Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
අපි නොදන්න ටයර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි නොදන්න ටයර්

අපේ කට්ටියගෙන් ලොකු ඉල්ලීමක් තිබ්බා ටයර් ගැන දාන්න කියල. ඔන්න අද දාන්නයි යන්නේ

අපි නොදන්න ටයර්

ටයර් කිව්වහම එක එක ජාතියේ ඒවා තියෙනවනේ. අපි බලමු ටයර් එකේ කෝඩ් එකෙන් කොහොමද ඒවා වර්ගකරල බලාගන්නේ කියල

අද මම උදාහරනෙට ගන්නේ මේ යොකොහමා ටයර් එක

වාහනේට දාලා තියෙන නිසා රෝදෙම පොටෝ එකක් ගත්තා

දැන් බලමු මොනවද මේකේ ගහල තියෙන ඉලක්කම් අකුරු කියල

DOT FBLJ - NXY1314 - 265/70R16 112S

ඔය ටික සේරම එකම ෆොන්ට් එකෙන් එකම සයිස් එකෙන් නෙමේනේ එන්නේ ඒ නිසා කොටස් කරගන්න හරිම ලේසියි

DOT FBLJ - NXY1314 - 265/70R16 112S

DOT කියන්නේ U.S. Department of Transportation ඒ කියන්නේ මේ ටයර් එක හදන කොම්පැනි එක U.S. Department of Transportation tire ආයතනේ තත්ව සහතික සහ නියමයන් යටතේ නිපදවලා තියෙනවයි කියන එක

DOT  FBLJ - NXY1314 - 265/70R16 112S

FB කියන්නේ මේක හදපු යොකොහමා කම්පැනියේ ප්ලාට් එකේ හදුනාගැනීමේ කේතය

DOT FBLJ - NXY1314 - 265/70R16 112S

LJ කියන්නේ ටයර් සයිස් කෝඩ් නම්බර් එක (නිශ්පාදකයාට අනුව)

DOT FBLJ -NXY1314 - 265/70R16 112S

NXY කියන්නේ නිශ්පාදකයාට අනුව ටයර් එකේ මොඩල් එක. හරියට සැම්සුන් ෆෝන් වල ගැලැක්සි එස් සීරීස් එක කියනවා වගේ

ඊලගට තමා වැදගත්ම කොටස එන්නේ

DOT FBLJ -NXY1314 - 265/70R16 112S

1314 කියන්නේ ටයර් එකේ නිශ්පාදිත දිනය. ටයර් එකක් පාවිච්චි කරන්න පුලුවන් අව්රුදු 5යි. ඊට පස්සේ දිරායන්න පටන් ගන්නවා. මුලින් තිබ්බ රබර් වල ගුනාංග දුර්වල වෙන්න ගන්නවා. ඒ නිසා ටයර් ගන්නකොට පරන ටයර් ගන්න එපා. හුගදෙනෙක් මේක නොදැන අහු වෙනවා

කොහොමද මේ කෝඩ් එක කියවන්නේ

1314 - 14 කියන්නේ නිශ්පාදිත වර්ශය. පලවෙනි ඉලක්කම් දෙකෙන් 13 කියන්නේ 2014 වර්ශයේ 13 වෙනි සතියේ තමයි ටයර් එක නිශ්පාදනය කරල තියෙන්නේ

DOT FBLJ -NXY1314 - 265/70R16 112S

265 කියන්නේ ටයර් එකේ වාහනේ ඇතුල පැත්තේ බිත්තියේ ඉදල පිට පැත්තේ බිත්තියට එනකම් තිරස්ව පලල මිලිමීටර් වලින්

ඔය වෑන් ටයර් වල එහෙම 265 කියන එකට කලින් P අකුරක් එනවා. ඒකෙන් කියන්නේ පැසෙන්ජර් ටයර් කියල. Dආවනම් ඒක ඩිලිවරි. ඒ කියන්නේ බඩු අදින වාහන වලට එන එකක්. මේක 4x4 එකකට ආපු ටයර් එකක් නිසා ඒ දෙකම නෑ(මම එහෙම හිතනවා ).

DOT FBLJ -NXY1314 - 265/70R16 112S

70 මේක ඇවිල්ලා අනුපාත අගයක්. ටයර් එකේ උස පලලට දක්වන අනුපාතය සියයට අගයක් විදිහට. 70 කියන්නේ උසට පලල අනුපාතය 70%යි කියල

DOT FBLJ -NXY1314 - 265/70R16 112S

R කියන්නේ ටයර් එක හදන්න පාවිච්චි කරපු ක්රමවේදය. R කියන්නේ රේඩියල්

R= radial

B = belted bias

D = diagonal bias

DOT FBLJ -NXY1314 - 265/70R16 112S

මේකනම් හැමෝම දන්නවනේ. මේ තියෙන්නේ රෝදේ විශ්කම්භය අගල් වලින්

DOT FBLJ -NXY1314 - 265/70R16 112S

112 කියන්නේ ටයර් එකට දරන්න පුලුවන් බර. මේක සමහර යුරෝපියන් ටයර් වල රාත්තල් වලින් තියෙන්නේ. මේක ජපන් නිසා කිලී ග්රෑම් වලින් තියෙන්නේ

DOT FBLJ -NXY1314 - 265/70R16 112S

S කියන කෝඩ් එකෙන් කියන්නේ උපරිම අනුමත බර දාලා වාහනේට යන්න පුලුවන් ටයර් එකට දරාගත හැකි උපරිම වේගය.A-Z මේක අකුරු වලින් තියෙන්නේ

වාහනයක් තෝරගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1643744

කියවල බලල වැඩක් උනානම් බම්ප් එකක් දාලා සලකල යනවනම් සන්තෝසයි ඕන්

අනවසරයෙන් උපුටාගෙන බ්ලොග් වල පලකිරීම සපුරා තහනම්

[QUOTE="රත්තරං, post: 17444281, member: 391748"] [b]අපි නොදන්න ටයර්[/b] [SIZE="3"][B]අපේ කට්ටියගෙන් ලොකු ඉල්ලීමක් තිබ්බා ටයර් ගැන දාන්න කියල. ඔන්න අද දාන්නයි යන්නේ [U]අපි නොදන්න ටයර්[/U] ටයර් කිව්වහම එක එක ජාතියේ ඒවා තියෙනවනේ. අපි බලමු ටයර් එකේ කෝඩ් එකෙන් කොහොමද ඒවා වර්ගකරල බලාගන්නේ කියල අද මම උදාහරනෙට ගන්නේ මේ යොකොහමා ටයර් එක වාහනේට දාලා තියෙන නිසා රෝදෙම පොටෝ එකක් ගත්තා [IMG]http://oi61.tinypic.com/2vb56yb.jpg[/IMG] දැන් බලමු මොනවද මේකේ ගහල තියෙන ඉලක්කම් අකුරු කියල [IMG]http://oi60.tinypic.com/24bql2u.jpg[/IMG] [U]DOT FBLJ - NXY1314 - 265/70R16 112S[/U] ඔය ටික සේරම එකම ෆොන්ට් එකෙන් එකම සයිස් එකෙන් නෙමේනේ එන්නේ ඒ නිසා කොටස් කරගන්න හරිම ලේසියි [U][COLOR="Red"]DOT[/COLOR] FBLJ - NXY1314 - 265/70R16 112S[/U] DOT කියන්නේ U.S. Department of Transportation ඒ කියන්නේ මේ ටයර් එක හදන කොම්පැනි එක U.S. Department of Transportation tire ආයතනේ තත්ව සහතික සහ නියමයන් යටතේ නිපදවලා තියෙනවයි කියන එක [U]DOT [COLOR="Red"] FB[/COLOR]LJ - NXY1314 - 265/70R16 112S[/U] FB කියන්නේ මේක හදපු යොකොහමා කම්පැනියේ ප්ලාට් එකේ හදුනාගැනීමේ කේතය [U]DOT FB[COLOR="Red"]LJ[/COLOR] - NXY1314 - 265/70R16 112S[/U] LJ කියන්නේ ටයර් සයිස් කෝඩ් නම්බර් එක (නිශ්පාදකයාට අනුව) [U]DOT FBLJ -[COLOR="Red"]NXY[/COLOR]1314 - 265/70R16 112S[/U] NXY කියන්නේ නිශ්පාදකයාට අනුව ටයර් එකේ මොඩල් එක. හරියට සැම්සුන් ෆෝන් වල ගැලැක්සි එස් සීරීස් එක කියනවා වගේ ඊලගට තමා වැදගත්ම කොටස එන්නේ [U]DOT FBLJ -NXY[COLOR="Red"]1314[/COLOR] - 265/70R16 112S[/U] [COLOR="red"]1314 කියන්නේ ටයර් එකේ නිශ්පාදිත දිනය. ටයර් එකක් පාවිච්චි කරන්න පුලුවන් අව්රුදු 5යි. ඊට පස්සේ දිරායන්න පටන් ගන්නවා. මුලින් තිබ්බ රබර් වල ගුනාංග දුර්වල වෙන්න ගන්නවා. ඒ නිසා ටයර් ගන්නකොට පරන ටයර් ගන්න එපා. හුගදෙනෙක් මේක නොදැන අහු වෙනවා[/COLOR] කොහොමද මේ කෝඩ් එක කියවන්නේ 1314 - 14 කියන්නේ නිශ්පාදිත වර්ශය. පලවෙනි ඉලක්කම් දෙකෙන් 13 කියන්නේ 2014 වර්ශයේ 13 වෙනි සතියේ තමයි ටයර් එක නිශ්පාදනය කරල තියෙන්නේ [U]DOT FBLJ -NXY1314 - [COLOR="Red"]265[/COLOR]/70R16 112S[/U] 265 කියන්නේ ටයර් එකේ වාහනේ ඇතුල පැත්තේ බිත්තියේ ඉදල පිට පැත්තේ බිත්තියට එනකම් තිරස්ව පලල මිලිමීටර් වලින් ඔය වෑන් ටයර් වල එහෙම 265 කියන එකට කලින් P අකුරක් එනවා. ඒකෙන් කියන්නේ පැසෙන්ජර් ටයර් කියල. Dආවනම් ඒක ඩිලිවරි. ඒ කියන්නේ බඩු අදින වාහන වලට එන එකක්. මේක 4x4 එකකට ආපු ටයර් එකක් නිසා ඒ දෙකම නෑ(මම එහෙම හිතනවා :P). [U]DOT FBLJ -NXY1314 - 265/[COLOR="Red"]70[/COLOR]R16 112S[/U] 70 මේක ඇවිල්ලා අනුපාත අගයක්. ටයර් එකේ උස පලලට දක්වන අනුපාතය සියයට අගයක් විදිහට. 70 කියන්නේ උසට පලල අනුපාතය 70%යි කියල [U]DOT FBLJ -NXY1314 - 265/70[COLOR="Red"]R[/COLOR]16 112S[/U] R කියන්නේ ටයර් එක හදන්න පාවිච්චි කරපු ක්රමවේදය. R කියන්නේ රේඩියල් R= radial B = belted bias D = diagonal bias [U]DOT FBLJ -NXY1314 - 265/70R[COLOR="Red"]16[/COLOR] 112S[/U] මේකනම් හැමෝම දන්නවනේ. මේ තියෙන්නේ රෝදේ විශ්කම්භය අගල් වලින් [U]DOT FBLJ -NXY1314 - 265/70R16 [COLOR="Red"]112[/COLOR]S[/U] 112 කියන්නේ ටයර් එකට දරන්න පුලුවන් බර. මේක සමහර යුරෝපියන් ටයර් වල රාත්තල් වලින් තියෙන්නේ. මේක ජපන් නිසා කිලී ග්රෑම් වලින් තියෙන්නේ [IMG]http://www.goodyear.ca/assets/proto/goodyear/common/img/bookshelves/load-index-chart.png[/IMG] [U]DOT FBLJ -NXY1314 - 265/70R16 112[COLOR="Red"]S[/COLOR][/U] S කියන කෝඩ් එකෙන් කියන්නේ උපරිම අනුමත බර දාලා වාහනේට යන්න පුලුවන් ටයර් එකට දරාගත හැකි උපරිම වේගය.A-Z මේක අකුරු වලින් තියෙන්නේ [IMG]http://www.belletire.com/imgs/edu_pages/sidewall_chart.jpg[/IMG] [RIGHT]වාහනයක් තෝරගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1643744[/url] [IMG]http://i.imgur.com/JXkxITG.jpg[/IMG] කියවල බලල වැඩක් උනානම් බම්ප් එකක් දාලා සලකල යනවනම් සන්තෝසයි ඕන් [COLOR="red"]අනවසරයෙන් උපුටාගෙන බ්ලොග් වල පලකිරීම සපුරා තහනම්[/COLOR][/RIGHT] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom