අපි නාකි වුනාට මචන්ලා උම්බලා දන්නවාද අපි තමයි
1. කම්පියුටර් නැති කාලෙ ඉපදිලා 486 586 පෙන්ටියම් වගෙ cපු සහ දැන ගිගා හර්ට්z වලින් කම්පියුටර් එක්ස්පියන්ස් කලෙ.
2. ෆොනෙ වුනත් නඇතුව, බිස්නස්මන් ලාට විතරක් ෆොන් ලක්ශ 2-3 (එ කාලේ ඉන්දන්), නොකියා ගඩොල් බාගෙ, සොනි එරික්සන් වගෙ ෆොනුත්, දැන් ෆොනුත් එක්ස්පිරියන්ස් කලෙ.
3. ගෙම්ස් වුනත් අටාරි, නින්ටෙන්ඩො මාරියො, පස්සෙ හාල්ෆ් ලයිෆ් 2,.ඩූම් වගෙ ගෙම්ස් ඉන්දන්, දැන් රියලිස්ටික් ගෙම්ස් එක්ස්පිරියන්ස් කලෙ
4. වින්ඩොස් 95, 98, me, 2000, vista xxp, වින්ඩොස් 7, වින්ඩොස් 8, 8.1 එක්ස්පිරියන්ස් කරෙ.
.
5. ලන්කාව කොච්චර උසස් තැනක.එ කාලෙ තිබ්බාද කියන එක අහින් දැක්කෙ. ලක්ශපාන බැටරි, කෑලණි ටයර්, හෙන ගොඩක් දෙවල් තිබ්බා ලන්කාවෙ. මතක නෑ ගොඩක්.
6. ඉස්සර අපෙ කම්පුටරෙ 20ග්gb කිව්වුවම අති, ram minimum 64mb, 128ම්mb. Cpu 866ම්‍රගභර්ට්z කියන්නෙ පට්ටම බාන්ඩෙ එ ඩවස් වල.
7. ඉන්ටෙර්නෙට් කැෆෙ, නෙට්2ෆොන් මතකද, vhs, vcd, usb drive 64mb වගෙ දෙවල්.
දැන් ඉන්න හුජ්ජ චූ කොල්ලො ඔව දැන්නෙත් නැ, එ කාලෙ සිස්ටෙම් එකක් පෙන්නුවොත් වමනෙ කරලාම මැරෙයි.
මෙක සින්හලෙන් ලියන්න වින්ද දුක.