Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි දෙන්නා හමුවුනේ ඉන්ටර්නෙට් ඩේටින් සයිට් එකකින් - සසන්ති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්සත් රාජධානියේ වාසය කරන ප්‍රකට රංගන ශිල්පිණී සසන්ති ජයසේකර මේ දිනවල ශ්‍රී ලංකාවේ කාලය ගතකරමින් සිටින අතර සුදු ජාතික ආදරණීය සැමියා ස්ටීව් රික්ෂන් සමග ඇය රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වී තිබුනේ ප්‍රථම වරටය.

රංගන ශිල්පිනී සසන්ති ජයසේකර 1990 දශකයේ හා 2000 මුල ටෙලි නාට්‍ය තුළ ජනප්‍රිය වූ නිළියකි. ඇයගේ ටෙලි නාට්‍ය රංගනය සම්මානයට පවා ලක්ව තිබුණි.

"මම ඉස්සලම ආවේ ටීවී කොමර්ෂල්ස් වලින් ඊට පස්සේ තමයි චන්ද්‍රරත්න මාපිටිගමගේ ටෙලි නාට්‍ය වලට තෝරගත්තේ. මම රෝහණ වීරසිංහ ලක්ෂ්මන් විජේසේකර සර් ලාගේ 'කලා භූමි' ආයතනයේ තමයි හිටියේ. අපි ඒ අයගේ පළවෙනිම ශි්ෂ්ය ශිෂ්‍යාවෝ පොඩිම තැනින් පටන් අරගෙන අන්තිම වෙනකම් හිටපු කට්ටිය.. ඉතින් මියුසික් ඉගෙන ගත්ත රෝහණ සර්වයි දැනට ජීවතුන් අතර නැති මගේ ආදරණීය ලක්ෂ්මන් විජේසේකර සර්වයි මං ආදරෙන් මතක් කරනවා.

ඒගොල්ලො තමයි මට කිව්වෙ රඟපාන්න තිබෙන අවස්ථා ගැන. ඩී බී. නිහාල්සිංහ මහත්මයාගේ එකාලේ ස්ක්‍රීන් ටෙස්ට් වලට යන්න කියලත් උදව් කරා. ටෙලි සිනේ ආයතනය ඒ කාලේ තිබ්බ ආයතනයක් මං ඒකට ගියා.

ගෙදරින් මගේ කැමැත්තට ඉඩ දුන්නා. ඒක නිසා කොහොම හරි ගියා. ඊට පස්සේ රඟපාන්න ගියා.

මේ කාලෙ වගේ නෙමෙයි ලොකේෂන් වල තත්වය අලුත් එක්කෙනෙක් එක්ක රඟපාන්න කිව්වම කවුද කවුද කියලා අහනවා. ලේසි නෑ තැනකට යන්න.එහෙම තමයි මම ක්ෂේත්රයට ආවේ.

මට කුසලතා සම්මානයක් හම්බුනා 'එක් මෘගාංගනාවියක්' කතාවට. සුමති ටෙලි සම්මාන වලදී. ඊට පස්සේ හොඳම නිළිය සම්මානය හම්බුනා. 'හදවිල සක්මන' නාට්‍යයට ප්‍රසන්න ජයකොඩි තමයි ඒක කළේ 2003 විතර. කොමර්ෂල් චිත්‍රපට ගණනාවකත් මං රඟපෑවා.

මං ආස වුනේ නම් ෆිල්ම්ස්වලට. ඒකේ හරි ගැම්මක් තියෙනව.නමුත් ෆිල්ම් සුළුවෙන් කරේ. මට කරන්න හරි ගැඹුරු චරිතයක් හම්බ උනේ නෑ එකයි හම්බවුනේ 'ජුලියා' එකේ.

මේ ආදරණීය සැමියා ගැන කතාව මෙහෙමයි. එයාට තේරෙන් නෑනේ සිංහල .ඒ වුනාට මාත් එක්ක ඉද්දි ෆිල්ම් බලන්නත් එනවා හින්දි ෆිල්ම් බලනකොට හෝල් එකේ . ෂාරුක් ඛාන්ගේ එකක් තිබ්බොත් යනවා. ගිහින් ඉතිං කියනවා 'මයි ගෝඩ් මේ බලන්න මං විතරයි සුද්දෙක් ඉන්නෙ' කියලා.

සබ්ටයිටල් දාලා තියන ඒවා බලනවා.

අපි දෙන්නා හමුවෙලා වසර 13 ක් වෙනවා.

ඔහුත් මාත් හමුවුනේ අන්තර්ජාලයෙන් ඉන්ටර්නෙට් 'ඩේටින් සයිට්' එකකින්. ඔහුට මට වඩා වයස 5 ක් වැඩියි. මගෙන් මුලින් ඇහුවාම. දැනට බැහැ කියල කිව්වා.

ඇත්තමයි ඒ කාලෙ වෙන කෙනෙක් හිටියා ඒ ගැන හිතුවා. පස්සෙ පස්සෙ මෙයා ලියපු වාක්‍ය කියවලා මට හිත ඇදුණා. අපි මුණගැහෙන්න තීරණය කලේ ඊට පස්සෙ.

අපි දෙන්නා ආදරේ කරා මාස 6 ක් විතර. අපි අඳුනගන්න කථා කරා ගොඩක් කල් යාළුවො වගේ. මෙහෙමයි දැක්කහම ආදරේ වෙනයි ඉන්න ගිහාම වෙනයි. ඒ නිසා දැන් කාලෙ කෙරෙන ඒව වගේ නෙමෙයි අපි අතර සම්බන්ධය ගොඩ නැගුනේ.

අපි එකට ආදරේ කරනවා නම් අපිට සහකරුවෙක් හෝ සහකාරියකගෙ බලාපොරොත්තු වෙන දේවල් අප තේරුම් ගැනීම සහ ඒවාට මානසික වදයක් නැතිවීම වැදගත්.

මගේ පවුල හිටපු අවාසනාවන්තම වෙලාවෙදී මෙයා මං ළඟ හිටපු විදිය හරි වටිනවා. ඒ වෙලාවෙ වෙන මනුස්සයෙක් නම් ලංකාවේ කෙනෙක් නම් ඇත්තටම දාල ගිහින් සුද්දෙක් වුණත්. නමුත් මෙයාගෙ ඉවසිලිවන්තභාවය විශිෂ්ටයි.

කොච්චර මම ඇඬුවද.. සද්ද නැතිවම මෙයා අත අල්ලගෙන මගේ. මෙයා මගෙත් ඇස් දිහා බලං ඉන්නවා විතරයි කතාවත් කරන් නැතිව සැනසීමක් දුන්නා. මොකද එයාට දුක් වෙන වෙලාවට එයා ළඟ ඉන්නවා හැඟීම දෙන එක විතරයි වටින්නෙ.මං තාත්තා මල්ලිලා දෙන්නා ගාවට හොඳම ගතිගුණ දැක්ක මහත්මයා මෙයා."

[QUOTE="SLK_sri, post: 29851356, member: 569192"] [IMG alt="sasanthi-jayasekara-uk-speaks"]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhefYYRDj4vt-clf9__tDdNNTr9LcygYQhL8jks_risWV89st8kpIqKbH5wcsUT91OZMPAUj_rgcjQAFU-hgL9clibtWwHyf3Vf2cXWL1UYwxu2ns_2Cf39JJAHDP_TjShS7JN-k-bcEWal9FiOZLjKdQNNZ0a9H0A31xn6rQEgyv7wAzBhq3p4hrtAd35L/s16000-rw/collage.jpg[/IMG] එක්සත් රාජධානියේ වාසය කරන ප්‍රකට රංගන ශිල්පිණී සසන්ති ජයසේකර මේ දිනවල ශ්‍රී ලංකාවේ කාලය ගතකරමින් සිටින අතර සුදු ජාතික ආදරණීය සැමියා ස්ටීව් රික්ෂන් සමග ඇය රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වී තිබුනේ ප්‍රථම වරටය. රංගන ශිල්පිනී සසන්ති ජයසේකර 1990 දශකයේ හා 2000 මුල ටෙලි නාට්‍ය තුළ ජනප්‍රිය වූ නිළියකි. ඇයගේ ටෙලි නාට්‍ය රංගනය සම්මානයට පවා ලක්ව තිබුණි. "මම ඉස්සලම ආවේ ටීවී කොමර්ෂල්ස් වලින් ඊට පස්සේ තමයි චන්ද්‍රරත්න මාපිටිගමගේ ටෙලි නාට්‍ය වලට තෝරගත්තේ. මම රෝහණ වීරසිංහ ලක්ෂ්මන් විජේසේකර සර් ලාගේ 'කලා භූමි' ආයතනයේ තමයි හිටියේ. අපි ඒ අයගේ පළවෙනිම ශි්ෂ්ය ශිෂ්‍යාවෝ පොඩිම තැනින් පටන් අරගෙන අන්තිම වෙනකම් හිටපු කට්ටිය.. ඉතින් මියුසික් ඉගෙන ගත්ත රෝහණ සර්වයි දැනට ජීවතුන් අතර නැති මගේ ආදරණීය ලක්ෂ්මන් විජේසේකර සර්වයි මං ආදරෙන් මතක් කරනවා. ඒගොල්ලො තමයි මට කිව්වෙ රඟපාන්න තිබෙන අවස්ථා ගැන. ඩී බී. නිහාල්සිංහ මහත්මයාගේ එකාලේ ස්ක්‍රීන් ටෙස්ට් වලට යන්න කියලත් උදව් කරා. ටෙලි සිනේ ආයතනය ඒ කාලේ තිබ්බ ආයතනයක් මං ඒකට ගියා. [CENTER][/CENTER] ගෙදරින් මගේ කැමැත්තට ඉඩ දුන්නා. ඒක නිසා කොහොම හරි ගියා. ඊට පස්සේ රඟපාන්න ගියා. මේ කාලෙ වගේ නෙමෙයි ලොකේෂන් වල තත්වය අලුත් එක්කෙනෙක් එක්ක රඟපාන්න කිව්වම කවුද කවුද කියලා අහනවා. ලේසි නෑ තැනකට යන්න.එහෙම තමයි මම ක්ෂේත්රයට ආවේ. මට කුසලතා සම්මානයක් හම්බුනා 'එක් මෘගාංගනාවියක්' කතාවට. සුමති ටෙලි සම්මාන වලදී. ඊට පස්සේ හොඳම නිළිය සම්මානය හම්බුනා. 'හදවිල සක්මන' නාට්‍යයට ප්‍රසන්න ජයකොඩි තමයි ඒක කළේ 2003 විතර. කොමර්ෂල් චිත්‍රපට ගණනාවකත් මං රඟපෑවා. මං ආස වුනේ නම් ෆිල්ම්ස්වලට. ඒකේ හරි ගැම්මක් තියෙනව.නමුත් ෆිල්ම් සුළුවෙන් කරේ. මට කරන්න හරි ගැඹුරු චරිතයක් හම්බ උනේ නෑ එකයි හම්බවුනේ 'ජුලියා' එකේ. මේ ආදරණීය සැමියා ගැන කතාව මෙහෙමයි. එයාට තේරෙන් නෑනේ සිංහල .ඒ වුනාට මාත් එක්ක ඉද්දි ෆිල්ම් බලන්නත් එනවා හින්දි ෆිල්ම් බලනකොට හෝල් එකේ . ෂාරුක් ඛාන්ගේ එකක් තිබ්බොත් යනවා. ගිහින් ඉතිං කියනවා 'මයි ගෝඩ් මේ බලන්න මං විතරයි සුද්දෙක් ඉන්නෙ' කියලා. සබ්ටයිටල් දාලා තියන ඒවා බලනවා. අපි දෙන්නා හමුවෙලා වසර 13 ක් වෙනවා. ඔහුත් මාත් හමුවුනේ අන්තර්ජාලයෙන් ඉන්ටර්නෙට් 'ඩේටින් සයිට්' එකකින්. ඔහුට මට වඩා වයස 5 ක් වැඩියි. මගෙන් මුලින් ඇහුවාම. දැනට බැහැ කියල කිව්වා. [CENTER][/CENTER] ඇත්තමයි ඒ කාලෙ වෙන කෙනෙක් හිටියා ඒ ගැන හිතුවා. පස්සෙ පස්සෙ මෙයා ලියපු වාක්‍ය කියවලා මට හිත ඇදුණා. අපි මුණගැහෙන්න තීරණය කලේ ඊට පස්සෙ. අපි දෙන්නා ආදරේ කරා මාස 6 ක් විතර. අපි අඳුනගන්න කථා කරා ගොඩක් කල් යාළුවො වගේ. මෙහෙමයි දැක්කහම ආදරේ වෙනයි ඉන්න ගිහාම වෙනයි. ඒ නිසා දැන් කාලෙ කෙරෙන ඒව වගේ නෙමෙයි අපි අතර සම්බන්ධය ගොඩ නැගුනේ. අපි එකට ආදරේ කරනවා නම් අපිට සහකරුවෙක් හෝ සහකාරියකගෙ බලාපොරොත්තු වෙන දේවල් අප තේරුම් ගැනීම සහ ඒවාට මානසික වදයක් නැතිවීම වැදගත්. මගේ පවුල හිටපු අවාසනාවන්තම වෙලාවෙදී මෙයා මං ළඟ හිටපු විදිය හරි වටිනවා. ඒ වෙලාවෙ වෙන මනුස්සයෙක් නම් ලංකාවේ කෙනෙක් නම් ඇත්තටම දාල ගිහින් සුද්දෙක් වුණත්. නමුත් මෙයාගෙ ඉවසිලිවන්තභාවය විශිෂ්ටයි. කොච්චර මම ඇඬුවද.. සද්ද නැතිවම මෙයා අත අල්ලගෙන මගේ. මෙයා මගෙත් ඇස් දිහා බලං ඉන්නවා විතරයි කතාවත් කරන් නැතිව සැනසීමක් දුන්නා. මොකද එයාට දුක් වෙන වෙලාවට එයා ළඟ ඉන්නවා හැඟීම දෙන එක විතරයි වටින්නෙ.මං තාත්තා මල්ලිලා දෙන්නා ගාවට හොඳම ගතිගුණ දැක්ක මහත්මයා මෙයා." [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom