අපි තමා හොදටම කලේ

Black_Hat

Well-known member
  • May 26, 2017
    132
    267
    63


    ගූ එන් පී ගොබ්බ ගොන් බඩු දාන සින්දු :yes::yes:
    ------ Post added on May 8, 2021 at 12:30 AM
     
    • Love
    Reactions: ewijesekara

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    B9DD0A69-01F7-4CCC-802E-4E0CA67D7D63.jpeg
     
    • Like
    Reactions: hodakolla

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    මාස්ක් දාන්නේ කොරෝනාවෙන් බේරෙන්න
    වසංගතේ පැතිරීමෙන් වැළකෙන්න
    ඔසී පැන්න හොර කොටියට තේරෙන්න
    මහමි පුක උබේ එතකොට බෑ රෙන්න

    නන්දෙ ෆේල් නැති බව දැන් කියාපන්
    උබේ ඔය ප්‍රශ්න නන්දෙගෙන් අසාපන්
    කැලේ කපපු නන්දෙට දැන් චූන්පාන්
    කිරිබත් නෙමේ කාපිය හෙට රෝස්පාන්

    මාස්ක් ගේන්නේ නෑ දිලිත්ගේ බඩට වදි
    ඇදන් ගේන්න බෑ විමලෙට කොමිස් නොදී
    මිනිසුන් මරයි දැන් ගැලවුන නිසා රෙදි
    කයිවරු නන්දෙ රටටම කෙලකරා මදි

    මිලියන විසි එකක මහජනයා ඉන්න
    මාස්ක් හදනු බෑ හැමටම එක පාර
    ඉම්පෝට් බ්ලොක් මවා බොරුවට ගජබින්න
    නන්දෙ හදන්නේ මිනිසුන් මරවන්න

    ඔසී පැන්න හොර කොටියා මේ අහපන්
    පීසා හට් එකේ ලැට් එක හෝදාපන්
    සේනාධිපතිගේ පණමට පුක දී නැසියන්
    උබ පච වෙලා ඉවරයි දැන්වත් පලයන් 😅👌
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේ කාලෙ ලංකාවේ ආර්ථිකය දියුණු කරන්න ගත හැකි පියවර


    ඉන්දියාවේ ඉඳල direct fly කරන්න බැරි රටවල් වලට පනින්න දත තියෙන ඉන්දියන් කාරයොන්ට හොර route එකක් සපයා ඒකෙන් රටට අදායමක් උපයාගැනීම.

    face mask පිට රටින් ගෙන්වීම නවතා දමා ලංකාවේම මුදලාලි කෙනෙකුට කොන්ත්‍රාත්තුව බාරදී රටින් පිට යන මුදල් ප්‍රමාණය අවම කරගැනීම.