය දවස ගෙවන ගෑනු වගේ හතර වටේ කිය කිය යන්නේ නැතුව අත්තටම උබටල පාඩුවේ ඉන්න බැරිද ?






    2e39cb787c75d05b15a3317e1e0a0c79.jpg
    ගම වටේ නම් කියලා නෑ ඇවිල්ල අහලා බලපන්. එකෙක් වත් දන්නෙ නෑ මම tg කියලාවත්. උබලට තමයි ඉතින් දවසකට සැරයක් වත් trans එකෙක්ට කොන්ඩෙ වවපන් ,ගවුම් ඇදපන් , කෙල්ලෙක් නම් කෙල්ලෙක් වගේ ඉදපන් කියලා හරි කිව්වෙ නැත්නම් නින්ද නොයන්නෙ. bt දැන් නිකම් මැරිලා ඉපදුනා වගේ හැසිරෙන්නෙ 😂
    ------ Post added on Aug 5, 2024 at 12:39 AM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,798
    113
    මොන ජෙන්ඩර් උනත් ගම්වල උන්ගෙ වේස කටවල් වහන්න බෑ. උඹට විතරක් නෙමෙයි හැමෝටම එකයි.
     
    • Like
    Reactions: Mr.dark

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    16,903
    15,724
    113
    ඒක මම පිලිගන්නවා. නිකම් හිතලා බලපන් මේවගේ toxic දේවල් ජීවිත කාලේ වැඩි හරියක් අත්දැකපු මිනිහෙකුට, උගේ හිතවත් උන්ටත් තියෙන්නෙ එහෙම experience උනා ම, transitioned වෙලත් කතන්දර අහලා නිවනක් නැති උනා ම මේ වගේ දේවල් අපට කරපු උන් ම අඩු ගානේ කියන්නෙ මොකද්ද කියලාවත් හිතන්නෙ නැතුව අපි උන්ව abuse කරා වගේ හැසිරෙනකොට හිතෙන දේ. මට උන් cisgender එක්ක ඇරියස් එකක් නෑ.මම කියන්නෙ මේ විදියට හැසිරෙන උන් ගැන.
    මිනිස්සු නොදන්නවා ඇති එක්කෝ මෝඩ ඇති. දන්නෙ නැති නිසා උන් අපට ඉපදුනු දවසෙ ඉදන් එහෙම කරා.ඒවා එහෙම නොවෙන්න කතා කරන දේවල් වලට මුන් මෙහෙම කියන කොට පුකෙන් හිනා යන්නෙ. මෙව ගැන මුකුත් නොදන්න එකෙක් interact උනා ම පුදුම කරදර ගොඩක දෙගොල්ලොම වැටෙන්නෙ. විශේෂයෙන් personal documents ඕන කරන තැන් වලදි වෙන මොනවා හරි නීතිමය දේවල් වලදි.

    ජොබ් වලදි ඉස්කෝල වලදි harassment නොකරා නම් මූ කියන විදියට speech දිදී ඉන්න ඕන ද? ඒවා මුන් ම කරගත්ත දේවල්. ඒකටත් අන්තිමට අපට blame කරන්නෙ.😂 මූ කියපු එක ම නෙමෙ ප්‍රශ්නෙ අපි උන්ගේ මූනේ lgbt දේවල් අතුල්ලනවා කියන එක තව ගොඩක් උන් කියනවා මම දැකලා තියෙනවා


    මට උබ මෙතන අදහස් කරපු දේ තෙරෙන්නෙ නෑ
    ------ Post added on Aug 5, 2024 at 12:31 AM


    ගම වටේ නම් කියලා නෑ ඇවිල්ල අහලා බලපන්. එකෙක් වත් දන්නෙ නෑ මම tg කියලාවත්. උබලට තමයි ඉතින් දවසකට සැරයක් වත් trans එකෙක්ට කොන්ඩෙ වවපන් ,ගවුම් ඇදපන් , කෙල්ලෙක් නම් කෙල්ලෙක් වගේ ඉදපන් කියලා හරි කිව්වෙ නැත්නම් නින්ද නොයන්නෙ. bt දැන් නිකම් මැරිලා ඉපදුනා වගේ හැසිරෙන්නෙ 😂
    ------ Post added on Aug 5, 2024 at 12:39 AM

    හැමෝටම ප්‍රශ්න තියෙනවා පොන්නයෝ. මේකේ ඉන්න හැම එකාම ත්‍රෙඩ් දාලා හැමිනුනේ නැති උනාට උන්ටත් උන්ගේ ප්‍රශ්න තියෙනවා. මේකේ කවුරුත් උඹගේ රෙද්දක් හොයන්න ගියේ නැහැනේ. උඹ මෙතන ත්‍රෙඩ් දාගෙන උඹේ සීයලා ආච්චිලා කරපුවා කියාගෙන මේකේ එවුන්ව මරන් කන්න හදනවා. උඹ මෙතන කරන එක තමයි ඔය උඹලගේ සෙට් එකම කරන්නෙත්. යුරෝපේ වගේ රටවල් වල මිනිස්සු ඉවසන් හිටියට උඹට ඕවා ලංකාවේ කරන්න හම්බවෙන්නෙ නැහැ. ජිවිතේ ප්‍රශ්න වලින් තෙරපිලා ඉන්න මිනිහෙක් ලඟට ගිහින් සරම උස්සගෙන උඹේ tranny speech එක දෙන්න ගිය දවසට තමයි උඹට ලේ පනින්න කන්න වෙන්නෙ. මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරපන් පොන්නයෝ. උඹ මෙතන attention ගන්න දඟලනවා කියලා තමයි පේන්නේ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,050
    28,765
    113
    උබ කියන්නෙ එතකොට ඔය දැන් තියන LGBTQ රැල්ලයි, හොලිවුඩ්, netflix පක්කු ඉදන් ඒක ෆෝම් කරන රැල්ලයි woke ponsi culture එකේ influence එකයි, එක්කො පොඩි කාලේ මොකෙක් හරි LGBTQ පොන්සියෙක් අතින් abuse වෙලා හරි, එහෙම නැත්තං උබට පොඩි කාලෙ ඉදන් පේන්න දකින්න ඉන්න LGBTQ වැඩිහිටියෙකුත් නැතුව උබ අවුරුදු 7/12 කාලෙ ඉදන්ම උබට දැනුනද උබ කෙල්ලෙක් නෙවෙයි කොල්ලෙක් කියලා? ඊටපස්සෙ අවුරුදු 13/14 ඔසප් චක්‍රය පටන් ගත්තට පස්සෙත් ඒකම හිතුනද? උබ කොල්ලෙක් කියලා?
     
    • Haha
    Reactions: lilman

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,421
    4,288
    113
    N/A
    සිරාවටම. මාත් කියන්නෙ ඒක තමයි. ඕක අතහැ......................
    මේවා තාවකාලික දේවල්. දවසක අපි කිරියට එන අන්තිම දවසක් එනවා. එදාට පස්සෙ ප්‍රොෆයිල් එක ඉනැක්ටිවු. අනික ඊටත් කලින් කිරිය වහන්නත් පුලුවන්, මේකෙ යූසර්ලා අඩු වෙලා ගි‍යොත්. එතකොට මතකයක් විතරයි කියලා තේරුම් ගන්නෝනෙ.

    "ඒක මම පිලිගන්නවා. නිකම් හිතලා බල.......................... "
    ඔය ප්‍රශ්ණය ඇවිත් තියෙන්නෙ දැන් සමාජයෙ යන රැලි නිසයිි. උඹ මචං මනුස්සයෙක් විදිහට, පෞද්ගලික දුක, පෞද්ගලික වේදනාව, පෞද්ගලික සමාජ තරහට කෝච්චිය වගේ දෙඩෙවුවට, බහුතරයකට ඒක පේන්නෙ අර බටහිර රටවල්වල කැන්සල් කල්චර් එක එක්ක, කන්සවේටිවු උන්ව තලලා දාන, බය කරගෙන පාගගෙන ඉන්න ලිබරල් උන් වගෙ. රෙඩිට් එක බලහංකො. බොටම් ලයින්, කවුරුත් අපේ හැඟීම් ගැන හිතන්නෙ නෑ. අපෙ අම්මා අප්පා, වයිෆ්, හස්බන්ඩ්, දරුවො ඇරුණම.

    කිරිය තාවකාලිකයි, පවුලෙ අය සදාකාලිකයි. ඒක නිසා මේවට ඔලුව කැක්කුම එන්න තරහා අරන්, ගෙදර මනුස්සයා පිටිනුත් ඔය ස්ට්‍රෙස් එක අනිවාර්යෙන් යනවා. කොච්චර නෑ කියුවත්.

    අනික මේකෙ නෙවේ, නෙට් එකේ කෑ ගහන අති බහුතරය, ඇත්ත ජීවිතේදි ඔහොම ඇරගන්නෑ... අනික මේකෙ වලි දාගත්තට ෆේස්බුක්වල නම් ඇරගන්න එපා පුතේ. විනාසයි. තර්ක කරල ඉවරයක් කරන්න බෑ.
     
    • Like
    Reactions: icewiz and Mr.dark

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    16,903
    15,724
    113
    මොන ජෙන්ඩර් උනත් ගම්වල උන්ගෙ වේස කටවල් වහන්න බෑ. උඹට විතරක් නෙමෙයි හැමෝටම එකයි.

    ඔව් බං. almost හැමෝම මොනවහරි නැදයෝන්ගෙන් අහගෙන තියෙනවා. මම ගොඩක් එවුන් නදයෝන් ආශ්‍රය කරන්නෙ නැහැ එක එක ප්‍රශ්න නිසා. ගොඩක් එවුන් ජීවිතේ කොහේ හරි bully වෙලා තියෙනවා. මූ වගේ එවුන්ගේ ඔලුවේ තියෙන්නෙ උන් ඇරෙන්න ලෝකේ හැමෝම perfect ජිවිත ගෙවනවා කියලා. අනෙත් එක මුන් හිතාගෙන ඉන්නවා ලෝකේ අනෙත් මිනිස්සු උන්ට තියෙන ප්‍රශ්න / වගකීම් ඔක්කොම පැත්තකින් තියලා ඇවිල්ලා මුන්ගේ insecurities entertain කරන්න ඕන කියලත්.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,029
    5,973
    113
    මේක දැක්කම මට හිතුනෙ @Mr.dark ට ඒ නිවැරදි අවබෝධයත් නෑ කියල තමයි.(සමහරවිට උ ඒක ඇක්සෙප්ට් කරන්න කැමති නෑ). මම නිවැරදි අව්බෝධය කියල අදහස් කරේ, අතහැරීමෙන් ලබන නිදහස ලැබීමට ලබාගතයුතු අවබෝධයට.
    අහ් දැන් තේරුනා උබ අදහස් කරෙ අතීතය කරේ තියාගෙන ඉන්නවා කියන එක ද?
    ඇත්තට ම මම ඒක මෑතක් වෙනකම් අත් ඇරලයි තිබුනේ.tg කියලා ප්‍රසිද්ධියේ කියන උන් දැක්කත් අප්පිරිය ගානට තමයි ඉස්සර හිටියෙ.මුන් මොන විකාරයක් ද මේ කරන්නෙ කියලා ඒ කලේ හිතුවෙ.

    ඉස්සර ඉදන් නම් පොඩි අවුලක් තිබුනා සමහර ලිංගික මානසික ලෙඩ්ඩු tg උන් පස්සෙ එන එක ගැන.ඒක cis straight කෙනෙක්ට gay කෙනෙක් ගැන එන අකමැත්ත වගේ දෙයක්.ඒ නිසා cisgender උන් ගැන අවුලක් තිබුනා තමයි.

    cisgender යාලුවො නැතිකම්, cis උන් ආශ්‍රය කරද්දි එහෙම පොන්න ඩයල් හම්බ වේද කියන බය විතරයි ඒ කලේ තිබුනෙ. දැන් නම් ඊට වඩා දේවල් නැති වෙයි කියන බය තියෙනවා. ඒත් ඒක නෙමෙයි මෙච්චර situation එක අවුල් වෙන්න හේතු උනේ. මෑතක දි තමයි දැක්කෙ society එකෙන් ගොඩක් අය transphobic කියලා. එතනින් තමයි ටිකක් හිතපු විදිය වෙනස් වෙන්න ගත්තෙ. ඇත්තට ම මම පොඩි කාලේ කවදාවත් හිතුවෙ නෑ lgbt කියලා ගෲප් එකකට කොටු වෙලා ඉන්න වේවි කියලා. මම හිතුවෙ medically transitioned උනා ම ඒක එතනින් ඉවරයි. මිනිස්සු ජාතකේ හොය හොයා අපට වෙන ම විදියකට සලකයි කියලා හිතුවෙ නෑ. tg කියලා ප්‍රසිද්ධියේ කියලා පිටේ බෝඩ් ගහගෙන ගියේ නැති උනාට මෙන්න මේ වගේ phobic :poop: ඉන්න සමාජයක නේද ඉන්නෙ කියලා දැක්ක ම තමයි අතෑරලා හිටපු එක අවුල් කියලා තේරුනේ.( inside the following quote - the 1st one) මට හිතෙන්නෙ මේ වගේ මානසික ලෙඩ්ඩු ඉන්න society එකක නිකම් හිටියොත් තව ටික දවසකින් අපේ ඇදන් ඉන්න රෙද්දත් උදුරගෙන යයි මුන් cisgender උන්ගේ අයිතින් උදුරගන්නවා කියලා. එතකොට තමයි හිතෙන්නෙ ටිකක් හරි community වෙනුවෙන් fight කරපු උන් හිටියෙ නැත්නම් මේ වගේ උන් නිසා සේරම නැති වෙලා පාරට බහින්න වෙනව කියලා.ඒ ෆීලින් එක නිකම් ජීවිතයත් මරණයත් අතර සටනක ඉන්නව වගෙ දැනෙන්නෙ. 👇
    ගේමක් ගහලා කලින් වගේ කොන් කරලා පොන්නයො වගේ කොහෙ හරි අස්සවල් වල හැන්ගිලා ජීවත් වෙන්න සෙට් කරේ නැත්තං මුලු ලෝකෙටම අප්පට හිකෙනවා.

    හැමෝටම ප්‍රශ්න තියෙනවා පොන්නයෝ. මේකේ ඉන්න හැම එකාම ත්‍රෙඩ් දාලා හැමිනුනේ නැති උනාට උන්ටත් උන්ගේ ප්‍රශ්න තියෙනවා. මේකේ කවුරුත් උඹගේ රෙද්දක් හොයන්න ගියේ නැහැනේ. උඹ මෙතන ත්‍රෙඩ් දාගෙන උඹේ සීයලා ආච්චිලා කරපුවා කියාගෙන මේකේ එවුන්ව මරන් කන්න හදනවා. උඹ මෙතන කරන එක තමයි ඔය උඹලගේ සෙට් එකම කරන්නෙත්. යුරෝපේ වගේ රටවල් වල මිනිස්සු ඉවසන් හිටියට උඹට ඕවා ලංකාවේ කරන්න හම්බවෙන්නෙ නැහැ. ජිවිතේ ප්‍රශ්න වලින් තෙරපිලා ඉන්න මිනිහෙක් ලඟට ගිහින් සරම උස්සගෙන උඹේ tranny speech එක දෙන්න ගිය දවසට තමයි උඹට ලේ පනින්න කන්න වෙන්නෙ. මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරපන් පොන්නයෝ. උඹ මෙතන attention ගන්න දඟලනවා කියලා තමයි පේන්නේ.
    එතකොට තොපි තාමත් කරන කරන හැම discrimination එකක් ම කට පුක පියන් බලන් ඉන්න ද කියන්නෙ? අනේ හුකහන් පොන්නියේ🖕
    ------ Post added on Aug 5, 2024 at 1:41 AM

    ඔය දැන් තියන LGBTQ රැල්ලයි, හොලිවුඩ්, netflix පක්කු ඉදන් ඒක ෆෝම් කරන රැල්ලයි woke ponsi culture එකේ influence එකයි, එක්කො පොඩි කාලේ මොකෙක් හරි LGBTQ පොන්සියෙක් අතින් abuse වෙලා හරි, එහෙම නැත්තං උබට පොඩි කාලෙ ඉදන් පේන්න දකින්න ඉන්න LGBTQ වැඩිහිටියෙකුත් නැතුව
    අනූ ගණන් වල ඕව තිබුනද පොන්ස්.
    උබ අවුරුදු 7/12 කාලෙ ඉදන්ම උබට දැනුනද උබ කෙල්ලෙක් නෙවෙයි කොල්ලෙක් කියලා? ඊටපස්සෙ අවුරුදු 13/14 ඔසප් චක්‍රය පටන් ගත්තට පස්සෙත් ඒකම හිතුනද? උබ කොල්ලෙක් කියලා?
    ඔව්. even before 7. මට මතකවත් නැති තරම් පොඩි කාලේ අප්පච්චිge කන ලේ එන්න මිරිකලා තියෙනවා දුව කිව්ව කියලා. ඒක මම දන්නෙ ලොකු උනා ම ගෙදර අය කියද්දි
    ------ Post added on Aug 5, 2024 at 1:46 AM
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,029
    5,973
    113
    අනෙත් එක මුන් හිතාගෙන ඉන්නවා ලෝකේ අනෙත් මිනිස්සු උන්ට තියෙන ප්‍රශ්න / වගකීම් ඔක්කොම පැත්තකින් තියලා ඇවිල්ලා මුන්ගේ insecurities entertain කරන්න ඕන කියලත්.
    18 වෙනකම් trans නොවී ගෑනු විදියට ඉන්නයි document එකක් වෙනස් කරගන්න ගියා ම අවශ්ය දේවල් තිබිලත් ඒ තැන් වල ඉන්න පොන්න්යො මේව තේරුම් නොගන්න නිසා උසාවි ගනේ නඩු කියන්නයි තොපිට ඕන uniform එක dress code එක අදින්නයි හුත්තෙ කෝඩ්නුයි uniform නුයි නිසා ජොබ්, job interview , promotion වලින් හැලෙන්නයි ට්‍රාන්සිශන් උනාට පස්සෙ පරණ ජොබ් එකෙන් අයින් කරන්නයි උනා ම නිකම් ඉන්නද පොන්ස්. අපිත් තොපි වගේ ම කට්ට කාගෙන අනිත් economical crisis , relation and family, social , political ප්‍රශ්න මැද්දෙ ඉන්නකොට බොලාගෙ හුත්තෙ norms ගෙනැල්ල ගහලා ඉතුරු ටිකත් හිකෙව්ව ම නිකම් ඉන්න ද පොන්නයෝ .උබලා හිතාගෙන ඉන්නෙ අපේ ජීවිත අදුරු කරගෙන තොපේ cisgender හුත්තවල් අපිත් කරන්න ඕන ,අපි ඒවට ඇඩප්ට් වෙන්න ඕන කියලා