Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි නොදන්න රුසියාව-18
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි නොදන්න රුසියාව-18

පසුගිය මැයි 9 වනදා රුසියාව තම යුද ශක්තිය ලෝකයටම ප්රදර්ශනය කරමින් සමරන්නට යෙදුනේ ඔවුන් 1941-1945 කාලය අතර නාසි ජර්මනියට එරෙහිව කල යුද්ධය ජයග්රහණය කිරීමේ 72 අනුස්මරණයයි.මෙම යුද්ධයේදී වැඩිම හානි සිදුවූයේ සෝවියට් දේශයටයි.සෝවියට් වැසියන් මිලියන 26කට පමණ එහිදී ජීවිත අහිමිවූ බව ඉතිහාසයේ සඳහන්වේ.රුසියාවේ ජනපති අසුනට කවරෙක් පැමිණියද මෙම අනුස්මරණ දිනය හෝ විජයග්රාහී පෙළපාලිය අද දක්වාම නොකඩවා පවත්වාගෙන ගොස් තිබේ(සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව මෙය යළිත් ආරම්භ වන්නේ 1995 වර්ෂයේදීය ).ඒ සිය රට වෙනුවෙන් දිවිපිදූ විරුවන් සැමරිමටත් රටේ අභිමානය ලෝකයට විදහා දැක්වීමටත්ය.

සාමාන්යයෙන් මෙම පෙළපාලිය ප්රධාන කොටස් තුනකින් සමන්විතය.පාබල හමුදාවල පෙළපාලිය,සන්නාහ සන්නද්ධ රථ,යුද ටැංකි ආදී රථ පෙළපාලිය සහ ගුවන් හමුදා ශක්තිය පෙන්වන ගුවන් සංදර්ශනය එම කොටස් තුනයි.මෙම වසරේ මොස්කව් නගරයේ වළාකුළු සහිත අහස වැහිබර කාලගුණය නිසා තුන්වන අංගය අතහැර දමන ලදි.

මෙවර ඉසව්වට 10,000කට වැඩි සෙබලුන් ප්රමාණයක් සහභාගී වූ අතර යුදෝපකරණ 114ක් ඊට එකතු කර තිබිණි.පාබල හමුදා,ගුවන් හමුදා,නාවික හමුදා,මැරීන් බලකා,උපායමාර්ගික මිසයිල බලකා,වාසර බලකා මෙන්ම ජාතික ආරක්ෂක,ෆෙඩරල් ආරක්ෂක සේවා බලකාවල සෙබලුන් පෙළපාලිය සඳහා එක් කර තිබිණි.

කැඩෙට් පාසල්වල පුහුණුව ලබන නිලධාරීන්ද එහි දැකගත හැකිවිය.විද්යාපීඨවල නිලධාරීන්,ඉහල නිල දරන හමුදා ගුරුවරු,අණදෙන නිලධාරීන්,ඉහළ පදවි දරන තාක්ෂණවේදීන් සහ ආරක්ෂක පර්යේෂකයින් ඉන්පසු පැමිණියහ.ඊට අමතරව එකතු කර තිබු කාන්තා ඒකක දෙක වැඩි අවදානයක් දිනාගත් අතර,එක් ඒකකයක් විජයග්රාහී පෙළපාලියට එකතුවී තිබුණේ ප්රථමවරටය.

[YOUTUBE]nsR9lp2wQxM[/YOUTUBE]

කැඩෙට් නිලධාරිනියන්ගේ ඒකකයකට 200 දෙනෙක් ඇතුලත් විය.එය පෙර වසරට වඩා සිව්ගුණයක වැඩිවීමක් බව සඳහන් වේ.මොවුන් සියලුදෙනා රුසියානු හමුදා විශ්වවිද්යාලවල ඉගෙනුම ලබන ශිෂ්ය භට නිලධාරිනියන්ය.

පුරාවෘත්තයක් බඳුවූ ටී-34 යුද ටැංකියෙන් යුදෝපකරණ ප්රදර්ශනය කරන පෙළපාලිය ඇරඹිණි.එය "ලොව හොඳම යුද ටැංකිය " බව ජර්මන් යුද ටැංකි ජෙනරාල්වරයෙක් වූ වොන් ක්ලෙයිස්ට් 1941 වර්ෂයේදී ප්රකාශ කරන ලදි.

දැනට සේවය යොදවා ඇති ටයිගර්-එම් සන්නද්ධ රථය ඉන්පසු ඉදිරියට ඇදිණි.එය බහුවිධ යුද අවි රැගෙන යා හැකි රථයකි.කුඩා ප්රමාණයේ මැෂින් තුවක්කුවල සිට යුද ටැංකි නාශක මිසයිල දක්වා ගෙන යා හැකි අයුරින් ටයිගර්-එම් රථ සැලසුම් කර තිබේ

ඊළඟට රතු චතුරස්රය හරහා ඉදිරියට ඇදුනේ ටයිපූන් නම් සන්නද්ධ පුද්ගල ප්රවාහන රථයි.සිරියාව තුල රුසියානු හමුදා පොලිසියේ සෙබලුන් සහ ඉන්ජිනේරු බලකා සෙබලුන් ප්රවාහනයේදී විශ්වාසනීය සහායක් ලබාදෙන්නට මෙම රථවලට හැකියාව ලැබි තිබේ.ටයිපූන් -කේ වර්ගයේ රථ පැයට කි.මී.80 දක්වා උපරිම වේගයකින් ධාවනය කල හැකිය.එය සතු තොරතුරු සහ පාලන පද්ධතියෙන් එන්ජිමේ ක්රියාකාරීත්වය,ඇලවීම,වේගය සහ පිහිටීම ආදී තොරතුරු සපයයි.තවද රථය අවට දර්ශන සජීවීව ලබාදෙන්නටද සමත්ය.පිගන් මැටි සහ ලෝහ යොදාගෙන ලබාදී තිබෙන සන්නාහය සහ බිම්බෝම්බ ආරක්ෂණය නිසා ටයිපූන් රථ පවුල සෙබලුන් සුරක්ෂිතව ප්රවාහනයට වඩාත් සුදුසුම රථයක් ලෙස හැඳින්විය හැකිය.

ඊළඟට රථ පෙළපාලියේ ගමන් කලේ ටී-14 අමාටා සහ ටී-72බී3 යන යුද ටැංකිය.අමාටා යුද ටැංකිය තවමත් සංග්රාමයකදී පරීක්ෂාවට ලක් කර නැතත් එය විශිෂ්ඨ නිර්මාණයක් බව රුසියාව කියයි.එහි කාර්ය මණ්ඩලය සිටින්නේ අමතර සන්නාහයකින් ආවරණය වූ කැප්සියුලයක් තුල සිටියි.මේ නිසා එහි කොතේ කිසිවෙක් නොසිටියි.කොත දුරස්ථව ක්රියාකර විය හැකිය.මි.මී.125 ස්මූත්බෝර් වර්ගයේ ප්රධාන අවියක් සහ මි.මී.7.62 දුරස්ථ පාලන මැෂින් තුවක්කුවද අමාටා යුද ටැංකියේ ප්රධාන අවි වේ.

ටී-72බී3එම් යුද ටැංකිය මෙවර පෙළපාලියට එක්වන ටී-72 යුද ටැංකියේ නවතම සංස්කරණයයි.රෙලික්ට් නම් ස්ඵෝථනය වන ප්රතික්රියක සන්නාහය,වැඩිදියුණු කල ස්ථායිකරණ පද්ධතිය සහ ස්වයංක්රීය උණ්ඩ ප්රවේශකාරකය එහි අන්තර්ගත නවතම අංගයන් වේ.

[YOUTUBE]Qfc2hZSCy5A[/YOUTUBE]

ස්වබලයෙන් ධාවනය වන කාලතුවක්කු වර්ග වන මස්ටා-එස් සහ කොආලිට්සියා ද ඉන්පසුව ඉදිරියට ඇදිණි.

ඉස්කන්ඩර් -එම් උපායමාර්ගික බැලස්ටික් මිසයිල පද්ධති කිහිපයක්ද රථ පෙළපාලියට ඇතුලත් විය.මේවාට ඉහල කාර්යක්ෂමතාවයක් සහිතව නිවැරදි ඉලක්කයට කෙටි දුර මිසයිල දියත් කිරීමට පුලුවනි.

බක්-එම්2 සහ ටෝර්-එම්2යූ මිසයිල පද්ධතිද ඊට එක් කර තිබිණි.ඉලක්ක 36 ක් දක්වා සමගාමීව ලුහුබැදීමට හැකි එකවර මිසයිල හතරක් නිකුත් කිරීමේ හැකියාව බක්-එම්2 මිසයිල පද්ධති සතුය.ඒවාට විනාශ කල හැකි ඉලක්කවල උපරිම උස සහ දුර පිළිවෙලින් කි.මී. 25 ත කි.මී.35 ලෙස සඳහන් වේ.

ආක්ටික් කලාපයේ දේශගුණය සහ භූවිෂමතාවයට උචිත අයුරින් නිර්මාණය කල ටෝර්-එම්2ඩීටී සහ පැන්ට්සර්-එස් ඒ මිසයිල පද්ධති මෙවර පෙළපාලියේ තවත් කෝඩුකාරයින් දෙදෙනෙකි.පැන්ට්සර්-එස් ඒ පද්ධති රුසියානු හමුදාවට එක්වන්නේ 2016 වර්ෂයේ මැදභාගයේදීය.එය භාවිතා කරන්නේ පැන්ට්සර්-එස්1 මිසයිල විදනයයි.ඒ සෙල්සියස් අංශක -50 තරම් පහළ උෂ්ණත්වයකට සුදුසු පරිදි වෙනස් කරය.මේවාට අරය කි.මී. 20ක් වන භූමි ප්රමාණයක් ආවරණය කල හැකිය.

[YOUTUBE]DaHYY62MQVw[/YOUTUBE]

පැන්ට්සර් -එස් සහ පැන්ට්සර්-එස් ඒ යනු ධාවනය වෙමින් පවතිද්දී නිවැරදිව ඉලක්කයට පහරදීමට හැකියාව තිබෙන ලොව එකම ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති දෙක බව සඳහන් වේ.

ඉන්පසුව පෙළපාලියේ පැමිණියේ එස්-400 ට්රයම්ෆ් නම් දිගු දුර මිසයිල ආරක්ෂක පද්ධතියයි.රුසියාවට අනුව ඊට අභියෝග කල හැකි වෙනත් මිසයිල පද්ධතියක් නිපදවා නැත.

පෙළපාලියේ අවසන් භාගයේ න්යෂ්ඨික අවි ශීර්ෂ ගෙන යන යාර්ස් නම් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල දියත් කිරීමේ රථ කිහිපයක් ගමන් කරන ලදි.

කාලගුණය අයහපත් වීම නිසා මෙවර ගුවන් සංදර්ශනය අවලංගු කෙරිණි.නමුත් ඒ සඳහා සිදුකල පෙර පුහුණුවීම්වල වීඩියෝවක් පහත දක්වා තිබේ.මේ සඳහා සුකොයි-27 යානා පහක් සහ මිග්-29 යානා හතරක් සහභාගි විය.

[YOUTUBE]JX98DIz5mtI[/YOUTUBE]

රුසියානු විජයග්රාහී පෙළපාලිය -2017

Source:rt.com,sputniknews.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 21785884, member: 547562"] [b]අපි නොදන්න රුසියාව-18[/b] [CENTER][IMG]http://i.imgur.com/AcTliOZ.jpg[/IMG][/CENTER] [SIZE="3"]පසුගිය මැයි 9 වනදා රුසියාව තම යුද ශක්තිය ලෝකයටම ප්රදර්ශනය කරමින් සමරන්නට යෙදුනේ ඔවුන් 1941-1945 කාලය අතර නාසි ජර්මනියට එරෙහිව කල යුද්ධය ජයග්රහණය කිරීමේ 72 අනුස්මරණයයි.මෙම යුද්ධයේදී වැඩිම හානි සිදුවූයේ සෝවියට් දේශයටයි.සෝවියට් වැසියන් මිලියන 26කට පමණ එහිදී ජීවිත අහිමිවූ බව ඉතිහාසයේ සඳහන්වේ.රුසියාවේ ජනපති අසුනට කවරෙක් පැමිණියද මෙම අනුස්මරණ දිනය හෝ විජයග්රාහී පෙළපාලිය අද දක්වාම නොකඩවා පවත්වාගෙන ගොස් තිබේ(සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව මෙය යළිත් ආරම්භ වන්නේ 1995 වර්ෂයේදීය ).ඒ සිය රට වෙනුවෙන් දිවිපිදූ විරුවන් සැමරිමටත් රටේ අභිමානය ලෝකයට විදහා දැක්වීමටත්ය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/S1eKEgL.jpg[/IMG][/CENTER] [SIZE="3"]සාමාන්යයෙන් මෙම පෙළපාලිය ප්රධාන කොටස් තුනකින් සමන්විතය.පාබල හමුදාවල පෙළපාලිය,සන්නාහ සන්නද්ධ රථ,යුද ටැංකි ආදී රථ පෙළපාලිය සහ ගුවන් හමුදා ශක්තිය පෙන්වන ගුවන් සංදර්ශනය එම කොටස් තුනයි.මෙම වසරේ මොස්කව් නගරයේ වළාකුළු සහිත අහස වැහිබර කාලගුණය නිසා තුන්වන අංගය අතහැර දමන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Gu5X7iU.jpg[/IMG][/CENTER] [SIZE="3"]මෙවර ඉසව්වට 10,000කට වැඩි සෙබලුන් ප්රමාණයක් සහභාගී වූ අතර යුදෝපකරණ 114ක් ඊට එකතු කර තිබිණි.පාබල හමුදා,ගුවන් හමුදා,නාවික හමුදා,මැරීන් බලකා,උපායමාර්ගික මිසයිල බලකා,වාසර බලකා මෙන්ම ජාතික ආරක්ෂක,ෆෙඩරල් ආරක්ෂක සේවා බලකාවල සෙබලුන් පෙළපාලිය සඳහා එක් කර තිබිණි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/EDcJGlw.jpg[/IMG][/CENTER] [SIZE="3"]කැඩෙට් පාසල්වල පුහුණුව ලබන නිලධාරීන්ද එහි දැකගත හැකිවිය.විද්යාපීඨවල නිලධාරීන්,ඉහල නිල දරන හමුදා ගුරුවරු,අණදෙන නිලධාරීන්,ඉහළ පදවි දරන තාක්ෂණවේදීන් සහ ආරක්ෂක පර්යේෂකයින් ඉන්පසු පැමිණියහ.ඊට අමතරව එකතු කර තිබු කාන්තා ඒකක දෙක වැඩි අවදානයක් දිනාගත් අතර,එක් ඒකකයක් විජයග්රාහී පෙළපාලියට එකතුවී තිබුණේ ප්රථමවරටය.[/SIZE] [CENTER][YOUTUBE]nsR9lp2wQxM[/YOUTUBE][/CENTER] [SIZE="3"]කැඩෙට් නිලධාරිනියන්ගේ ඒකකයකට 200 දෙනෙක් ඇතුලත් විය.එය පෙර වසරට වඩා සිව්ගුණයක වැඩිවීමක් බව සඳහන් වේ.මොවුන් සියලුදෙනා රුසියානු හමුදා විශ්වවිද්යාලවල ඉගෙනුම ලබන ශිෂ්ය භට නිලධාරිනියන්ය.[/SIZE] [SIZE="3"]පුරාවෘත්තයක් බඳුවූ ටී-34 යුද ටැංකියෙන් යුදෝපකරණ ප්රදර්ශනය කරන පෙළපාලිය ඇරඹිණි.එය "ලොව හොඳම යුද ටැංකිය " බව ජර්මන් යුද ටැංකි ජෙනරාල්වරයෙක් වූ වොන් ක්ලෙයිස්ට් 1941 වර්ෂයේදී ප්රකාශ කරන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/kCX3bwA.jpg[/IMG][/CENTER] [SIZE="3"]දැනට සේවය යොදවා ඇති ටයිගර්-එම් සන්නද්ධ රථය ඉන්පසු ඉදිරියට ඇදිණි.එය බහුවිධ යුද අවි රැගෙන යා හැකි රථයකි.කුඩා ප්රමාණයේ මැෂින් තුවක්කුවල සිට යුද ටැංකි නාශක මිසයිල දක්වා ගෙන යා හැකි අයුරින් ටයිගර්-එම් රථ සැලසුම් කර තිබේ[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/0xMEHnY.jpg[/IMG][/CENTER] [SIZE="2"]ඊළඟට රතු චතුරස්රය හරහා ඉදිරියට ඇදුනේ ටයිපූන් නම් සන්නද්ධ පුද්ගල ප්රවාහන රථයි.සිරියාව තුල රුසියානු හමුදා පොලිසියේ සෙබලුන් සහ ඉන්ජිනේරු බලකා සෙබලුන් ප්රවාහනයේදී විශ්වාසනීය සහායක් ලබාදෙන්නට මෙම රථවලට හැකියාව ලැබි තිබේ.ටයිපූන් -කේ වර්ගයේ රථ පැයට කි.මී.80 දක්වා උපරිම වේගයකින් ධාවනය කල හැකිය.එය සතු තොරතුරු සහ පාලන පද්ධතියෙන් එන්ජිමේ ක්රියාකාරීත්වය,ඇලවීම,වේගය සහ පිහිටීම ආදී තොරතුරු සපයයි.තවද රථය අවට දර්ශන සජීවීව ලබාදෙන්නටද සමත්ය.පිගන් මැටි සහ ලෝහ යොදාගෙන ලබාදී තිබෙන සන්නාහය සහ බිම්බෝම්බ ආරක්ෂණය නිසා ටයිපූන් රථ පවුල සෙබලුන් සුරක්ෂිතව ප්රවාහනයට වඩාත් සුදුසුම රථයක් ලෙස හැඳින්විය හැකිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/gD0LeZE.jpg[/IMG][/CENTER] [SIZE="3"]ඊළඟට රථ පෙළපාලියේ ගමන් කලේ ටී-14 අමාටා සහ ටී-72බී3 යන යුද ටැංකිය.අමාටා යුද ටැංකිය තවමත් සංග්රාමයකදී පරීක්ෂාවට ලක් කර නැතත් එය විශිෂ්ඨ නිර්මාණයක් බව රුසියාව කියයි.එහි කාර්ය මණ්ඩලය සිටින්නේ අමතර සන්නාහයකින් ආවරණය වූ කැප්සියුලයක් තුල සිටියි.මේ නිසා එහි කොතේ කිසිවෙක් නොසිටියි.කොත දුරස්ථව ක්රියාකර විය හැකිය.මි.මී.125 ස්මූත්බෝර් වර්ගයේ ප්රධාන අවියක් සහ මි.මී.7.62 දුරස්ථ පාලන මැෂින් තුවක්කුවද අමාටා යුද ටැංකියේ ප්රධාන අවි වේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/HaINLSP.jpg[/IMG][/CENTER] [SIZE="3"]ටී-72බී3එම් යුද ටැංකිය මෙවර පෙළපාලියට එක්වන ටී-72 යුද ටැංකියේ නවතම සංස්කරණයයි.රෙලික්ට් නම් ස්ඵෝථනය වන ප්රතික්රියක සන්නාහය,වැඩිදියුණු කල ස්ථායිකරණ පද්ධතිය සහ ස්වයංක්රීය උණ්ඩ ප්රවේශකාරකය එහි අන්තර්ගත නවතම අංගයන් වේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/pY8D4si.jpg[/IMG] [YOUTUBE]Qfc2hZSCy5A[/YOUTUBE][/CENTER] [SIZE="3"][CENTER]ස්වබලයෙන් ධාවනය වන කාලතුවක්කු වර්ග වන මස්ටා-එස් සහ කොආලිට්සියා ද ඉන්පසුව ඉදිරියට ඇදිණි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/NWpgMbn.jpg[/IMG][/CENTER] [SIZE="3"]ඉස්කන්ඩර් -එම් උපායමාර්ගික බැලස්ටික් මිසයිල පද්ධති කිහිපයක්ද රථ පෙළපාලියට ඇතුලත් විය.මේවාට ඉහල කාර්යක්ෂමතාවයක් සහිතව නිවැරදි ඉලක්කයට කෙටි දුර මිසයිල දියත් කිරීමට පුලුවනි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/a3B8uFK.jpg[/IMG][/CENTER] [SIZE="3"]බක්-එම්2 සහ ටෝර්-එම්2යූ මිසයිල පද්ධතිද ඊට එක් කර තිබිණි.ඉලක්ක 36 ක් දක්වා සමගාමීව ලුහුබැදීමට හැකි එකවර මිසයිල හතරක් නිකුත් කිරීමේ හැකියාව බක්-එම්2 මිසයිල පද්ධති සතුය.ඒවාට විනාශ කල හැකි ඉලක්කවල උපරිම උස සහ දුර පිළිවෙලින් කි.මී. 25 ත කි.මී.35 ලෙස සඳහන් වේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/zK1m9yr.jpg[/IMG][/CENTER] [SIZE="3"]ආක්ටික් කලාපයේ දේශගුණය සහ භූවිෂමතාවයට උචිත අයුරින් නිර්මාණය කල ටෝර්-එම්2ඩීටී සහ පැන්ට්සර්-එස් ඒ මිසයිල පද්ධති මෙවර පෙළපාලියේ තවත් කෝඩුකාරයින් දෙදෙනෙකි.පැන්ට්සර්-එස් ඒ පද්ධති රුසියානු හමුදාවට එක්වන්නේ 2016 වර්ෂයේ මැදභාගයේදීය.එය භාවිතා කරන්නේ පැන්ට්සර්-එස්1 මිසයිල විදනයයි.ඒ සෙල්සියස් අංශක -50 තරම් පහළ උෂ්ණත්වයකට සුදුසු පරිදි වෙනස් කරය.මේවාට අරය කි.මී. 20ක් වන භූමි ප්රමාණයක් ආවරණය කල හැකිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/JIoGfEu.jpg[/IMG] [YOUTUBE]DaHYY62MQVw[/YOUTUBE][/CENTER] [SIZE="3"][CENTER]පැන්ට්සර් -එස් සහ පැන්ට්සර්-එස් ඒ යනු ධාවනය වෙමින් පවතිද්දී නිවැරදිව ඉලක්කයට පහරදීමට හැකියාව තිබෙන ලොව එකම ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති දෙක බව සඳහන් වේ.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/itzIo4O.jpg[/IMG] [IMG]http://i.imgur.com/D4IgPkf.jpg[/IMG] [SIZE="3"]ඉන්පසුව පෙළපාලියේ පැමිණියේ එස්-400 ට්රයම්ෆ් නම් දිගු දුර මිසයිල ආරක්ෂක පද්ධතියයි.රුසියාවට අනුව ඊට අභියෝග කල හැකි වෙනත් මිසයිල පද්ධතියක් නිපදවා නැත.[/SIZE] [IMG]http://i.imgur.com/pBvolRC.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]පෙළපාලියේ අවසන් භාගයේ න්යෂ්ඨික අවි ශීර්ෂ ගෙන යන යාර්ස් නම් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල දියත් කිරීමේ රථ කිහිපයක් ගමන් කරන ලදි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/hI7QSTG.jpg[/IMG][/CENTER] [SIZE="3"]කාලගුණය අයහපත් වීම නිසා මෙවර ගුවන් සංදර්ශනය අවලංගු කෙරිණි.නමුත් ඒ සඳහා සිදුකල පෙර පුහුණුවීම්වල වීඩියෝවක් පහත දක්වා තිබේ.මේ සඳහා සුකොයි-27 යානා පහක් සහ මිග්-29 යානා හතරක් සහභාගි විය. [/SIZE] [CENTER][YOUTUBE]JX98DIz5mtI[/YOUTUBE][/CENTER] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1802072"][CENTER][SIZE="2"][COLOR="Blue"][B] රුසියානු විජයග්රාහී පෙළපාලිය -2017[/B][/COLOR][/SIZE][/CENTER][/URL] Source:rt.com,sputniknews.com -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom