අපි තමයි හොදටම රතු වෙන්නේ...

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    https://www.dailynews.lk/2020/05/03... has been,emerging markets for the assessment.
    red.png
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    පුළු පුළුවන් එවුන් ඩොලර් සේව් කරන් ඉදපල්ලා කවදා හරි ඒක තමයි තියෙන එකම ගැලවීම මේ උද්දමනයත් එක්ක
    අනිත් එවුන් ටික බෝට්ටුවෙන් හරි වෙන රටකට පැනපන්
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කොවිඩ් වලදි අපිට ස්ට්‍රෝන් තීරනයක් ගන්න බැරි වුනේ ඇයි ?

    ප්‍රදානම හේතුව තමා අපි අවුරුදු 70+ ගානක් තිස්සෙ අනුන්ගෙන් යැපෙන්න බලන් ඉන්න හිඟන රටක් වීම. හිඟන රටක් වෙන්න හේතුව තමා අවසන අවුරුදු 30 ඇතුලෙ රට පාලනය කරපු පකේ දේශපාලකයොන්ගෙ නොමනා තීරන ගසාකෑම් මෝඩ වැඩ... මේ කාලකණ්නි හැත්ත නිසා තමා අපිට මෙහෙම කාලයක් උදා වෙලා තියෙන්නෙ.. දැන් රෙදි උස්සන් එන්න එපා කොරෝනා ලෝකෙටම කෙලවෙල ඉන්නෙ ඒක නිසා ඇමරිකාවත් ඩවුන් එකේ අපි ගැන කවර කතා ද කියලා... මතක තියාගන්න අපි දූපතක්. අපිට ගහන්න තිබ්බ සුපිරි ගේමක්... හැබැයි ඒකට මොලේ තියෙන කොන්ද පණ තියෙන පාලකයෙක් ඉන්න ඕන... ඇයි මොලේ තියෙන්න ඕන කියන්නෙ ?

    නායකයෙක් වුනාම අපි පොඩි කාලෙ ඉඳලම ඉගෙන ගත්ත දෙයක් තමා දිගු කල් දක්නා නුවන...අපේ පාලකයො සහ දේශපාලන උවමනාවන් සමාජ කත කරන පාදඩ සෞක්‍ය නිලදාරීන් සල්ලි වලට සහ වරප්‍රසාද වලට පෙරේත කමේ කට වහන් හිටියා.... නියම නායකත්වයක් නම් දීර්ග කාලීන ප්ලෑන් එකක් තියෙන්න ඕන.. මේ වෛරසයට අපි මුහුන දෙන්නෙ මෙහෙමයි කියන එක...මම හිතන්නෙ ඒකට අපි හිතන් ඉන්න සුදුසුම කෙනා ගෝඨාභය රාජපක්ශ. මොකද එයා සතුරු ආක්‍රමන ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්... හොඳ සූදානමකින් ඉන්න කෙනෙක්... හෝඳ සටන් ප්ලෑනක් දන්න කෙනෙක්..

    අපි එහෙම හිතන් හිටියට ගෝඨා ට එහෙම එකක් තිබ්බෙ නෑ.... එයා කාටහරි පවරලා නික හිටියා... එහෙම නෙවෙයි... වසංගත රෝගයක් පලනය කරන්න ඕන පැතිරීම වැලක්වීම සහ එන්නත් කරණය...පැතිරීම වැලක්වීම වෙනුවෙන් කිසිම ක්‍රියාමාර්ඝයක් අරගෙනත් නෑ... එන්නත් කිරීම වෙනුවෙන් කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙනත් නෑ... නිකන් හම්බ වුන ඉන්ජෙක්ශන් ටික නේද තාම ගහන්නෙ ? වෙන රටවල් ඉන්ජෙක්ශන් එක බිලියන් ගනන් ඇනවුම් කරද්දි අපි තාම ඉන්දියාවෙන් එනකන් චීනෙන් එනකන් රුසියාවෙන් එනකන් බලන් ඉන්නවා... කෙනෙක්ට කියන්න පුළුවන් අපිට වඩා කලින් ඉල්ලපු අයට අපිට වඩා වෛරසය පැතුරුන අයට මේකෙ ප්‍රමුකතාවය දිලා තියෙන නිසා අපිට එන්න පරක්කු වෙනවා කියලා.. ඔව් ඇත්ත.. හැබැයි මතක තියාගන්න ඕන දේෂපාලන සම්බන්ද තා මිත්‍රකම් කියලා දේකුත් තියෙනවා... අන්න ඒවා ප්‍රයෝජනයට ගන්න තිබ්බා.... එආවා ගන්න තරම් ගෝඨා ට හැකියාවක් නෑ...

    අනික අපිට තිබ්බා ඔක්කොටම කලින් ලොකු ඇනවුමක් දාන්න .. අපිට සල්ලි තිබ්බෙ නෑ නේ ඒකට... අන්න ඒකට තමා මොලේ තියෙන උගත් බුද්දිමත් මිනිස්සු පත් කරන්න ඕන... එහෙම දුරදර්ශී නුවන තියෙන එකෙක් නෑ පාර්ලිමේන්තුවේ... රට වහන එක මේකට විසඳුමක් නෙවෙයි කියලා කවුරු හරි කියනවා නම්, රජයක් මේ මොහොත වෙන කොටත් රට වහන්නෙ නැතුව තියාගෙන ඉන්නෙ රටේ සල්ලි නැති නිසා කියන එක මතක තියාගන්න.. රටට සල්ලි නැති කම කියන්නෙ පාලකයොන්ගෙ වැරද්ද.. වහන්න කියන හැම වෙලේම කියන්නෙ එදා වේල හම්බ කරන් කන මිනිස්සුන්ට මොකද කරන්නෙ කියලා නේ... ඒකට අපෙන් පෙරලා ප්‍රශ්න කරලා වැඩක් නෑ ඒකට ප්ලෑන් එකක් තියෙන්න ඕන රජයක් වුනාම..රජය කෙලින් තීරනයක් ගන්න ඕන අපි සති දෙකක් වහනවා... සියලු නිශ්පාදන සියලු අපනයන සියලු ආනයන සති දෙකකින් කල් යනවා.. ඒ සති දෙකට අපි හැම පවුලකටම 10,000 ගානෙ ගෙවනවා.. පරිස්සමෙන් පාවිච්චි කරලා සති දෙක ඉවසන් ඉන්න...

    හැම පවුලකටම 10,000 ක් ? කොහෙන්ද එච්චර සල්ලි ?

    රටේ ජනගහනය පවුල් වලින් බැලුවොත් මිලියන 4.5 නම් ඒකෙන් භාගයක්ම එදා වේල හම්බ කරන් නම් කන්නෙ මිලියන 2.2 නම් පවුලකට 10000 ගානෙ යන්නෙ මිලියන 22000 ක්.. මිලියන 22000 ක් කියන්නෙ ඇමරිකානු ඩොලර් මිලියන 110 වගේ ගානක්.. නෙළුම් කුළුණට අපි ඇමරිකානු ඩොලර් මිලියන 103.2 වියදම් කරපු රටක්... අපිට ගේමක් නෑ රට වහන්න....

    තිබ්බෙ නැති එකම දේ පාලකයොන්ට මොලයක්....
     
    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම

    Well Said
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මොකක්ද බන් මේ ලබ්බ, බහරේන් අපිට යටින් ඔමාන් යන්තම් දෙකක් උඩින්. 😂 😂 😂
     
    • Like
    Reactions: R O B U S T A

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    කයිවාරු නන්දෙ ආවත් හරි ලංකාව මස්තබාල්දු වෙලා ගියා බන්. ඔන්න සිස්ට්ම් චේන්ජ් කරන්න ගෙනාපු ශෙඩ් එකේ තෙල් ගහපු අන්දරේ කරපු දේ 😄😄
     
    • Like
    Reactions: R O B U S T A

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ණය ගන්නැතුව කොහොමද රටක් හදන්නෙ
    ඇමරිකාවත් ණය ගන්නෙ චීනෙන් හුප්තෝ
    මේව මේ ගොංබඩු දාන ගොබ්බ ත්‍රෙඩ්
    ☕☕☕
    චිල් එකේ තේකක් බීල ඉදපල්ල නිර්වාන් ඇවිල්ල නිල් කරල ගනීවි