මුතුගලගේ ආධාර තමා මුලින් ලැබිල තියෙන්නේ අපි දන්න කට්ටියකට

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඒ කියන්නේ ආණ්ඩුව ෆේල් !!
    ආණ්ඩුවට බැරිවෙලා ඒ මිනිස්සුන්ට කන්න ටිකක් දෙන්න ත්‍රිවිධ හමුදාවක් ම තියාගෙන ??
    මට නම් හිතාගන්න බැරි ආණ්ඩුව එක්ක උබට තියෙන ඇරියස් එක. මට ඔය pure සමාජවාදය කොහොමත් set නෑ. හැබැයි NPP එක කලවන් හොද්දක් වුන හින්දා තාම පොඩි විශ්වාසයක් තියෙනවා කලින් හිටපු ආණ්ඩු වලට වඩා දෙයක් කරයි කියලා. මොනවා වුනත් සැකේට කියලා මම ඡන්දෙ දුන්නෙත් නෑ, සමාජවාදය අල්ලාගෙන IMF එක එහෙම ගන්නේ නැතුව පිස්සුවක් කෙලී කියලා හිතපු හින්දා. හැබැයි තාම නම් balance එකේ යනවා. අඩුපාඩු කොහොමත් තියෙනවා ඉතින්. එහෙම හැමතැනට ම එක රැයින් , එක සතියෙන් හෙලිකොප්ටර් යවන්න උබ හිතුවා ද මේක USA කියලා. විවේචනය කරපං ඇත්තටම වැරදි අඩුපාඩු. කුහක ජෙප්පෝ ගානටම වැටිලා උබලත්. දැන් කුහක කම double. විපක්ෂ කුහකකම් + ජෙපි කුහකකම්.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා වගේ හෙලිකොප්ටරයක් රෙන්ට් කරලා කිලෝ 150 ක බඩු අරන් ගිහින්. :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    මට නම් හිතාගන්න බැරි ආණ්ඩුව එක්ක උබට තියෙන ඇරියස් එක. මට ඔය pure සමාජවාදය කොහොමත් set නෑ. හැබැයි NPP එක කලවන් හොද්දක් වුන හින්දා තාම පොඩි විශ්වාසයක් තියෙනවා කලින් හිටපු ආණ්ඩු වලට වඩා දෙයක් කරයි කියලා. මොනවා වුනත් සැකේට කියලා මම ඡන්දෙ දුන්නෙත් නෑ, සමාජවාදය අල්ලාගෙන IMF එක එහෙම ගන්නේ නැතුව පිස්සුවක් කෙලී කියලා හිතපු හින්දා. හැබැයි තාම නම් balance එකේ යනවා. අඩුපාඩු කොහොමත් තියෙනවා ඉතින්. එහෙම හැමතැනට ම එක රැයින් , එක සතියෙන් හෙලිකොප්ටර් යවන්න උබ හිතුවා ද මේක USA කියලා. විවේචනය කරපං ඇත්තටම වැරදි අඩුපාඩු. කුහක ජෙප්පෝ ගානටම වැටිලා උබලත්. දැන් කුහක කම double. විපක්ෂ කුහකකම් + ජෙපි කුහකකම්.
    මුතුගල යනකන් හිරවෙලා ඉන්න මිනිස්සු ටිකට කෑමට දෙයක් ලැබිල නෑ කිව්වේ මමද ??
    හමුදාවත් හිටපු තැනකට මුතුගල ගිහින් දීපු දෙයක් නම් මුලින්ම ඒ මිනිස්සුන්ට කෑමට ලැබුනේ , ඒ වෙනකන් ඒ මිනිස්සු බඩගින්නේ හිටියා කියන්නේ ආණ්ඩුව මුකුත් කරල නෑ නේ බන් . ..

    එක සතියෙන් හෙලිකොප්ටර් යවන්න උබ හිතුවා ද මේක USA කියලා
    USA වගේ මහාද්වීපයක් නම් බෑ තමයි .
    මේක පොඩි දුපතක් යකෝ . . සතියක් ඕනද හෙලිකොප්ටරයක් යවන්න ???
    ------ Post added on Dec 6, 2025 at 6:32 PM
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,473
    5,576
    113
    kadukare thawath hambela ne lu hariyata samahara pathi wala. giya aya dala thibuna.
     
    Ghost_Devil

    Junior member
  • Dec 6, 2025
    38
    15
    8
    මුතුගල යනකන් හිරවෙලා ඉන්න මිනිස්සු ටිකට කෑමට දෙයක් ලැබිල නෑ කිව්වේ මමද ??
    හමුදාවත් හිටපු තැනකට මුතුගල ගිහින් දීපු දෙයක් නම් මුලින්ම ඒ මිනිස්සුන්ට කෑමට ලැබුනේ , ඒ වෙනකන් ඒ මිනිස්සු බඩගින්නේ හිටියා කියන්නේ ආණ්ඩුව මුකුත් කරල නෑ නේ බන් . ..

    USA වගේ මහාද්වීපයක් නම් බෑ තමයි .
    මේක පොඩි දුපතක් යකෝ . . සතියක් ඕනද හෙලිකොප්ටරයක් යවන්න ???
    ------ Post added ono Dec 6, 2025 at 6:32 PM
    Anee thoo wagee gonek. Den uu witharada lankaawe wipathata path unee? Rajayen kaatawath udaw kalee nedda? Miss wechcha ewun innawa thamay. Eeke theruma rajaya muluthma kalee ne kiyana ekada harakoo?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    Anee thoo wagee gonek. Den uu witharada lankaawe wipathata path unee? Rajayen kaatawath udaw kalee nedda? Miss wechcha ewun innawa thamay. Eeke theruma rajaya muluthma kalee ne kiyana ekada harakoo?
    මේ තියන්නේ කරපු උදව් !!
    කාටද බන් රජයෙන් කෑම එකක්වත් දුන්නේ ??

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    දැන් එකෙක් අපේ සල්ලි වලින් හෙලිකොට්ටරෙක අත්දෙක වන වනා ගිහිං ගගක් හරවලා ආව කවුරුවත් මෙහෙම calculation කරේ නෑනේ
     
    Ghost_Devil

    Junior member
  • Dec 6, 2025
    38
    15
    8
    මේ තියන්නේ කරපු උදව් !!
    කාටද බන් රජයෙන් කෑම එකක්වත් දුන්නේ ??

    Oya eka gon buuruwek ge wedak. Ooken rajaya Gena kiyawen ne. Bath packet bedapu godak eewath, eeta passe wiyali aahara bedapu eewath rajayen aayathana walin beduwa. Rajaye samahara aayathana Wala thaama gedarata nogihin weda karanna UN innawa. Ee lagata aadara Dena eewa, wandi Dena eewa karay. Personally parithyaga Hinda rajayata salli ithuru una. Ee minissu thamange uthukama kala
    Hebey oya mukuth nokara thiyana aanduwakata bena bena inna harak tikakuth innawa