Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි තරහයි ආටක නාටක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම තත්වය ‘සෞභාග්‍ය දැක්ම’ට ඉතාම ප්රතිවිරුද්දයි..- ඇමති විමල්ගෙන් ලොකු තැනකට ලිපියක්…

අජිත් නිවාඩ් කබ්රාල් මහතා.

අධිපති.

ශ්‍රී ලංකා මහ බැංකුව,

කොළඹ 01.

හිතවත් අධිපතිතුමනි,

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත වෙත ලබා දී ඇති බැංකු ණය ප්‍රතිව්‍යුහගත කිරීම

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රයේ විශාල බිඳ වැටීමක් සිදු වී ඇති බව මෑතදී කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් කරන ලද සමීක්ෂණයකින් තහවුරු වී ඇත. මේ හේතුවෙන් දළ දේශීය නිෂ්පාදනයට කර්මාන්ත ක්ෂේත්රයෙන් එකතු කළ අගය පහත වැටීමක් සිදු වීමට ප්‍රවණතාවක් ඇත. මේ සඳහා වසංගතයේ ගෝලීය බලපෑම් හේතුවී ඇති අතර, විශේෂයෙන්ම දේශීය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය යෙදෙවුම් (යන්ත්රසූත්ර/අමුද්ර ව්ය) නිසි පරිදි සපයා ගැනීමට නොහැකි වූ අතර, නිමි භාණ්ඩ සඳහා ද ඇති ඉල්ලුම පහළ යාම නිසා එම කර්මාන්තවල ධාරිතා උපයෝජනය පහළ යාමට හා නිෂ්පාදනය බිඳ වැටීමට හේතු වී ඇත.

එසේ වුවත්, ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්රය මඟින් 2020/2021 දී කර්මාන්ත සඳහා ණය ලබා දුන්නද, එම ණයවලින් බහුතර ප්‍රමාණයක් මහා පරිමාණ ව්‍යාපාර හා මිලදී ගැනීම් හා විකිණීම් ව්‍යාපාර (වෙළඳ කටයුතු) සඳහා ලබා දී ඇත. නමුත්, ආසියානූ හා සාක් කලාපීය රටවල් අතර, බැංකු ණය ලබා දීම සංසන්දනාත්මක ඇගයිමක් කිරීමේදී එම රටවල බැංකු ක්ෂේත්රයන් මඟින් ලබා දී ඇති ණය ප්‍රමාණයෙන් 50% වැඩි ණය ප්‍රමාණයක් ලබා දී ඇත්තේ ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත වෙතය. නමුත්, අප රටෙහි එම තත්වය 15%ට වඩා අඩු ප්‍රතිශතයක් වේ. එමෙන්ම, ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත වෙත ලබා දෙන ණය සඳහා අය කරනු පොලී ප්‍රතිශතයේ ඉහළ අගයක්ද පෙන්නුම් කරයි. (මෑත කාලීනව පොලී අනුපාතය පහළ යාමක් පෙන්නුම් කරයි.) (ඇමුණුම 01)

ශ්‍රි ලංකාවේ තෝරාගත් වාණිජ බැංකු පහක (05) 2020/2021 වර්ෂවල ලාභශීලථා ප්‍රකාශයන් පරීක්ෂා කිරීමේදී දක්නට ලැබුණේ, මෙම කාලය තුළ සමස්ථ ආර්ථික කටයුතු සහ නිෂ්පාදන කර්මාන්ත පසුබෑමකට භාජනය වී තිබුණ ද, මෙම වාණිජ බැංකුවල ලාභ ආන්තිකයන් වර්ධනය වී ඇති ආකාරයයි. මහජන බැංකුව, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව සහ ලංකා බැංකුව සම්බන්ධයෙන් සලකා බලන කළ 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේ ඔවුන්ගේ ආදායම් තත්වය 44% කින් පමණ වර්ධනය වී තිබුණි. 2021 මාර්තු 31 අවසන් ගිණුම් වර්ෂය තුල මහජන බැංකුවේ ලාභ ශේෂය රු. (දහස්) 5,452,059 වූ අතර, පෙර වර්ෂයේ මෙය සඳහන් වූයේ රු. 3,801,598 වශයෙනි. අනෙකුත් වාණිජ බැංකු ද මෙසේ ලාභ ලබා තිබුණි. වාණිජ බැංකු විසින් සිය තැනපත්කරුවන්ගේ මුදල් ණයට දීම, රන් භාණ්ඩ උකස් අත්තිකාරම් ලබාදීම, බැඳුම්කරවල ආයෝජනය, අයිරා පහසුකම් ලබාදීම සහ අනෙකුත් මාර්ගවලින් ආදායම උපයන අතර, සාමාන්‍යයෙන් මෙම ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් ලබාගනුයේ කර්මාන්ත සඳහා ලබා දී ඇති ණය මුදල් වලින් උපායාගන්නා ලද පොලී වශයෙනි.

මේ අනුව පැහැදිලි වන්නේ කර්මාන්ත අංශය අස්ථාවර වීමත් සමඟ මූල්‍ය ආයතන අසීමිත ලාබ උපයමින් ප්‍රගතියක් පෙන්වා දී ඇති බවයි. මෙම තත්වය “සෞභාග්‍ය දැක්ම” ප්‍රතිපත්ති මාලාවේ කර්මාන්ත ක්ෂේත්රයට අදාළව ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ නිර්ණායකයන්ට ඉතා ප්‍රතිවිරුද්ධ තත්වයකි. ආර්ථිකයේ ඇති වී ඇති මෙම අසමතුලිත තත්වය කඩිනමින් පාලනය කර නොගතහොත් රජය අපේක්ෂා කළ කඩිනම් ආර්ථික සංවර්ධය අත්පත් කර ගැනීම හා එය අඛණ්ඩව පවත්වා ගැනීම රජයට දැඩි අභියෝගයක් වන බව ඔබ වෙත පෙන්වා දෙමි.

එබැවින්, මූල්‍ය ක්ෂේත්රයේ නියාමන බලධාරී ලෙස මහ බැංකුවේ කාර්ය වන්නේ, මේ අවස්ථාවේදී රටෙහි විශාල පසුබෑමකට ලක්ව ඇති ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙත මුහුණ දී ඇති අසමානතාවයන් අවම කර ගැනීම සඳහා උචිතම ක්‍රමවේදයන් කඩිනමින් හඳුන්වා දීමයි.

මේ අනුව දැනට හඳුන්වා දී ඇති පහත සඳහන් මෙවලම් ඉදිරි වසර තුළදී ද ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙත සෘජු ප්රතිලාභ ඇති වන අයුරින් කර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සුදුසු බව යෝජනා කරමි.

1. ණය මුදල් විලම්භනය ඉදිරි වර්ෂ සඳහා දීර්ඝ කිරීම (Moratorium)

2. සියලුම කර්මාන්තකරුවන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම (Reschedulment)

එමෙන්ම, වර්තමානයේ දැනට ක්‍රියාත්මක මෙම ක්‍රමවේදයන් දෙක (02) වාණිජ බැංකු විසින් අනුගමනය කළ ද, එය වඩාත් සාධාරණ ලෙස ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් රැකගත හැකිවන අයුරින් (වාර්තාවේ සඳහන් පරිදි) තවදුරටත් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනුයේ නම්, එය ද කාලෝචිත වේ.

තවද, ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත ව්‍යවසායකයින් මුහුණ පා ඇති ගැටළු පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම සඳහා මා විසින් අංක 20/විවිධ(072) හා 2021.07.12 දිනැතිව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදී. පසුව කැබිනට් මණ්ඩලයේ තීරණය මත කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විසින් (මුදල් අමාත්‍යාංශයේ හා මහ බැංකුවේ නිලධාරීන්ගෙන් සමන්විත) පත් කරන ලද කමිටුව මඟින් හඳුනාගත් ගැටළු සඳහා ගතයුතු ක්‍රියාමාර්ග යෝජනා කර තිබුණි. එම කැබිනට් පත්‍රිකාව අංක අමප/21/1301/320/036 හා 2021/09/14 දිනැතිව අනුමත වූ අතර, එහි සඳහන් නිර්දේශයන් සියල්ලම ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වගකීම මහ බැංකු වෙත පවරා ඇත.

මේ අනුව, වර්තමානයේ රටෙහි කර්මාන්ත සංවර්ධනය සඳහා ඇති වී ඇති සර්ව ආර්ථික බාධාවන් කඩිනමින් පාලනය නොකළහොත්, රටෙහි රැකියා වියුක්තිය උග්‍ර වීමත්, ජාතික නිෂ්පාදනයට කර්මාන්තවල දායකත්වය පහළ යාම තුළින් ආදායම් බෙදීයාමේ විෂමතාව ඉහළ යාමට හේතු විය හැක. එබැවින්, මේ අවස්ථාවේදී මූල්‍ය ක්ෂේත්රයේ නියාමන බලධාරී ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ගලා යාමේ දිශානතිය පාලනය සඳහා ගුණාත්මක ණය පාලන විධිවිධානයන් කඩිනමින් හඳුන්වා දිය යුතු බව ඔබ වෙත අවධාරණය කරමි. විශේෂයෙන්ම, 1990 දශකයේ මුල් භාගයේදී ක්ෂුද්‍ර හා කුඩා කර්මාන්ත රට තුළ ව්‍යාප්තිය සඳහා මහ බැංකුව විසින් මෙවැනි විධිවිධාන ක්‍රියාත්මක කර ඇති බව පෙන්වා දෙන අතර, මෙම බැරෑරූම් අවස්ථාවේදී එවැනි ක්‍රියාමාර්ග හඳුන්වා දෙමින්, දැනට මූල්‍ය ගැටළුවලට මුහුණ පා ඇති කර්මාන්තවල ස්ථාවරත්වය සඳහා සහන ලබා දීමටත්, රජයේ නව ආර්ථික ප්‍රතිපත්තිය මත ගොඩනැගෙන ක්ෂුද්‍ර හා කුඩා කර්මාන්ත සඳහා අවශ්‍ය පසුබිම සකස් කරන ලෙස ද කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මා ඔබගෙන් කාරුණිකව ඉල්ලමි.

මේ සඳහා ඔබ දක්වන සහයෝගයට බෙහෙවින් කෘතඥ වෙමි.

මෙයට,

හිතවත්,

විමල් වීරවංශ (පා.ම)

කර්මාන්ත අමාත්‍ය

[QUOTE="hirashgeff, post: 27001614, member: 15895"] මෙම තත්වය ‘සෞභාග්‍ය දැක්ම’ට ඉතාම ප්රතිවිරුද්දයි..- ඇමති විමල්ගෙන් ලොකු තැනකට ලිපියක්… අජිත් නිවාඩ් කබ්රාල් මහතා. අධිපති. ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඹ 01. හිතවත් අධිපතිතුමනි, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත වෙත ලබා දී ඇති බැංකු ණය ප්‍රතිව්‍යුහගත කිරීම කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රයේ විශාල බිඳ වැටීමක් සිදු වී ඇති බව මෑතදී කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් කරන ලද සමීක්ෂණයකින් තහවුරු වී ඇත. මේ හේතුවෙන් දළ දේශීය නිෂ්පාදනයට කර්මාන්ත ක්ෂේත්රයෙන් එකතු කළ අගය පහත වැටීමක් සිදු වීමට ප්‍රවණතාවක් ඇත. මේ සඳහා වසංගතයේ ගෝලීය බලපෑම් හේතුවී ඇති අතර, විශේෂයෙන්ම දේශීය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය යෙදෙවුම් (යන්ත්රසූත්ර/අමුද්ර ව්ය) නිසි පරිදි සපයා ගැනීමට නොහැකි වූ අතර, නිමි භාණ්ඩ සඳහා ද ඇති ඉල්ලුම පහළ යාම නිසා එම කර්මාන්තවල ධාරිතා උපයෝජනය පහළ යාමට හා නිෂ්පාදනය බිඳ වැටීමට හේතු වී ඇත. එසේ වුවත්, ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්රය මඟින් 2020/2021 දී කර්මාන්ත සඳහා ණය ලබා දුන්නද, එම ණයවලින් බහුතර ප්‍රමාණයක් මහා පරිමාණ ව්‍යාපාර හා මිලදී ගැනීම් හා විකිණීම් ව්‍යාපාර (වෙළඳ කටයුතු) සඳහා ලබා දී ඇත. නමුත්, ආසියානූ හා සාක් කලාපීය රටවල් අතර, බැංකු ණය ලබා දීම සංසන්දනාත්මක ඇගයිමක් කිරීමේදී එම රටවල බැංකු ක්ෂේත්රයන් මඟින් ලබා දී ඇති ණය ප්‍රමාණයෙන් 50% වැඩි ණය ප්‍රමාණයක් ලබා දී ඇත්තේ ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත වෙතය. නමුත්, අප රටෙහි එම තත්වය 15%ට වඩා අඩු ප්‍රතිශතයක් වේ. එමෙන්ම, ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත වෙත ලබා දෙන ණය සඳහා අය කරනු පොලී ප්‍රතිශතයේ ඉහළ අගයක්ද පෙන්නුම් කරයි. (මෑත කාලීනව පොලී අනුපාතය පහළ යාමක් පෙන්නුම් කරයි.) (ඇමුණුම 01) ශ්‍රි ලංකාවේ තෝරාගත් වාණිජ බැංකු පහක (05) 2020/2021 වර්ෂවල ලාභශීලථා ප්‍රකාශයන් පරීක්ෂා කිරීමේදී දක්නට ලැබුණේ, මෙම කාලය තුළ සමස්ථ ආර්ථික කටයුතු සහ නිෂ්පාදන කර්මාන්ත පසුබෑමකට භාජනය වී තිබුණ ද, මෙම වාණිජ බැංකුවල ලාභ ආන්තිකයන් වර්ධනය වී ඇති ආකාරයයි. මහජන බැංකුව, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව සහ ලංකා බැංකුව සම්බන්ධයෙන් සලකා බලන කළ 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේ ඔවුන්ගේ ආදායම් තත්වය 44% කින් පමණ වර්ධනය වී තිබුණි. 2021 මාර්තු 31 අවසන් ගිණුම් වර්ෂය තුල මහජන බැංකුවේ ලාභ ශේෂය රු. (දහස්) 5,452,059 වූ අතර, පෙර වර්ෂයේ මෙය සඳහන් වූයේ රු. 3,801,598 වශයෙනි. අනෙකුත් වාණිජ බැංකු ද මෙසේ ලාභ ලබා තිබුණි. වාණිජ බැංකු විසින් සිය තැනපත්කරුවන්ගේ මුදල් ණයට දීම, රන් භාණ්ඩ උකස් අත්තිකාරම් ලබාදීම, බැඳුම්කරවල ආයෝජනය, අයිරා පහසුකම් ලබාදීම සහ අනෙකුත් මාර්ගවලින් ආදායම උපයන අතර, සාමාන්‍යයෙන් මෙම ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් ලබාගනුයේ කර්මාන්ත සඳහා ලබා දී ඇති ණය මුදල් වලින් උපායාගන්නා ලද පොලී වශයෙනි. මේ අනුව පැහැදිලි වන්නේ කර්මාන්ත අංශය අස්ථාවර වීමත් සමඟ මූල්‍ය ආයතන අසීමිත ලාබ උපයමින් ප්‍රගතියක් පෙන්වා දී ඇති බවයි. මෙම තත්වය “සෞභාග්‍ය දැක්ම” ප්‍රතිපත්ති මාලාවේ කර්මාන්ත ක්ෂේත්රයට අදාළව ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ නිර්ණායකයන්ට ඉතා ප්‍රතිවිරුද්ධ තත්වයකි. ආර්ථිකයේ ඇති වී ඇති මෙම අසමතුලිත තත්වය කඩිනමින් පාලනය කර නොගතහොත් රජය අපේක්ෂා කළ කඩිනම් ආර්ථික සංවර්ධය අත්පත් කර ගැනීම හා එය අඛණ්ඩව පවත්වා ගැනීම රජයට දැඩි අභියෝගයක් වන බව ඔබ වෙත පෙන්වා දෙමි. එබැවින්, මූල්‍ය ක්ෂේත්රයේ නියාමන බලධාරී ලෙස මහ බැංකුවේ කාර්ය වන්නේ, මේ අවස්ථාවේදී රටෙහි විශාල පසුබෑමකට ලක්ව ඇති ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙත මුහුණ දී ඇති අසමානතාවයන් අවම කර ගැනීම සඳහා උචිතම ක්‍රමවේදයන් කඩිනමින් හඳුන්වා දීමයි. මේ අනුව දැනට හඳුන්වා දී ඇති පහත සඳහන් මෙවලම් ඉදිරි වසර තුළදී ද ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙත සෘජු ප්රතිලාභ ඇති වන අයුරින් කර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සුදුසු බව යෝජනා කරමි. 1. ණය මුදල් විලම්භනය ඉදිරි වර්ෂ සඳහා දීර්ඝ කිරීම (Moratorium) 2. සියලුම කර්මාන්තකරුවන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම (Reschedulment) එමෙන්ම, වර්තමානයේ දැනට ක්‍රියාත්මක මෙම ක්‍රමවේදයන් දෙක (02) වාණිජ බැංකු විසින් අනුගමනය කළ ද, එය වඩාත් සාධාරණ ලෙස ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් රැකගත හැකිවන අයුරින් (වාර්තාවේ සඳහන් පරිදි) තවදුරටත් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනුයේ නම්, එය ද කාලෝචිත වේ. තවද, ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත ව්‍යවසායකයින් මුහුණ පා ඇති ගැටළු පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම සඳහා මා විසින් අංක 20/විවිධ(072) හා 2021.07.12 දිනැතිව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදී. පසුව කැබිනට් මණ්ඩලයේ තීරණය මත කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විසින් (මුදල් අමාත්‍යාංශයේ හා මහ බැංකුවේ නිලධාරීන්ගෙන් සමන්විත) පත් කරන ලද කමිටුව මඟින් හඳුනාගත් ගැටළු සඳහා ගතයුතු ක්‍රියාමාර්ග යෝජනා කර තිබුණි. එම කැබිනට් පත්‍රිකාව අංක අමප/21/1301/320/036 හා 2021/09/14 දිනැතිව අනුමත වූ අතර, එහි සඳහන් නිර්දේශයන් සියල්ලම ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වගකීම මහ බැංකු වෙත පවරා ඇත. මේ අනුව, වර්තමානයේ රටෙහි කර්මාන්ත සංවර්ධනය සඳහා ඇති වී ඇති සර්ව ආර්ථික බාධාවන් කඩිනමින් පාලනය නොකළහොත්, රටෙහි රැකියා වියුක්තිය උග්‍ර වීමත්, ජාතික නිෂ්පාදනයට කර්මාන්තවල දායකත්වය පහළ යාම තුළින් ආදායම් බෙදීයාමේ විෂමතාව ඉහළ යාමට හේතු විය හැක. එබැවින්, මේ අවස්ථාවේදී මූල්‍ය ක්ෂේත්රයේ නියාමන බලධාරී ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ගලා යාමේ දිශානතිය පාලනය සඳහා ගුණාත්මක ණය පාලන විධිවිධානයන් කඩිනමින් හඳුන්වා දිය යුතු බව ඔබ වෙත අවධාරණය කරමි. විශේෂයෙන්ම, 1990 දශකයේ මුල් භාගයේදී ක්ෂුද්‍ර හා කුඩා කර්මාන්ත රට තුළ ව්‍යාප්තිය සඳහා මහ බැංකුව විසින් මෙවැනි විධිවිධාන ක්‍රියාත්මක කර ඇති බව පෙන්වා දෙන අතර, මෙම බැරෑරූම් අවස්ථාවේදී එවැනි ක්‍රියාමාර්ග හඳුන්වා දෙමින්, දැනට මූල්‍ය ගැටළුවලට මුහුණ පා ඇති කර්මාන්තවල ස්ථාවරත්වය සඳහා සහන ලබා දීමටත්, රජයේ නව ආර්ථික ප්‍රතිපත්තිය මත ගොඩනැගෙන ක්ෂුද්‍ර හා කුඩා කර්මාන්ත සඳහා අවශ්‍ය පසුබිම සකස් කරන ලෙස ද කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මා ඔබගෙන් කාරුණිකව ඉල්ලමි. මේ සඳහා ඔබ දක්වන සහයෝගයට බෙහෙවින් කෘතඥ වෙමි. මෙයට, හිතවත්, විමල් වීරවංශ (පා.ම) කර්මාන්ත අමාත්‍ය [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom